සරසවිය චිත්‍රපට උළෙල - 1983
හොඳම
චිත්‍රපටය |
මහ ගෙදර
|
1982.01.29 |
හොඳම
නිෂ්පාදනය |
චන්ද්‍රසිරි ගනේගොඩ |
මහ ගෙදර |
හොඳම
අධ්‍යක්ෂණය |
තිස්ස
අබේසේකර |
මහ ගෙදර |
හොඳම
නළුවා |
ජෝ
අබේවික්‍රම |
මලට නොඑන
බඹරු |
හොඳම
නිළිය |
මාලනී
ෆොන්සේකා |
යස ඉසුරු |
හොඳම
සහය නළුවා |
අමරසිරි
කලන්සූරිය |
යස ඉසුරු |
හොඳම
සහය නිළිය |
දෙනවක
හාමිනේ |
මිහිදුම්
සිහින |
හොඳම
තිර රචනය |
කරුණාසේන
ජයලත් |
යස ඉසුරු |
හොඳම
කැමරාකරණය |
රෝලන්ඩ් පෙරේරා |
මහ
ගෙදර (කළු සුදු) |
කේ.ඩී. දයානන්ද |
යස
ඉසුරු (වර්ණ) |
|
හොඳම
සංස්කරණය |
ලාල්
පියසේන |
යස ඉසුරු |
හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
සරත්
ප්‍රනාන්දු |
මහගෙදර |
හොඳම
කලා අධ්‍යක්ෂණය |
හේමපාල
ධර්මසේන |
යස ඉසුරු |
හොඳම
වේශ නිරූපණය |
ඊබට් විජේසිංහ |
යහළු යෙහෙළි |
|
හොඳම
ශබ්ද පරිපාලනය |
මයිකල්
සත්‍යනාදන් |
යහළු
යෙහෙළි |
හොඳම
ගීත රචනය |
ධර්මසිරි
ගමගේ |
යස ඉසුරු
(අම්මාවරුනේ) |
හොඳම
ගායකයා |
එච්.ආර්.
ජෝතිපාල |
මිහිදුම්
සිහින (සරා සදේ) |
හොඳම
ගායිකාව |
නන්දා
මාලනී |
යස ඉසුරු
(අම්මාවරුනේ) |
නැගීඑන
නිළිය |
ගෝතමී
පතිරාජ |
යස ඉසුරු |
කුසලතා
සම්මාන |
විජය කුමාරතුංග |
මහ
ගෙදර |
ශ්‍රියාණි අමරසේන |
මහ
ගෙදර |
ටෝනි රණසිංහ |
යහළු යෙහෙළි |
සුමනා අමරසිංහ |
කඩවුණු පොරොන්දුව |
මල්කා ලොව් |
කඩවුණු පොරොන්දුව |
සරත් දසනායක |
මිහිදුම් සිහින (සංගීතය) |
|
ජනප්‍රිය නළුවා |
විජය
කුමාරතුංග |
|
ජනප්‍රිය නිළිය |
මාලනී
ෆොන්සේකා |
|
නැගීඑන
නිළිය |
සබීතා
පෙරේරා |
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපට |
යස
ඉසුරු |
යහළු යෙහෙළි |
මහ
ගෙදර |
සක්විති සුවය |
කඩවුණු පොරොන්දුව |
මලට නොඑන බඹරු |
මිහිදුම් සිහින |
|
විනිශ්චය මණ්ඩලය |
ජී. පී. ඒ. සිල්වා මහතා |
වෝල්ටර් ලද්දුහෙට්ටි මහතා |
වී. එස්. කුඩලිගම මහතා |
තේවිස් ගුරුගේ මහතා |
ඊශ්වරී කුරේ මහත්මිය |
පුණ්‍ය කාන්ති විජේනායක මහත්මිය
|
කළ්‍යාණි ද සොයිසා මහත්මිය |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
අමාත්‍ය
ආනන්ද තිස්ස ද අල්විස් මහතා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ |
|
සිනමා
සතිය |
රීගල්
සිනමා ශාලාව |
සැප්තැම්බර් 23 - 29 |