සරසවිය චිත්‍රපට උළෙල - 1983
									
									
										| හොඳම 
										චිත්‍රපටය | මහ ගෙදර | 1982.01.29 | 
									
										| හොඳම 
										නිෂ්පාදනය | චන්ද්‍රසිරි ගනේගොඩ | මහ ගෙදර | 
									
										| හොඳම 
										අධ්‍යක්ෂණය | තිස්ස 
										අබේසේකර | මහ ගෙදර | 
									
										| හොඳම 
										නළුවා | ජෝ 
										අබේවික්‍රම | මලට නොඑන 
										බඹරු | 
									
										| හොඳම 
										නිළිය | මාලනී 
										ෆොන්සේකා | යස ඉසුරු | 
									
										| හොඳම 
										සහය නළුවා | අමරසිරි 
										කලන්සූරිය | යස ඉසුරු | 
									
										| හොඳම 
										සහය නිළිය | දෙනවක 
										හාමිනේ | මිහිදුම් 
										සිහින | 
									
										| හොඳම 
										තිර රචනය | කරුණාසේන 
										ජයලත් | යස ඉසුරු | 
									
										| හොඳම 
										කැමරාකරණය | 
											
												| රෝලන්ඩ් පෙරේරා | මහ 
												ගෙදර (කළු සුදු) |  
												| කේ.ඩී. දයානන්ද | යස 
												ඉසුරු (වර්ණ) |  | 
									
										| හොඳම 
										සංස්කරණය | ලාල් 
										පියසේන | යස ඉසුරු | 
									
										| හොඳම 
										සංගීත අධ්‍යක්ෂණය | සරත් 
										ප්‍රනාන්දු | මහගෙදර | 
									
										| හොඳම 
										කලා අධ්‍යක්ෂණය | හේමපාල 
										ධර්මසේන | යස ඉසුරු | 
									
										| හොඳම 
										වේශ නිරූපණය | 
											
												| ඊබට් විජේසිංහ | යහළු යෙහෙළි |  | 
									
										| හොඳම 
										ශබ්ද පරිපාලනය | මයිකල් 
										සත්‍යනාදන් | යහළු 
										යෙහෙළි | 
									
										| හොඳම 
										ගීත රචනය | ධර්මසිරි 
										ගමගේ | යස ඉසුරු 
										(අම්මාවරුනේ) | 
									
										| හොඳම 
										ගායකයා | එච්.ආර්. 
										ජෝතිපාල | මිහිදුම් 
										සිහින (සරා සදේ) | 
									
										| හොඳම 
										ගායිකාව | නන්දා 
										මාලනී | යස ඉසුරු 
										(අම්මාවරුනේ) | 
									
										| නැගීඑන 
										නිළිය | ගෝතමී 
										පතිරාජ | යස ඉසුරු | 
									
										| කුසලතා 
										සම්මාන | 
											
												
												
												| විජය කුමාරතුංග | මහ 
												ගෙදර |  
												| ශ්‍රියාණි අමරසේන | මහ 
												ගෙදර |  
												
												
												| ටෝනි රණසිංහ | යහළු යෙහෙළි |  
												| සුමනා අමරසිංහ | කඩවුණු පොරොන්දුව |  
												| මල්කා ලොව් | කඩවුණු පොරොන්දුව |  
												| සරත් දසනායක | මිහිදුම් සිහින (සංගීතය) |  | 
									
										| ජනප්‍රිය නළුවා | විජය 
										කුමාරතුංග |  | 
									
										| ජනප්‍රිය නිළිය | මාලනී 
										ෆොන්සේකා |  | 
									
										| නැගීඑන 
										නිළිය | සබීතා 
										පෙරේරා |  | 
									
										| වසරේ 
										ජනප්‍රිය චිත්‍රපට | 
											
												| යස 
												ඉසුරු |  
												| යහළු යෙහෙළි |  
												| මහ 
												ගෙදර |  
												| සක්විති සුවය |  
												| කඩවුණු පොරොන්දුව |  
												| මලට නොඑන බඹරු |  
												| මිහිදුම් සිහින |  | 
									
										| විනිශ්චය මණ්ඩලය | 
											
												| ජී. පී. ඒ. සිල්වා මහතා |  
												| වෝල්ටර් ලද්දුහෙට්ටි මහතා |  
												| වී. එස්. කුඩලිගම මහතා |  
												| තේවිස් ගුරුගේ මහතා |  
												| ඊශ්වරී කුරේ මහත්මිය |  
												| පුණ්‍ය කාන්ති විජේනායක මහත්මිය |  
												| කළ්‍යාණි ද සොයිසා මහත්මිය |  | 
									
										| ප්‍රධාන 
										ආරාධිත අමුත්තා | අමාත්‍ය 
										ආනන්ද තිස්ස ද අල්විස් මහතා |  | 
									
										| පැවැත්වූ ස්ථානය | කොළඹ, 
										බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ |  | 
									
										| සිනමා 
										සතිය | රීගල් 
										සිනමා ශාලාව | සැප්තැම්බර් 23 - 29 |