වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 16 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1996

සරසවිය චිත්‍රපට උළෙල - 1996

හොඳම චිත්‍රපටය සෙයිලම 1995.03.01
හොඳම නිෂ්පාදනය සෝමා එදිරිසිංහ සෙයිලම
හොඳම අධ්‍යක්ෂණය එච්. ඩී. ප්‍රේමරත්න සෙයිලම
හොඳම නළුවා රවින්ද්‍ර රන්දෙණිය සෙයිලම
හොඳම නිළිය අයිරාංගනී සේරසිංහ අවරගිර
හොඳම සහය නළුවා සිරිල් වික්‍රමගේ සෙයිලම
හොඳම සහය නිළිය වසන්ති චතුරාණි අවරගිර
හොඳම තිර රචනය සයිමන් නවගත්තේගම සෙයිලම
හොඳම කැමරාකරණය
සුදු කළු සම්මානයක් නැත
සුමින්ද වීරසිංහ මාරුතය (වර්ණ)
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ සෙයිලම
හොඳම සංගීත අධ්‍යක්ෂණ රෝහණ වීරසිංහ සෙයිලම
හොඳම කළා අධ්‍යක්ෂණය කේ. ඒ. මිල්ටන් පෙරේරා සෙයිලම
හොඳම වේශ නිරූපණය රංජිත් මතගවීර සෙයිලම
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න අවරගිර
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සෙයිලම (මේ කොයි යන්නේ)
හොඳම ගායකයා රූකාන්ත ගුණතිලක චිත්ති (සියමැලි රෝසමලී)
හොඳම ගායිකාව ලතා වල්පොල චිත්ති (සියමැලි රෝසමලී)
රණතිසර සම්මානය
හර්බට් සෙනවිරත්න
ජී. එස්. බී. රාණි පෙරේරා
විශේෂ සම්මාන    
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා ලක්ෂ්මන් මෙන්ඩිස් දෙමෝදර පාලම
නැගීඑන නිළිය රුවන්ති මංගලා චණ්ඩියාගේ පුතා
කුසලතා සම්මාන
ජැක්සන් ඇන්තනී අයෝමා
සංගීතා වීරරත්න මාරුතය
ක්ලීටස් මෙන්ඩිස් චිත්ති
කාලෝ විජේසිරි චිත්ති (තනු නිර්මාණය)
දිනේෂ් ප්‍රසාද් දෙමෝදර පාලම (විශේෂ ප්‍රයෝග)
නිමලසිරි රෝසා දෙමෝදර පාලම ( කැමරාකරණය)
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ඇගේ වෛරය
දෙමෝදර පාලම
අවරගිර
මාරුතය
අයෝමා
සෙයිලම
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා
එච්. එම්. ගුණසේකර මහතා
ලයනල් ෆනෑන්ඩෝ
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා
ලාල් හෑගොඩ මහතා
සිදත් ශ්‍රී නන්දලෝචන මහතා
කුසුම් දිසානායක මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය ලිබර්ටි සිනමා ශාලාව අගෝස්තු 22 - 29
ප්‍රධාන කතෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර

  •