වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1967

සරසවිය චිත්‍රපට උළෙල - 1967

හොඳම චිත්‍රපටය සැනසුම කොතැනද 1969.02.18
හොඳම නිෂ්පාදනය සෝමසිරි පෙරේරා සැනසුම කොතැනද
හොඳම අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙලොවක් අතර
හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා පරසතු මල්
හොඳම නිළිය අයිරාංගනී සේරසිංහ ඔබ දුටු දා
හොඳම තිර රචනය පී. කේ. ඩී. සෙනවිරත්න පරසතු මල්
හොඳම කැමරාකරණය විලී බ්ලේක් දෙලොවක් අතර
හොඳම සංස්කරණය සුමිත්‍රා පීරිස් දෙලොවක් අතර
හොඳම සංගීත අධ්‍යක්ෂණය    
හොඳම කළා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාල පරසතු මල්
හොඳම ගීත රචනය කරුණාරත්න අබේසේකර මහ රෑ හමුවූ ස්ත්‍රිය (ස්වර්ණ භාව කදසුරිදුගේ)
හොඳම ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේව සැනසුම කොතැනද (සංසාර ගමනේ)
හොඳම ගායිකාව සුජාතා අත්තනායක පරසතු මල් (පරවුණු මල්වල)
විශේෂ සම්මාන
සන්ධ්‍යා කුමාරි සැනසුම කොතැනද
ටෝනි රණසිංහ දෙලොවක් අතර
ජීවරාණී කුරුකුළසූරිය ඔබදුටුදා
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
දෙලොවක් අතර
ඔබදුටු දා
පරසතු මල්
සම්පත
සැනසුම කොතැනද
විනිශ්චය මණ්ඩලය
ඒ. රත්නායක මහතා
ඩී. ජී. දයාරත්න මහතා
පාලිත වීරමන් මහතා
ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු මහතා
බෝගොඩ ප්‍රේමරත්න මහතා
ලයනල් එදිරිසිංහ මහතා
එල්. ඩී. ටී. ප්‍රේමරත්න මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, රීගල් සිනමා ශාලාව  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව ජූනි 29 -ජූලි 05
ප්‍රධාන කතෘ විමසිරි පෙරේරා

  •