සරසවි සම්මාන 1967
සරසවිය චිත්‍රපට උළෙල -
1967
හොඳම
චිත්‍රපටය |
සැනසුම
කොතැනද |
1969.02.18 |
හොඳම
නිෂ්පාදනය |
සෝමසිරි
පෙරේරා |
සැනසුම
කොතැනද |
හොඳම
අධ්‍යක්ෂණය |
ලෙස්ටර්
ජේම්ස් පීරිස් |
දෙලොවක්
අතර |
හොඳම
නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
පරසතු මල් |
හොඳම
නිළිය |
අයිරාංගනී
සේරසිංහ |
ඔබ දුටු දා |
හොඳම
තිර රචනය |
පී. කේ.
ඩී. සෙනවිරත්න |
පරසතු මල්
|
හොඳම
කැමරාකරණය |
විලී
බ්ලේක් |
දෙලොවක්
අතර |
හොඳම
සංස්කරණය |
සුමිත්‍රා
පීරිස් |
දෙලොවක්
අතර |
හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
|
|
හොඳම
කළා අධ්‍යක්ෂණය |
ධර්මසේන
හේමපාල |
පරසතු මල් |
හොඳම
ගීත රචනය |
කරුණාරත්න
අබේසේකර |
මහ රෑ
හමුවූ ස්ත්‍රිය (ස්වර්ණ භාව කදසුරිදුගේ) |
හොඳම
ගායකයා |
ඩබ්ලිව්.
ඩී. අමරදේව |
සැනසුම
කොතැනද (සංසාර ගමනේ) |
හොඳම
ගායිකාව |
සුජාතා
අත්තනායක |
පරසතු මල්
(පරවුණු මල්වල) |
විශේෂ
සම්මාන |
සන්ධ්‍යා කුමාරි |
සැනසුම කොතැනද |
ටෝනි රණසිංහ |
දෙලොවක් අතර |
ජීවරාණී කුරුකුළසූරිය |
ඔබදුටුදා |
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
දෙලොවක් අතර |
ඔබදුටු දා |
පරසතු මල් |
සම්පත |
සැනසුම කොතැනද |
|
විනිශ්චය මණ්ඩලය |
ඒ.
රත්නායක මහතා |
ඩී. ජී. දයාරත්න මහතා |
පාලිත වීරමන් මහතා |
ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු මහතා |
බෝගොඩ ප්‍රේමරත්න මහතා |
ලයනල් එදිරිසිංහ මහතා |
එල්. ඩී. ටී. ප්‍රේමරත්න මහතා |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
අමාත්‍ය
ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
රීගල් සිනමා ශාලාව |
|
සිනමා
සතිය |
රීගල්
සිනමා ශාලාව |
ජූනි 29
-ජූලි 05 |
ප්‍රධාන
කතෘ |
විමසිරි
පෙරේරා |
|
|
|
| |
|