සරසවිය චිත්‍රපට උළෙල - 1987
| හොඳම
චිත්‍රපටය |
මල්දෙණියේ
සිමියොන් |
1986.05.22 |
| හොඳම
නිෂ්පාදනය |
විජය
රාමනායක |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
අධ්‍යක්ෂණය |
ඩී.බී.
නිහාල්සිංහ |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
නළුවා |
ජෝ
අබේවික්‍රම |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
නිළිය |
අනෝජා
වීරසිංහ |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
සහය නළුවා |
අමරසිරි
කලංසූරිය |
පූජා |
| හොඳම
සහය නිළිය |
ඇන්ජලා
සෙනෙවිරත්න |
|
| හොඳම
තිර රචනය |
ටෝනි
රණසිංහ |
කොටි වලිගය |
| හොඳම
කැමරාකරණය |
|
ඩී.බී. නිහාල්සිංහ |
මල්දෙණියේ සිමියොන් (වර්ණ) |
|
කේ.ඩී. දයානන්ද |
පූජා (කළු සුදු) |
|
| හොඳම
සංස්කරණය |
එම්.එස්.
අලිමාන් |
කොටි වලිගය |
| හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
රෝහණ
වීරසිංහ |
ආදර හසුන |
| හොඳම
කලා අධ්‍යක්ෂණය |
ලයනල්
සිල්වා |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
වේශ නිරූපණය |
රංජිත්
මතඟවීර |
මල්දෙණියේ
සිමියොන් |
| හොඳම
ශබ්ද පරිපාලනය |
ජෝර්ජ්
මනතුංග |
කොටි වලිගය |
| හොඳම
ගීත රචනය |
ධර්මසිරි
ගමගේ |
පූජා
(බුදුබව ලබන) |
| හොඳම
ගායකයා |
සුනිල්
එදිරිසිංහ |
පූජා (දරු
දුක උහුලා) |
| හොඳම
ගායිකාව |
චන්ද්‍රලේඛා පෙරේරා |
යළි
හමුවෙන්නයි (ආදරේ මන්දිරේ) |
| රණතිසර
සම්මාන |
|
ලෙස්ටර් ජේම්ස් පීරිස් |
|
අනෝජා වීරසිංහ |
|
| නැගීඑන
නිළිය |
ගීතා
කාන්ති ජයකොඩි |
පූජා |
| කුසලතා
සම්මාන |
|
ටෝනි රණසිංහ |
කොටි වලිගය |
|
රෙක්ස් කොඩිප්පිලි |
කොටි වලිගය |
|
සේනක පෙරේරා |
කොටි වලිගය |
|
සතිස්චන්ද්‍ර එදිරිසිංහ |
කොටි වලිගය |
|
|
ජනප්‍රිය නළුවා |
විජය
කුමාරතුංග |
|
|
ජනප්‍රිය නිළිය |
සබීතා
පෙරේරා |
|
| නැගීඑන
නිළිය |
දමයන්ති
ෆොන්සේකා |
|
| වසරේ
ජනප්‍රිය චිත්‍රපට |
|
කොටි වලිගය |
|
මල්දෙණියේ සිමියොන් |
|
පෙරළිකාරයෝ |
| ජය
අපටයි |
|
මල් වරුසා |
|
දිනුම |
|
යළි හමුවෙන්නයි |
|
|
විනිශ්චය මණ්ඩලය |
|
විජේරත්න බණ්ඩා මහතා |
|
ස්ටැන්ලි විලියම් මහතා |
|
මහාචාර්ය කුසුමා කරුණාරත්න
මහත්මිය |
|
ගෝතමී ප්‍රනාන්දු මහත්මිය |
|
රාණී හේරත් මහත්මිය |
|
ඩී.ජී. සුමනසේකර මහතා |
|
| ප්‍රධාන
ආරාධිත අමුත්තා |
|
ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය
ගාමිණී දිසානායක මැතිතුමා |
|
|
පැවැත්වූ ස්ථානය |
|
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ
සම්මන්ත්‍රණ ශාලාව |
|
| සිනමා
සතිය |
ජූලි 17 -
23 |
රීගල්
සිනමා ශාලාව |