වර්ෂ 2025 ක්වූ ජනවාරි 29 වැනිදා බදාදා



සරසවි සම්මාන 1987

සරසවිය චිත්‍රපට උළෙල - 1987

හොඳම චිත්‍රපටය මල්දෙණියේ සිමියොන් 1986.05.22
හොඳම නිෂ්පාදනය විජය රාමනායක මල්දෙණියේ සිමියොන්
හොඳම අධ්‍යක්ෂණය ඩී.බී. නිහාල්සිංහ මල්දෙණියේ සිමියොන්
හොඳම නළුවා ජෝ අබේවික්‍රම මල්දෙණියේ සිමියොන්
හොඳම නිළිය අනෝජා වීරසිංහ මල්දෙණියේ සිමියොන්
හොඳම සහය නළුවා අමරසිරි කලංසූරිය පූජා
හොඳම සහය නිළිය ඇන්ජලා සෙනෙවිරත්න  
හොඳම තිර රචනය ටෝනි රණසිංහ කොටි වලිගය
හොඳම කැමරාකරණය
ඩී.බී. නිහාල්සිංහ මල්දෙණියේ සිමියොන් (වර්ණ)
කේ.ඩී. දයානන්ද පූජා (කළු සුදු)
හොඳම සංස්කරණය එම්.එස්. අලිමාන් කොටි වලිගය
හොඳම සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ ආදර හසුන
හොඳම කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා මල්දෙණියේ සිමියොන්
හොඳම වේශ නිරූපණය රංජිත් මතඟවීර මල්දෙණියේ සිමියොන්
හොඳම ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග කොටි වලිගය
හොඳම ගීත රචනය ධර්මසිරි ගමගේ පූජා (බුදුබව ලබන)
හොඳම ගායකයා සුනිල් එදිරිසිංහ පූජා (දරු දුක උහුලා)
හොඳම ගායිකාව චන්ද්‍රලේඛා පෙරේරා යළි හමුවෙන්නයි (ආදරේ මන්දිරේ)
රණතිසර සම්මාන
ලෙස්ටර් ජේම්ස් පීරිස්
අනෝජා වීරසිංහ
නැගීඑන නිළිය ගීතා කාන්ති ජයකොඩි පූජා
කුසලතා සම්මාන
ටෝනි රණසිංහ කොටි වලිගය
රෙක්ස් කොඩිප්පිලි කොටි වලිගය
සේනක පෙරේරා කොටි වලිගය
සතිස්චන්ද්‍ර එදිරිසිංහ කොටි වලිගය
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය සබීතා පෙරේරා  
නැගීඑන නිළිය දමයන්ති ෆොන්සේකා  
වසරේ ජනප්‍රිය චිත්‍රපට
කොටි වලිගය
මල්දෙණියේ සිමියොන්
පෙරළිකාරයෝ
ජය අපටයි
මල් වරුසා
දිනුම
යළි හමුවෙන්නයි
විනිශ්චය මණ්ඩලය
විජේරත්න බණ්ඩා මහතා
ස්ටැන්ලි විලියම් මහතා
මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය
ගෝතමී ප්‍රනාන්දු මහත්මිය
රාණී හේරත් මහත්මිය
ඩී.ජී. සුමනසේකර මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා
ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමා
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
සිනමා සතිය ජූලි 17 - 23 රීගල් සිනමා ශාලාව

  •