වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 2003

සරසවිය චිත්‍රපට උළෙල - 2003

හොඳම නිෂ්පාදනය සුනිල් ආරියරත්න  
හොඳම අධ්‍යක්ෂණය වසන්ත ඔබේසේකර සළෙලු වරම
හොඳම නළුවා කමල් අද්දරආරච්චි අග්නිදාහය
හොඳම නිළිය නිත්‍යවානි කන්දසාමි පුංචි සුරංගනාවි
හොඳම සහය නළුවා එස්. සෙල්වසේගරන් පුංචි සුරංගනාවි
හොඳම සහය නිළිය අයිරාංගනී සේරසිංහ සුදු සෙවනැලි
හොඳම තිර රචනය වසන්ත ඔබේසේකර සළෙලු වරම
හොඳම කැමරාකරණය රුවන් කොස්තා අග්නිදාහය
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ සළෙලු වරම
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස අග්නිදාහය
හොඳම කළා අධ්‍යක්ෂණය හේමපාල ධර්මසේන සුදු සෙවනැලි
හොඳම වේශ නිරූපණය ඉමල් ශානක පීරිස් සුදු සෙවනැලි
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න සුදු සෙවනැලි
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න සුදු සෙවනැලි (වළාපෙවා තවා)
හොඳම ගායකයා අමරසිරි පීරිස් අරුමෝසම් වැහි (පුන්කළස හඬයි)
හොඳම ගායිකාව නන්දා මාලනී සුදු සෙවනැලි (වළාපෙවා තවා)
රණතිසර සම්මානය
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
මයිකල් ලියනගේ
ශාන්ති ලේඛා
විශේෂ සම්මාන සංගීතා වීරරත්න සළෙලු වරම
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය එල්මෝ ගුණරත්න  
නැගීඑන නළුවා රොෂාන් පිලිපිටිය සුදු සෙවනැලි
නැගීඑන නිළිය පබෝධා සංදීපනී බහුබූතයෝ
කුසලතා සම්මාන
සෞම්‍ය ලියනගේ
සළෙලු වරම
තාරක හෙට්ටිආරච්චි
පුංචි සුරංගනාවි
ජගත් ප්‍රියන්ත ඉඹුලුපේ
අග්නිදාහය (කළා අධ්‍යක්ෂණය)
දිල්හානි අබේවර්ධන
සීතල ගිණිකදු
එම්. ඩී. මහීපාල
මගේ වම් අත (කළා අධ්‍යක්ෂණය)
දිල්හානි ඒකනායක
කළු සුදු මල්
ජනප්‍රිය නළුවා රන්ජන් රාමනායක  
ජනප්‍රිය නිළිය සංගීතා වීරරත්න  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
පාලිමන්ට් ජෝක්ස්
සීතල ගිණිකදු
සුදු සෙවනැලි
අග්නිදාහය
පුංචි සුරංගනාවි
මගේ වම් අත
සළෙලු වරම
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය කුසුම් කරුණාරත්න
අර්නස්ට් ‍පෝරුතොට
ස්ටෙලා මහීපාල
ලීල් ගුණසේකර
ආචාර්ය ප්‍රියන්ත අබේසුන්දර
සුගත් වටගෙදර
ජයසේන ජයකොඩි
වී. වාමඩේවන්
නර්මදා රණවීර
ප්‍රධාන ආරාධිත අමුත්තා මනිරත්නම් මහතා  
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව
ප්‍රධාන කතෘ දීප්ති ෆොන්සේකා

  •