වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 26 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1997

සරසවිය චිත්‍රපට උළෙල - 1991

හොඳම නිෂ්පාදනය ගීතා කුමාරසිංහ කෙළිමඩල
හොඳම අධ්‍යක්ෂණය එච්. ඩී. ප්‍රේමරත්න කෙළිමඩල
හොඳම නළුවා සනත් ගුණතිලක ගොළුමුහුදේ කුණාටුව
හොඳම නිළිය ගීතා කුමාරසිංහ කෙළිමඩල
හොඳම සහය නළුවා ජෝ අබේවික්‍රම කෙළිමඩල
හොඳම සහය නිළිය සුනේත්‍රා සරත්චන්ද්‍ර කෙළිමඩල
හොඳම තිර රචනය
එච්. ඩී. ප්‍රේමරත්න කෙළිමඩල
කුළසේන ෆොන්සේකා හොඳම කැමරාකරණය
කේ. ඩී. දයානන්ද කෙළිමඩල (වර්ණ)
ඩොනල්ඩ් කරුණාරත්න මධුසමය (කළු සුදු)
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ කෙළිමඩල
හොඳම සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ දොළොස්මහේ පහන
හොඳම කළා අධ්‍යක්ෂණය
ලයනල් සිල්වා ඩැනිස්ටර් සිල්වා
කෙළිමඩල
හොඳම වේශ නිරූපණය ශේෂා පලිහක්කාර කෙළිමඩල
හොඳම ශබ්ද පරිපාලනය ජෝජ් මනතුංග කෙළිමඩල
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න මධුසමය (මාද ඔබම විය)
හොඳම ගායකයා විජය කුමාරතුංග දොළොස්මහේ පහන (පෙමක සුවද දැනිලා)
හොඳම ගායිකාව නන්දා මාලනී දොළොස්මහේ පහන (පෙමක සුවද දැනිලා)
රණතිසර සම්මානය
රවින්ද්‍ර රන්දෙණිය දෙනවක හාමිනේ
විශේෂ සම්මාන IT'S MATTER OF TIME DIRECTOR
නැගීඑන නළුවා රන්ජන් රාමනායක වැඩ බැරිනම් වැඩක් නෑ
නැගීඑන නිළිය දිල්හානි ඒකනායක කෙළිමඩල
කුසලතා සම්මාන
රෝයි ද සිල්වා මා ඔබේ හිතවතා
අජිත් ජිනදාස කෙළිමඩල(තිර රචනය)
නිහාල් ද සිල්වා හර්ෂණී දිසානායක
ජනප්‍රිය නළුවා ප්‍රෙඩී සිල්වා  
ජනප්‍රිය නිළිය ගීතා කුමාරසිංහ  
නැගීඑන නළුවා රන්ජන් රාමනායක  
නැගීඑන නිළිය මානෙල් චන්ද්‍රලතා  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය හොදින් නැත්නම් නරකින් පාලමයට
ක්‍රිස්තු චරිතය මධු සිහින චණ්ඩි රජා
හොද හොද සෙල්ලම් දෑසේ මල් පිපිලා සහරාවේ සිහිනය
විනිශ්චය මණ්ඩලය
තිලක් මාරපන
ආචාර්ය රන්ජන් අබේසිංහ
ඊ. එම්. ජී. එදිරිසිංහ
නාලනී ද ලැවෝරා
ආනන්ද විමලසේන
ශිරන්ති ගුණවර්ධන
එම්. එච්. ආර්. තිසේරා
ප්‍රධාන ආරාධිත අමුත්තා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ සිනමා සතිය
රීගල් සිනමා ශාලාව අප්‍රේල් 03 - 09  

  •