වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1980

සරසවිය චිත්‍රපට උළෙල - 1980

හොඳම චිත්‍රපටය හඳයා 1979.11.16
හොඳම නිෂ්පාදනය ටයිටස් තොටවත්ත හඳයා
හොඳම අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත හඳයා
හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා සරුංගලය
හොඳම නිළිය මාලනී ෆොන්සේකා හිඟන කොල්ලා
හොඳම සහය නළුවා හෙන්රි ජයසේන හඳයා
හොඳම සහය නිළිය ෆරීනා ලායි සරුංගලය
හොඳම තිර රචනය ටයිටස් තොටවත්ත හඳයා
හොඳම කැමරාකරණය ඇන්ඩෲ ජයමාන්න හඳයා
හොඳම සංස්කරණය ටයිටස් තොටවත්ත හඳයා
හොඳම සංගීත අධ්‍යක්ෂණය ඩී. ආර්. පීරිස් පළගැටියෝ
හොඳම කළා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා පළගැටියෝ
හොඳම වේශ නිරූපණය ඩෙර්ක් ප්‍රනාන්දු පළගැටියෝ
හොඳම ශබ්ද පරිපාලනය ජෝජ් මනතුංග පළගැටියෝ
හොඳම ගීත රචනය අරිසෙන් අහුබුදු හඳයා - කවුරුද කවුරුද දැන් ලොක්කෝ
හොඳම ගායකයා ඩබ්ලිව්. ඩී. අමරදේව මුවන්පැලැස්ස - මුවන්පැලැස්ස
හොඳම ගායිකාව නන්දා මාලනී මොනරතැන්න - හඳ හාවුන් හ‍දේ
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන    
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
කුසලතා සම්මාන
   
ජනප්‍රිය නළුවා ගාමිණී ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
මුවන්පැලැස්ස
නුවන්රේණු
මොණරතැන්න
හිඟන කොල්ලා
සරුංගලය
හඳයා
හංස විලක්
විනිශ්චය මණ්ඩලය
ඩී. ජී. දයාරත්න මහතා
ආචාර්ය සරත් අමුණුගම
නලින් රත්නායක මහතා
ඩී. එම්. පී. බී. දසනායක මහතා
මානෙල් අබේරත්න මහත්මිය
චිත්‍රා රණවක මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා අමාත්‍ය ගාමිණි දිසානායක මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, නව රඟහල  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව මාර්තු 21 - 27
ප්‍රධාන කතෘ ග්‍රැන්විල් සිල්වා

  •