වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 17 වැනිදා බදාදා



සරසවි සම්මාන 1992

සරසවිය චිත්‍රපට උළෙල - 1992

හොඳම චිත්‍රපටය කෙළිමඩල 1991.04.05
හොඳම නිෂ්පාදනය
අනෝජා වීරසිංහ කෙළිමඩල
ගාමිණි නානායක්කාර
හොඳම අධ්‍යක්ෂණය ඩී.බී. නිහාල්සිංහ කෙළිමඩල
හොඳම නළුවා ජෝ අබේවික්‍රම ගොළු මුහුදේ කුණාටුව
හොඳම නිළිය අනෝජා වීරසිංහ කෙළිමඩල
හොඳම සහය නළුවා ජීවන් කුමාරතුංග කෙළිමඩල
හොඳම සහය නිළිය වීණා ජයකොඩි කෙළිමඩල
හොඳම තිර රචනය ටෝනි රණසිංහ කෙළිමඩල
හොඳම කැමරාකරණය
එච්. වී හේමපාල කෙළිමඩල(වර්ණ)
කේ. ඒ. විජේරත්න (කළු සුදු)
හොඳම සංස්කරණය එම්. එස්. අලිමන් කෙළිමඩල
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස දො‍ළොස්මහේ පහන
හොඳම කළා අධ්‍යක්ෂණය කේ. ඒ. මිල්ටන් පෙරේරා කෙළිමඩල
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ කෙළිමඩල
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න කෙළිමඩල
හොඳම ගීත රචනය බණ්ඩාර ‍කේ.වි‍‍‍‍‍ජේතුංග මධූසමය
හොඳම ගායකයා විජය කුමාරතුංග දො‍ළොස්මහේ පහන (‍‍‍‍‍පෙමක සුවඳ දැනිලා)
හොඳම ගායිකාව නීලා වික්‍රමසිංහ දො‍ළොස්මහේ පහන (‍‍‍‍‍පෙමක සුවඳ දැනිලා)
රණතිසර සම්මානය
හියු‍‍‍ගෝ ප්‍රනාන්දු
ලතා වල්පොල
විශේෂ සම්මාන රෝයි ද සිල්වා It's Matter Of time - Director
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා ලාල් වීරසිංහ වැඩ බැරිනම් වැඩක්නෑ
නැගීඑන නිළිය නිල්මිණි තෙන්නකෝන් කෙළිමඩල
කුසලතා සම්මාන
රුවන් ශ්‍රී ලාල් දල්පදාදු මා ඔබේ හිතවතා
සුමිත්‍රා රාහුබද්ධ කෙළිමඩල (තිර රචනය)
ජනප්‍රිය නළුවා ශෂී විජේන්ද්‍ර  
ජනප්‍රිය නිළිය දිල්හානි ඒකනායක  
නැගීඑන නළුවා ලාල් වීරසිංහ  
නැගීඑන නිළිය    
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
වැඩ බැරිනම් වැඩක්නෑ
සලඹක් හඬයි
කෙළිමඩල
ස්ත්‍රී
චෙරියෝ ඩොක්ටර්
මධුසමය
උතුර දකුණ
විනිශ්චය මණ්ඩලය
සෑම් විජේසිංහ
බෙනඩික් දොඩම්පේගම
ඩී. සී. එල්. අමරසිංහ
සුමනා සපරමාදු
නාලනී ද ලැනරෝල්
සේදිරික් ද සිල්වා
වෝල්ටර් ලද්දුහෙට්ටි
ප්‍රධාන ආරාධිත අමුත්තා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව අප්‍රේල් 03 - 09
ප්‍රධාන කතෘ ඒ. ඩී. රන්ජිත් කුමාර -

  •