වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1986

සරසවිය චිත්‍රපට උළෙල - 1986

හොඳම චිත්‍රපටය සුද්දිලාගේ කතාව 1985.03.29
හොඳම නිෂ්පාදනය බන්දුල ගුණවර්ධන සුද්දිලාගේ කතාව
හොඳම අධ්‍යක්ෂණය ධර්මසිරි බණ්ඩාරනායක සුද්දිලාගේ කතාව
හොඳම නළුවා ගාමිණි ෆොන්සේකා යුගාන්තය
හොඳම නිළිය ස්වර්ණා මල්ලවාරච්චි සුද්දිලාගේ කතාව
හොඳම සහය නළුවා සිරිල් වික්‍රමගේ සුද්දිලාගේ කතාව
හොඳම සහය නිළිය සෝනියා දිසානායක ඔබට දිවුරා කියන්නම්
හොඳම තිර රචනය සයිමන් නවගත්තේගම සුද්දිලාගේ කතාව
හොඳම කැමරාකරණය
ලාල් වික්‍රමාරච්චි වත්සලා අක්කා (කළු සුදු)
සුමින්ද වීරසිංහ සුරදූතියෝ (වර්ණ)
හොඳම සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු යුගාන්තය
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස යුගාන්තය
හොඳම කලා අධ්‍යක්ෂණය ග්‍රැන්විල් රොඩ්රිගෝ සුද්දිලාගේ කතාව
හොඳම වේශ නිරූපණය
රංජිත් මතඟවීර සුද්දිලාගේ කතාව
හොඳම ශබ්ද පරිපාලනය කේ.පී.කේ. බාලසිංහම් සුද්දිලාගේ කතාව
හොඳම ගීත රචනය ආචාර්ය අජන්තා රණසිංහ ඔබට දිවුරා කියන්නම් (පාළු සුසානේ)
හොඳම ගායකයා එච්.ආර්. ජෝතිපාල ඔබට දිවුරා කියන්නම් (පාළු සුසානේ)
හොඳම ගායිකාව මාලිනී බුලත්සිංහල වත්සලා අක්කා (සඳ මෝරා උඩු ගුවනට)
රණතිසර සම්මානය ගාමිණි ෆොන්සේකා ජෝ අබේවික්‍රම
විශේෂ සම්මාන රුක්මණි දේවි  
නැගීඑන නිළිය ඉනෝකා අමරසේන  
කුසලතා සම්මාන
අනෝජා වීරසිංහ මිහිදුම් සළු
රොබින් ප්‍රනාන්දු සුර දූතියෝ
ශ්‍රියාණි අමරසේන ඔබට දිවුරා කියන්නම්
මැණික් කුරුකුලසූරිය ආදර කතාව
   
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ඔබට දිවුරා කියන්නම්
සුර දූතියෝ
සුද්දිලාගේ කතාව
යුගාන්තය
වත්සලා අක්කා
ආදර කතාව
අරලිය මල්
 
 
විනිශ්චය මණ්ඩලය
කේ. වීරමන් මහතා
පාලිත වීරසිංහ මහතා
මානෙල් අබේසේකර මහත්මිය
ජිනදාස සමරක්කොඩි මහතා
රෝහිණී පෙරේරා මහත්මිය
රූපා නානායක්කාර මහත්මිය
ප්‍රධාන ආරාධිත අමුත්තා ශ්‍රීමනී ඇතුලත්මුදලි මැතිණිය  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය ජූලි 11 - 17 රීගල් සිනමා ශාලාව
ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා

  •