වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1984

සරසවිය චිත්‍රපට උළෙල - 1984

හොඳම චිත්‍රපටය දඩයම 1983.05.27
හොඳම නිෂ්පාදනය රවීන් චන්ද්‍රසිරි දඩයම
හොඳම අධ්‍යක්ෂණය වසන්ත ඔබේසේකර දඩයම
හොඳම නළුවා රවීන්ද්‍ර රණ්දෙණිය දඩයම
හොඳම නිළිය ස්වර්ණා මල්ලවාරච්චි දඩයම
හොඳම සහය නළුවා සොමී රත්නායක දඩයම
හොඳම සහය නිළිය ට්‍රිලීෂියා ගුණවර්ධන කලියුගය
හොඳම තිර රචනය ධර්මසිරි බණ්ඩාරනායක තුන්වැනි යාමය
හොඳම කැමරාකරණය ඇන්ඩෲ ජයමාන්න තුන්වැනි යාමය (කළු සුදු)
ඩොනල්ඩ් කරුණාරත්න දඩයම (වර්ණ)  
හොඳම සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු කලියුගය
හොඳම සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස කලියුගය
හොඳම කලා අධ්‍යක්ෂණය එරල් කෙලී කලියුගය
හොඳම වේශ නිරූපණය
ඊබට් විජේසිංහ කලියුගය
හොඳම ශබ්ද පරිපාලනය කේ.පී.කේ. බාලසිංහම් දඩයම
හොඳම ගීත රචනය ආචාර්ය අජන්තා රණසිංහ ඈතින් ඈතට (බෝධියේ විහාරයෙන්)
හොඳම ගායකයා මිල්ටන් මල්ලවාරච්චි ඈතින් ඈතට (කැන්දන් යන්නම්)
හොඳම ගායිකාව නීලා වික්‍රමසිංහ ඈතින් ඈතට (බෝධියේ විහාරයෙන්)
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන    
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය සුරේනි සෙනරත්  
කුසලතා සම්මාන
උපාලි අත්තනායක ලොකු තාත්තා
වසන්ත කොටුවැල්ල තුන්වැනි යාමය
රසාදරී ෆොන්සේකා ඈතින් ඈතට
සරත් දසනායක ඈතින් ඈතට
   
   
 
ජනප්‍රිය නළුවා විජය කුමාරතුංග  
ජනප්‍රිය නිළිය මාලනී ෆොන්සේකා  
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය සබීතා පෙරේරා  
වසරේ ජනප්‍රිය චිත්‍රපට
දඩයම
ලොකු තාත්තා
ඈතින් ඈතට
තුන්වැනි යාමය
කලියුගය
සමුගනිමි මා සැමියනි
චන්දිරා
 
විනිශ්චය මණ්ඩලය
ලීල් ගුණසේකර මහතා
ආචාර්ය අනුර ගුණසේකර මහතා
මහාචාර්ය එම්.පී. පෙරේරා
සිරිල් ගමගේ මහතා
රෝහිණී වික්‍රමසූරිය මහත්මිය
රංජි අමරසේකර මහත්මිය
එච්.ඩී.එස්. පන්නිල මහත්මිය
 
ප්‍රධාන ආරාධිත අමුත්තා ඊ.එල්. සේනානායක මහතා  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ  
සිනමා සතිය ජූලි 13 - 18 රීගල් සිනමා ශාලාව
ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා

  •