වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා



සරසවි සම්මාන 1968

සරසවිය චිත්‍රපට උළෙල - 1968

හොඳම චිත්‍රපටය සත්සමුදුර 1967.02.22
හොඳම නිෂ්පාදනය ලීනස් දිසානායක සත්සමුදුර
හොඳම අධ්‍යක්ෂණය සිරි ගුණසිංහ සත්සමුදුර
හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා හොරුන්ගෙත් හොරු
හොඳම නිළිය පුණ්‍යා හීන්දෙණිය රන්සළු
හොඳම සහය නළුවා එඩ්මන් වීරසිංහ සත්සමුදුර
හොඳම සහය නිළිය දෙනවක හාමිනේ සත්සමුදුර
හොඳම තිර රචනය රෙජී පෙරේරා සැඩොල් කදුලු
හොඳම කැමරාකරණය සුමිත්ත අමරසිංහ රන්සළු
හොඳම සංස්කරණය ඩී. බී. නිහාල්සිංහ සත්සමුදුර
හොඳම සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඇල්විටිගල සත්සමුදුර
හොඳම කළා අධ්‍යක්ෂණය ඩී. එන්. හෙට්ටිආරච්චි දරු දුක
හොඳම වේශ නිරූපණය    
හොඳම ශබ්ද පරිපාලනය මර්වින් රොද්‍රිගෝ රන්සළු
හොඳම ගීත රචනය මහගමසේකර සත්සමුදුර (සිනිදු සුදු මුදු තලාවේ)
හොඳම ගායකයා ඩබ්. ඩී. අමරදේව සත්සමුදුර (සිනිදු සුදු මුදු තලාවේ)
හොඳම ගායිකාව නන්දා මාලනී සැඩොල් කදුලු (දසමස කුසදරා)
රණතිසර සම්මානය    
විශේෂ සම්මාන    
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය    
නැගීඑන නළුවා    
නැගීඑන නිළිය    
කුසලතා සම්මාන
ශාන්තිලේඛා රන්සළු
පියදාස අමරසේකර දරු දුක
ලිලියන් එදිරිසිංහ දරුදුක
අනුලා කරුණාතිලක රන්සළු
එල්. එච්. සයිමන් රන්සළු - නිෂ්පාදනය
ජනප්‍රිය නළුවා ගාමිණි ෆොන්සේකා  
ජනප්‍රිය නිළිය අනුලා කරුණාතිලක නැගීඑන නළුවා
    නැගීඑන නිළිය
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
සොරුන්ගෙත් සොරු
ඉපදුනේ ඇයි
රන්සළු
රෑන ගිරව්
සැඩොල් කදුළු
සත් සමුදුර
දරු දුක
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය ගුණපාල සේනාධීර
ඩී. ජී. දයාරත්න මහතා
ඩී. බී ඉලංගරත්න මහතා
එස්. එෆ්. ද සිල්වා මහතා
රිචඩ් තේනබදු මහතා
ජෝන් රසල් මහතා
වින්සන්ට් පෙරේරා මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, කාන්තා විද්‍යාලය  
සිනමා සතිය රීගල් සිනමා ශාලාව අප්‍රේල් 18 - 25
ප්‍රධාන කතෘ විමලසිරි පෙරේරා

  •