සරසවි සම්මාන 1981
සරසවිය චිත්‍රපට උළෙල -
1981
හොඳම
චිත්‍රපටය |
ගඟ අද්දර |
1980.08.01 |
හොඳම
නිෂ්පාදනය |
මිලිනා
සුමතිපාල |
ගඟ අද්දර |
හොඳම
අධ්‍යක්ෂණය |
සුමිත්‍රා
පීරිස් |
ගඟ අද්දර |
හොඳම
නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
උතුමාණනි |
හොඳම
නිළිය |
වසන්ති
චතුරාණි |
ගඟ අද්දර |
හොඳම
සහය නළුවා |
හෙන්රි
ජයසේන |
හංස විලක් |
හොඳම සහය
නිළිය |
ශාන්ති
ලේඛා |
මයුරිගේ
කතාව |
හොඳම තිර
රචනය |
ධර්මසිරි බණ්ඩාරනායක |
හංස විලක් |
හොඳම
කැමරාකරණය |
ඩොනල්ඩ්
කරුණාරත්න |
ගඟ අද්දර |
හොඳම
සංස්කරණය |
ලාල්
පියසේන |
ගඟ අද්දර |
හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
නිමල්
මෙන්ඩිස් |
ගඟ අද්දර |
හොඳම
කළා අධ්‍යක්ෂණය |
ධර්මසේන
හේමපාල |
ගඟ අද්දර |
හොඳම
වේශ නිරූපණය |
ඊබට්
විජේසිංහ |
ගඟ අද්දර |
හොඳම
ශබ්ද පරිපාලනය |
නිමල්
වීරක්කොඩි |
ගඟ අද්දර |
හොඳම
ගීත රචනය |
ඔගස්ටස්
විනයාගරත්නම් |
රංකිරි
සිනා |
හොඳම
ගායකයා |
ඩබ්ලිව්.
ඩී. අමරදේව |
සිරිබෝ
අයියා - කවි |
හොඳම
ගායිකාව |
නන්දා
මාලනී |
සිරිබෝ
අයියා - කවි |
ජනප්‍රිය නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
|
ජනප්‍රිය නිළිය |
මාලනී
ෆොන්සේකා |
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
උතුමාණනි |
ගඟ
අද්දර |
මයුරිගේ කතාව |
හංස විලක් |
සිරිබෝ අයියා |
පරිත්‍යාගය |
රත්තා |
|
විනිශ්චය මණ්ඩලය |
මහාචාර්ය ජිනදාස පෙරේරා |
මහාචාර්ය ජේ. බී. දිසානායක |
ආචාර්ය වික්‍රම වීරසූරිය |
රන්ජන් විජේරත්න මහතා |
ධර්මකුමාරි මැණිකේ දිනාවල මහත්මිය |
මානෙල් රත්නතුංග මහත්මිය |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ |
|
සිනමා
සතිය |
රීගල්
සිනමා ශාලාව |
මාර්තු 27
- අප්‍රේල් 01 |
ප්‍රධාන
කතෘ |
ග්‍රැන්විල් සිල්වා |
|
|
|
| |
|