සරසවි සම්මාන 1985
සරසවිය චිත්‍රපට උළෙල - 1985
| හොඳම
චිත්‍රපටය |
මායා |
1984.09.28 |
| හොඳම
නිෂ්පාදනය |
ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස් |
මායා |
| හොඳම
අධ්‍යක්ෂණය |
සුමිත්‍රා
පීරිස් |
මායා |
| හොඳම
නළුවා |
රවීන්ද්‍ර
රණ්දෙණිය |
මායා |
| හොඳම
නිළිය |
සබීතා
පෙරේරා |
දෙවනි ගමන |
| හොඳම
සහය නළුවා |
මර්වින්
ජයතුංග |
හිතවතිය |
| හොඳම
සහය නිළිය |
අනෝජා
වීරසිංහ |
හිතවතිය |
| හොඳම
තිර රචනය |
එච්.ඩී.
ප්‍රේමරත්න |
දෙවනි ගමන |
| හොඳම
කැමරාකරණය |
සුමිත්ත
අමරසිංහ |
සසර චේතානා
(වර්ණ) |
| හොඳම
සංස්කරණය |
ජයතිස්ස
දිල්ලිමුණි |
දෙවනි ගමන |
| හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
සරත්
දසනායක |
සසර චේතනා |
| හොඳම
කලා අධ්‍යක්ෂණය |
ධර්මසේන
හේමපාල |
සසර චේතනා |
| හොඳම
වේශ නිරූපණය |
|
| හොඳම
ශබ්ද පරිපාලනය |
කේ.ජී.කේ.
බාලසිංහම් |
සසර චේතනා |
| හොඳම
ගීත රචනය |
මහාචාර්ය
සුනිල් ආරියරත්න |
සසර චේතනා
(බුදුනේ) |
| හොඳම
ගායකයා |
ෂෙල්ටන්
පෙරේරා |
සසර චේතනා
(බුදුනේ) |
| හොඳම
ගායිකාව |
චන්ද්‍රිකා
සිරිවර්ධන |
හිතවතිය
(නිම් වලල්ලේ) |
| රණතිසර
සම්මානය |
|
|
| විශේෂ
සම්මාන |
මාලනී
ෆොන්සේකා |
|
| රණපාල
බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය |
|
|
| නැගීඑන
නළුවා |
|
|
| නැගීඑන
නිළිය |
විශාකා
සිරිවර්ධන |
|
| කුසලතා
සම්මාන |
|
නදීකා ගුණසේකර |
බට්ටි |
|
රත්නාවලී කැකුණවල |
බට්ටි |
|
විල්සන්ට් කරුණාරත්න |
සසර චේතනා |
|
දිමුතු චාන්දනී කුරුප්පු |
මායා |
|
සනත් ගුණතිලක |
මායා |
|
|
ජනප්‍රිය නළුවා |
විජය
කුමාරතුංග |
|
|
ජනප්‍රිය නිළිය |
මාලනී
ෆොන්සේකා |
|
| නැගීඑන
නිළිය |
ශිරාණි
නුගේරා |
|
| වසරේ
ජනප්‍රිය චිත්‍රපට |
|
හිතවතිය |
|
සසර චේතනා |
| රණ
දෙරණ |
|
දෙවනි ගමන |
|
පොඩි රාළහාමි |
|
මායා |
|
බට්ටි |
|
|
විනිශ්චය මණ්ඩලය |
|
රන්ජන් අබේසිංහ මහතා |
|
වින්සන්ට් පණ්ඩිතරත්න මහතා |
|
ඇසල නවරත්න මහතා |
|
සී.ඩබ්. සිරිවර්ධන මහතා |
|
චිත්‍රා ජයවර්ධන මහත්මිය |
|
අනෝජා වීරසේකර මහත්මිය |
|
මෛත්‍රී සමරසිංහ මහත්මිය |
|
| ප්‍රධාන
ආරාධිත අමුත්තා |
හේමා
ප්‍රේමදාස මැතිණිය |
|
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව |
|
| සිනමා
සතිය |
ජූලි 12 -
18 |
රීගල්
සිනමා ශාලාව |
| ප්‍රධාන
කර්තෘ |
ග්‍රැන්විල් සිල්වා |
|
|
|
| |

|