සරසවි සම්මාන 1970
සරසවිය චිත්‍රපට උළෙල -
1970
| හොඳම
චිත්‍රපටය |
බිනරමලී |
1969.08.19 |
| හොඳම
නිෂ්පාදනය |
මුදලිනායක
සෝමරත්න |
බිනරමලී |
| හොඳම
අධ්‍යක්ෂණය |
සම්මානයක්
නැත. |
|
| හොඳම
නළුවා |
හර්බට්.
එම්. සෙනවිරත්න |
සෙනෙහස |
| හොඳම
නිළිය |
ස්වර්ණා
කහවිට |
බිනර මලී |
| හොඳම
සහය නළුවා |
පියදාස
ගුණසේකර |
බිනර මලී |
| හොඳම
සහය නිළිය |
ශාන්ති
ලේඛා |
බිනර මලී |
| හොඳම
තිර රචනය |
තිස්ස
අබේසේකර |
බිනර මලී |
| හොඳම
කැමරාකරණය |
ඩබ්ලිව්.
ඒ. බී. ද සිල්වා |
නාරිලතා |
| හොඳම
සංස්කරණය |
|
ටී. ඒ. කමූර් |
නාරිලතා |
|
අහමඩ් කුරේ |
නාරිලතා |
|
| හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
ප්‍රේමසිරි
කේමදාස |
නාරිලතා |
| හොඳම
කළා අධ්‍යක්ෂණය |
සම්මානයක්
නැත. |
|
| හොඳම
වේශ නිරූපණය |
සම්මානයක්
නැත. |
|
| හොඳම
ශබ්ද පරිපාලනය |
මර්වින්
රොද්‍රිගෝ |
නාරිලතා |
| හොඳම
ගීත රචනය |
මහගෙමසේකර |
බිනරමලී
(රටකින් රටකට පාර අසන්න) |
| හොඳම
ගායකයා |
ඩබ්ලිව්.
ඩී. අමරදේව |
බිනරමලී
(රටකින් රටකට පාර අසන්න) |
| හොඳම
ගායිකාව |
ලතා වල්පොල |
නාරිලතා
(අවරගිරත් නැත) |
| රණතිසර
සම්මානය |
|
|
| විශේෂ
සම්මාන |
ජීවරාණී
කුරුකුළසූරිය |
සෙනෙහස |
| රණපාල
බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය |
|
|
| නැගීඑන
නළුවා |
|
|
| නැගීඑන
නිළිය |
|
|
| කුසලතා
සම්මාන |
|
|
ජනප්‍රිය නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
|
|
ජනප්‍රිය නිළිය |
අනුලා
කරුණාතිලක |
|
| නැගීඑන
නළුවා |
|
|
| නැගීඑන
නිළිය |
|
|
| වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
|
|
විනිශ්චය මණ්ඩලය |
|
එම්. ජේ. පෙරේරා මහතා |
|
ආචාර්ය සරත් අමුණුගම |
|
පණ්ඩිත් විලියම් අල්විස් |
|
එච්. එම්. ගුණසේකර මහතා |
|
එච්. එච්. බණ්ඩාර මහතා |
|
ඉන්ද්‍රාද සිල්වා මහත්මිය |
| |
|
| ප්‍රධාන
ආරාධිත අමුත්තා |
අධ්‍යාපන
හා සංස්කෘතික අමාත්‍ය අයි. එම්. ආර්. ඒ.
ඊරියගොල්ල |
|
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ, නව
රඟහල |
|
| සිනමා
සතිය |
රීගල්
සිනමා ශාලාව |
පෙබරවාරි
26 - මාර්තු 04 |
| ප්‍රධාන
කතෘ |
විමලසිරි
සිල්වා මහතා |
|
|
|
| |

|