වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය සංගීත උලෙළේ ඇගැයුම් ලැබූවන්...

රාජ්‍ය සංගීත උලෙළේ ඇගැයුම් ලැබූවන්...


රාජ්‍ය සංගීත සම්මාන උළෙල 2016 පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණ. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. මේ එහි ප්‍රතිඵල සටහනයි.

ප්‍රශස්ථතම ගායනය
ඒකල - ප්‍රවීණ
පිරිමි - හර්ෂණ දිසානායක - සරස්වති දේවි ගීතය
ගැහැනු - ශෂිකා නිසංසලා ජයසුමන - සුනිල නෙත් පොකුණේ ගීතය

ප්‍රශස්ථතම ගායනය
ඒකල - නවක
පිරිමි - අසිත් චනුෂ්ක අතපත්තු - සසරේ පතා ගීතය
ගැහැනු - ඩී. එච්. බුලත්සිංහල - මහ සයුර පරදා ගීතය

ප්‍රශස්ථතම ගායනය
උත්තර භාරතීය
ඒකල - සීමිත
අපුර්වා ප්‍රභාවි ජයවීර
ඒකල - විවෘත
උමේෂා මධුෂිකා රාජගුරු

ප්‍රශස්ථතම ශාස්ත්‍රීය වාදනය - තාල වාද්‍ය
ඒකල - සීමිත කුසලතා සහතික
ඔසඳ වික්‍රමනායක සහ වීනාත් සත්සර
ප්‍රශස්ථතම ශාස්ත්‍රිය වාදනය - ඒකල
සීමිත - ස්වර වාද්‍ය
අමිත් එරන්ද

කුසලතා සහතික
නුවන් තාරක අබේසිංහ
තරුෂි තත්සරණි ඒකනායක
ටේෂානි රශ්මිකා දෙව්මිණි සුභසිංහ
ප්‍රශස්ථතම ශාස්ත්‍රිය වාදනය - ඒකල විවෘත - ස්වර වාද්‍ය
විහඟ සුසගීත් ජයසිංහ
ප්‍රශස්ථතම නුර්ති ගීත ගායනය
විවෘත
සුරත් චාමර ජයසිංහ

කුසලතා සහතික
සිතාරා මධුශානි
පුන්මිලා චතුලක්ෂි
දුලංග සම්පත්
පියුමි ජයසරණි බර්තොලමියුස්
ප්‍රශස්ථතම ගී තනු සහ සංගීත
නිර්මාණය - විවෘත
ශාමින්ද නිරෝෂන් කුමාර
ප්‍රශස්ථතම ගී පද රචනය - විවෘත
අසංක රුවන් සාගර
ප්‍රශස්ථතම නවක ගී පද රචනය - විවෘත

කුසලතා සහතික
ටී. එම්. යු. තෙන්නකෝන්
බණ්ඩාර බෙලිකැටිමුල්ල
සී. නිශ්ශංක
ඉඳුනිල් උදේනි
අයි. පී. පී. එම්. ඒ ප්‍රසාද්
ප්‍රශස්ථතම ගීත දෘශ්‍යකරණය -
අධ්‍යක්ෂණය - විවෘත
දුෂාන්ත දර්ශන
ප්‍රශස්ථතම සංයුක්ත තැටිය - නිෂ්පාදනය - විවෘත
රෑ අහස - රවී සිරිවර්ධන
ප්‍රශස්ථතම ළමා ගායනය - බාලක - ඒකල
ගීත් තත්සර
බාලිකා - ඒකල
යෙහෙනි මනුසිකා ජයවංශ
ප්‍රශස්ථතම ළමා ගී තනු සහ සංගීත නිර්මාණය - විවෘත
දර්ශන වික්‍රමතුංග - පුංචි පුටුව ගීතය
ප්‍රශස්ථතම ළමා ගී පද රචනය - විවෘත
අමිල තේනුවර - නිල් අහසින් ගීතය
ප්‍රශස්ථතම ළමා ගී සංයුක්ත තැටිය -
නිෂ්පාදනය
පැණි මොර මල් - විනුජ තරුෂ්ක ගුණසේකර
ප්‍රශස්ථතම සාම්ප්‍රදායික ජන ගායනය - පිරිමි - ඒකල
එස්. ඒ. ආර්. වී. බී. ගුණවර්ධන

කුසලතා සහතික
එස්. එම්. ෆොන්සේකා
අකිල මධුශාන්
සුරත් චාමර
ප්‍රශස්ථතම සාම්ප්‍රදායික ජන ගායනය - ගැහැනු - ඒකල
කාංචනා අනුරාධි ප්‍රනාන්දු

කුසලතා සහතික
පුන්මිලා චතුලක්ෂි යකුපිටිය
විතාරණගේ ජයනි උද්දිකා
ආර්. ඉන්දුතිලක
සිතාරා මධුශානි
ප්‍රශස්ථතම ජන ගී නව නිර්මාණය - විවෘත
දිලුම් නිරංජ

ජූරියේ විශේෂ සම්මාන
ජෙය වීරසිංහම් නිලුක්ෂි
ළමා ගී රූප රචනය - කුසලතා සහතික
මාලක ලලනපිටිය

සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද අපමණ මෙහෙවර උදෙසා අනුස්මරණ සම්මානයට පාත්‍ර වූ කලාකරුවන්
මහාචාර්ය සනත් නන්දසිරි
සුනිල් සරත් පෙරේරා
සුජාතා අත්තනායක
ශාන්ති ගීතදේව
මහින්ද බණ්ඩාර
ෂෙල්ටන් ප්‍රේමරත්න
ක්‍රිෂ්ටි ප්‍රනාන්දු
ඥානා එලමල්දෙණිය
එස්. පද්මලිංගම්
රම්‍යා ඩී. ලිවේරා

සුවිශේෂි සම්මාන
ජයන්ත අරවින්ද
එම්. එස්. සෙල්වරාජා