වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සාර්ක් චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ

සාර්ක් චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ

සාර්ක් කලාපීය උරුමය විදහාපාන සාර්ක් චිත්‍රපට ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. එය ජූනී 01 සිට 06 දින දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවෙ දී පැවැත්වෙයි.

මෙම සම්මාන උළෙලේ දී හොදම වෘත්තාන්ත චිත්‍රපට සහ හොදම කෙටි චිත්‍රපටය උදෙසා සම්මාන පිරිනමනු ලබන අතර ජාත්‍යන්තර පිළීගැනීමක් ලත් විනිසුරු මඩුල්ලක් ඔස්සේ එකී මෙහෙවර ඉටුවීම සුවීශේත්වයකි. එසේම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් යුතුව සිනමාව සම්බන්ධයෙන් වූ වැඩමුළුවක් පැවැත්වීම මෙවර 2016 සාර්ක් චිත්‍රපට ප්‍රදර්ශනය හා සමගාමීව සිදුවේ. සාර්ක් සිනමා උළෙල සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය හා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සංවිධානයකි.

චිත්‍රපට තිරගතවන පිළිවෙල මෙසේය

ජුනි 01

සමාරම්භක චිත්‍රපටය ප.ව 6.30 මසාන් (ඉන්දියාව)

අධ්‍යක්ෂණය – නීරජ් ගයිවාන්

ජුනි 02

ප. ව 3.30

සිටි ඔෆ් ඩස්ට් - කෙටි චිත්‍රපටය (ඇෆ්ගනිස්ථානය)

අධ්‍යක්ෂණය - මොහොමඩ් ජමීන් ජල්ලා

ප.ව 4.00

ජලාල්’ස් ස්ටෝරි (බංග්ලාදේශය) අධ්‍යක්ෂණය – අබුෂාහුඩ් එමෝන්

ප.ව 6.30

ට්‍රැවලර්ස් ඇන්ඩ් මැජිෂියන්ස් (භූතානය)

අධ්‍යක්ෂණය - සෝන්සාර් ජම්යුන් ක්හෙන්ට්ස් නෝබු

ජූනි 03

පෙ. ව 10.30

චිත්‍රපට වැඩමුළුව -

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය

ප.ව 3.30

ගූන්ගා පෙහෙල්වාන් (ඉන්දියාව) අධ්‍යක්ෂණය –

මිට් ජානි, ප්‍රතීක් ගුප්තා සහ විවේක් ෂෞධූරි

ප.ව 4.30

මිකෝයි බප්පා බේ බේ (මාලදිවයින)

අධ්‍යක්ෂණය – රවී ෆාරුක්

ප.ව 6.30

හෝ ගානා පොකුණ (ශ්‍රී ලංකාව) අධ්‍යක්ෂණය – ඉන්දික ෆර්ඩිනැන්ඩු

ජුනි 04

පෙ.ව 10.00

ඇපල් (කෙටි චිත්‍රපටය - ශ්‍රී ලංකාව) අධ්‍යක්ෂණය – චමිල ප්‍රියංක

පෙ.ව 10.30

ඇන් ඇපල් ෆ්‍රොම් පැරඩයිස් (ඇෆ්ගනිස්තානය)

අධ්‍යක්ෂණය – ඔමායුන් මොරෝවට්

ප.ව 1.30

නෙකබ්බාරර් මහාප්‍රෝයන් (බංග්ලාදේශය)

අධ්‍යක්ෂණය – මසූඩ් පැතික්

ප.ව 3.30

ලිවින්ග් විත්අවුට් ලයිෆ්

(කෙටි චිත්‍රපටය - ශ්‍රී ලංකාව)

අධ්‍යක්ෂණය – එරංග මහගමගේ සහ සජානි ශානිකා

ප.ව 4.30

කේ2 ඇන්ඩ් දි ඉන්විසිබල් ෆුට් මෑන්

(පාකිස්තානය)

අධ්‍යක්ෂණය – ලාරා ලී සහ ජාවඩ් ෂාරිෆ්

ප.ව 6.00

ඉෆාස් (කෙටි චිත්‍රපටය – මාලදිවයින) අධ්‍යක්ෂණය – රවී ෆාරුක්

ප.ව 6.30

සිනමාවාලා (ඉන්දියාව)

අධ්‍යක්ෂණය - කෞෂික් ගංගුලි

ජුනි 05

පෙ.ව 10.00

අ ඩ්‍රීම් ඔෆ් අපාරා

(කෙටි චිත්‍රපටය – ඉන්දියාව)

අධ්‍යක්ෂණය – අභා නක්ටෝඩි

පෙ.ව 10.30

අෂාම් (මාලදිවයින)

අධ්‍යක්ෂණය – අලී සීසාන්

ප.ව 3.30

බෙන්ගාල්ස් නිව් සිනමා

(කෙටි චිත්‍රපටය – ඉන්දියාව)

අධ්‍යක්ෂණය – ඉරාම් ගුෆ්රාම්

ප.ව 4.30

ද කප් (භූතානය)

අධ්‍යක්ෂණය - සෝන්සාර් ජම්යුන් ක්හෙන්ට්ස් නෝබු

ප.ව 6.30

බොරදිය පොකුණ (ශ්‍රී ලංකාව) අධ්‍යක්ෂණය - සත්‍යජිත් මාඉටිපේ