වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




මෙහෙම ගියොත් ඉතිරි වෙයිද?

මෙහෙම ගියොත් ඉතිරි වෙයිද?

සරත් දික්කුඹුර අධ්‍යක්ෂණයට පිවිසුණා කියන කාරණය අපි ඔබට පෙර දිනෙක දැන්වූවා. ඔහුගේ පළමු නාට්‍ය වුණේ දුර්ගාත්මා. ඒකේ කොටස් විස්සක් පමණ ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. දැන් එය තිරගත වෙන්නටත් නියමිතයි. ඊටත් කලින් සරත්ට තවත් නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට ආරාධනා ලැබිලා. එකක් යන්න එකක්. ටෙලි නාට්‍යයේ නම වල්පිට කුමාරිහාමි. සරත් මේ දිනවල එහි මූලික වැඩ කටයුතු සිදු කරමිනුයි සිටින්නේ.

රංගනයට වඩා වැඩි ඉඩක් අධ්‍යක්ෂණය සඳහා යොමු කරලයි තියෙන්නේ. කාලයක් ගත වෙද්දී සරත් දික්කුඹුර කියන අධ්‍යක්ෂවරයා ඉතිරි වේිද දන්නේ නැහැ.