රඟපාන්න විතරක් නොවෙයි
රඟපාන්න
විතරක් නොවෙයි


දවසක් මුණු පොත හෙවත් ෆේස්බුක් එකේ සැරිසරද්දී අපූරු චිත්‍රයක් නෙත ගැටුණා. මේ
තියෙන්නෙ ඒක. බලන්න එය කොතරතම් අපූරුවට සිතුවම් කොට තිබෙනවාද කියා. මේ චිත්‍රය ඇඳපු
කෙනා කවුද කියලා ඔබ දැන ගත්තොත් පුදුම වේවි. ඔබ විතරක් නෙවෙයි මමත් පුදුම වුණා.
දක්ෂ ජනප්‍රිය සම්මානනීය නළු දර්ශන් ධර්මරාජ් තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ.
බලාගෙන ගියාම ඔහු රංගනයට පමණක් නෙවෙයි චිත්‍ර අඳින්නත් හැබෑම දකෂයෙක්.

සේයාරූ - මාලන්
|