වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: සුමති ටෙලි සම්මාන උළෙල 2015 රූ සිරි: Sarasaviya e edition - Lake House - Sri Lanka

සුමති ටෙලි සම්මාන උළෙල 2015 රූ සිරි

 

 

 

     


‘වීර්යා’ විශේෂ දැක්මක්

 

ක්ලීන් අවුට්, සැපට දුකට සනී, ටිකිරි සුවඳ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක සුනිල් අරුණ වීරසිරිගේ නවතම සිනමා නිර්මාණය 'වීර්යා' චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හා නළු නිළියන් රැසකගේ ප්‍රධානත්වයෙන් චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්විණ. එහි විශේෂ අවස්ථා ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්තගේ තෙවැනි ඇසට හසු වූයේ මේ අයුරිනි.