|
තිරගත වූ දිනය - 1999 අගෝස්තු 20 ඉදිරිපත් කිරීම - ලින්දි චිත්‍රපට නිෂ්පාදනය - ලාලින්ද විජේවික්‍රම විශේෂ දර්ශන ප්‍රයෝග, කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද් කතාව සහ දෙබස් - ටෙනිසන් කුරේ තිර නාටකය - දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ කැමරාකරණය - නිමල්සිරි රෝසා කැමරා සහාය - යාපා විජයබණ්ඩාර, චමින්ද පතිරණ, ෆැන්ක්ලීන් රූප්, ශාන්ත මයිකල්, සෝමදාස පෙරේරා සහාය අධ්‍යක්ෂණය - ලාල් පන්නිපිටිය, ලාල් ප්‍රියදේව සංස්කරණ සහාය - ලාල් ප්‍රියදේව අංග රචනය - මනෝ සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - පද්මසිරි ද සොයිසා සහාය- ජූඩ් සමන්ත, හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්ෂණය, මාරක පිමි දර්ශන - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්, එෆ්. සතිෂ් කුමාර් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්දාගාර ශිල්පීන් - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්දකුමාර රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර් නැෂනල් වර්ණ සංකලනය - තිලක් අබේසිංහ රසායනාගාර ශිල්පීන් - චමින්ද පෙරේරා, මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය නිෂ්පාදන කළමනාකරු - ජෝර්ජ් මනතුංග දළ සේයාපට ඡේදනය - චමින්ද එස්. පෙරේරා නිෂ්පාදක විධායක - ප්‍රියන්ත ලොකුමාන නාමාවලිය - ජයන්ත ලියනගේ, සිල්වර්රීඩ් ඇසෝසියේටඩ්, මහරගම කැමරා උපකරණ සැපයීම - ඩිල් වික්විප්, ෆිල්ම් ලොකේෂන් සර්විස් කොණ්ඩා මෝස්තර - වික්ටර් ලොයිඩ් රංගභූමි ශබ්ද විකාශනය, අමතර ශබ්ද - ජෝර්ජ් මනතුංග ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඊස්ටන් රෙකෝඩින් ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය ප්‍රයෝග දර්ශන සහාය - ශ්‍රිරාණි ප්‍රියසාද් ධාවන කාලය - විනාඩි 143 - දිග අඩි 12870 - පිටපත් 15 සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද, කරුණාරත්න අබේසේකර ගීත හා ගායන ශිල්පීන් - නෙළුම් මානෙල් මඩේ පිපිලා - ලතා වල්පොල කොහෙන් කොහොම හරි - වෝල්ටර් ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා ටිපි ටිපි ටින්ටි පිටිං - ඩෙරික් ද සිල්වා මම වෙට්ටුකාරයා - වෝල්ටර් ප්‍රනාන්දු අම්බානක ගුටි කාලා - වෝල්ටර් ප්‍රනාන්දු, මොරිස් දහනායක, ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, ලතා වල්පොල නළු නිළියන් - ටෝනි රණසිංහ, රොබින් ප්‍රනාන්දු, මොරින් දහනායක, පියදාස විජේකෝන්, දිල්හානි අශෝකමාලා, බන්දු සමරසිංහ, විමල් කුමාර් ද කොස්තා, ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, තිලක් රණතුංග, රෝයි ජයවර්ධන, නිහාල් පෙරේරා, කීර්ති රංජිත් පීරිස්, ජීවක සම්පත්, කුමාර තිලකරත්න, එස්. ප්‍රේමරත්න, රත්නවීර සත්කුමාර, රංජන තරංග, චරිත ප්‍රියන්ත, චන්ද්‍රකුමාර තල්පාවිල, ගෞතමදාස ද සිල්වා, ඩන්ස්ටන් ද සිල්වා, තිලකා දැරණියගල, මානෙල් චන්ද්‍රලතා, සෝමපාල රත්නායක, ලාල් පීරිස්, රංජිත් පෙරේරා, එච්. එස්. පෙරේරා, කොලින් හර්බට් කහවිට, නිරන්ජන් පන්නිපිටිය, සුනිල් හෙට්ටිආරච්චි, සිසිර කුමාරතුංග, , අයන්ත, ජීවනී ගීතිකා, රිසානා ගර්සි, වරුණි කර්තේලිස්, රූපිකා විජේතුංග, තිලකා සෙනෙවිරත්න,ජෝර්ජ් මනතුංග, ෆැන්ක්ලීන් රූප්, ලූෂන් ෆොන්සේකා, රෝහණ වීරසිංහ, ඩිලාන් පෙරේරා, ජූඩ් සමන්ත, පියතිලක අතපත්තු, සනත් කුමාර, ජනිත් අසංග, ජයලත් සිල්වා, ජයලත් ප්‍රනාන්දු, ආරියදාස ගුරුගේ, ජනක සඳරුවන් ෆොන්සේකා, තරිඳු ද සිල්වා, විනුරි විජේවික්‍රම, දිනක්ෂි ප්‍රියසාද්, ශේෂද්රි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද්, හඳුන්වාදීම හරිජා කවිශානි ප්‍රදර්ශනය - සැවෝයි, ඉම්පාලා ප්රමුඛ සිනමා ශාලා 15 ක ප්‍රදර්ශනය විය විශේෂ - සිනමාශාලා 6 ක දින 100 ඉක්මවා තිරගත විය
තිරගත වූ දිනය - 1999 අගෝස්තු 27 ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු අධ්‍යක්ෂණය - සුනිල් ටී. ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර නාටකය - සුනිල්සෝම පීරිස් සහාය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර ප්‍රධාන සහාය - ෆ්රැන්ක්ලින් රූප්, අරුණ ප්‍රියංකර පෙරේරා කැමරා සහාය - රොහාන් කරුණාරත්න, අජිත් ගලගෙදර, කේ. ඩී. ප්‍රේමසිරි, රොහාන් මොහොට්ටි සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - රොහාන් මුදන්නායක සහාය - සංජීව රුක්මන් නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ, ඩිල් ෆිල්ම්ස්, බත්තරමුල්ල සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක නිෂ්පාදන කළමනාකරු - සිසිර කුමාරතුංග සහාය- ෆ්රැන්ක් කුරුකුලසූරිය, නිමල් පත්මසිරි නාමාවලිය - සුගී කොමිනිකේෂන් අතිරේක හඬ කැවීම් - රෝයි ජයවර්ධන, මාලනී කල්දේරා, පහන් ෆොන්සේකා පොලිස් ඇදුම් සැපයීම හා දර්ශන පසුතල - ශ්‍රීනාත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා ප්රචාරක කටයුතු - චන්ද්‍ර විජේවර්ධන, සිල්වා, යූ. ඩබ්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක ප්‍රවාහන කටයුතු - එස්. කිත්සිරි ප්‍රනාන්දු, ජානක දීප්ති කුමාර, එල්. ඒ. චන්ද්‍රසිරි, අනිල් සල්ගාදු විදුලි සැරසිලි - පියසේන ඉලෙක්ට්‍රිකල්ස්, කැටවලමුල්ල කැමරා උපකරණ සැපයුම හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට සමාගම නළු නිළියන් - සුමනා ගෝමස්, සැන්ඩෝ හැරිස්, සුරේෂ් ගමගේ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සමදරා ආරියවංශ, සිසිර කුමාරතුංග, ශමල් අතපත්තු (හඳුන්වා දීම), ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, එරික් ප්ර්රැන්සිස්, මහින්ද සිල්වා, නිලූ හෙට්ටිආරච්චි, ඉනෝකා ලියනගේ, රෝයි ප්‍රනාන්දු, ශාන්ති භානුරා, නිල්මිණි වසන්ත, ෆෙරෝන් නූර්, ආනන්ද කුසුම්සිරි
තිරගත වූ දිනය - 1999 සැප්තැම්බර් 26 ඉදිරිපත් කිරීම - සුහෙයිඩ් ෆිල්ම්ස් නිෂ්පාදනය - එම්. එස්. එම්. සුහෙයිඩ් කතාව, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රංග විජේන්ද්‍ර දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන, ඩබ්ලිව්. පියසේන කැමරා සහාය - එම්. අනුර, එච්. මාටින්, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, එස්. එස්. සුභසිංහ, එම්. නිමල් සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - ජී. ඩී. නන්දසේන සහාය ප්‍රියන්ත රණතුංග කලා අධ්‍යක්ෂණය - බන්දුල කේ. ජාගොඩ සහාය - රසික නිශාන්ත කුමාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන රසායනාගාර අධිකාරි - ඒ. අයි. ටී. ජොහාර රසායනාගාර සහාය - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඒ. ඒ. තිලකරත්න, පී. චමින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ප්‍රේමදාස, නිශාන්ත විජේසිංහ සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - එම්. හිල්මි සෙයිනුදීන් නිශ්චල ඡායාරූප - ප්‍රේමසිරි වික්‍රමාරච්චි නාමාවලිය - ජී. ඩී. නන්දසිරි දළ සේයාපට - ඩිල් ප්‍රොසෙස් කැමරා උපකරණ - සමරසිංහ ෆිල්ම්ස් නිෂ්පාදන සහාය - ධම්මික මානගේ, ශාන්ත රංජිත් ගමගේ ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගෝ කොණ්ඩා මෝස්තර - වික්ටර් ලොයිඩ් ප්රචාරක කටයුතු - විජේන්ද්‍ර ෆිල්ම්ස් ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ ගීත හා ගායන ශිල්පීන් - නපුරු ලියතඹරා - නන්දා මාලිනී බොල් සුළඟ වගේ ඇවිදින් - අමරසිරි පීරිස් නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර, අනෝජා වීරසිංහ, ප්‍රියංකර පෙරේරා, ඩිලානි අබේවර්ධන, සුරේනි සෙනරත්, රවීන්ද්‍ර රන්දෙනිය, සුනිල්සෝම පීරිස්, ටී. එම්. සංඝදාස, හයසින්ත් විජේරත්න, තලතා ගුණසේකර, සුසිලා කූරගම, බන්දුල කේ ජාගොඩ, මැණික් කොඩිකාර, රශික නිශාන්ත කුමාර, ළමා - ශචිනි නිරාශා පෙරේරා
තිරගත වූ දිනය - 1999 ඔක්තෝබර් 01 ඉදිරිපත් කිරීම - තැප්‍රොබේන් චිත්‍රපට නිෂ්පාදනය - චන්ද්‍රන් රත්නම්, අශෝක පෙරේරා කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, නිරංජන් මොරවක, සුමිත් මොරවක, සුමිත් ගල්කන්දආරච්චි, රොෂාන් ඇන්ටන් කැමරාකරණය - ජයනාත් ගුණවර්ධන සහාය කැමරා - අනුර කොඩිතුවක්කු, අයි. ජී. සෝමරත්න, ස්ටැන්ලි මාෂල් ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, රෝහණ ප්‍රේමචන්ද්‍ර, වී. කේ. සී. ප්‍රේමලාල්, නිහාල් සිල්වා, නිහාල් මල්ලවආරච්චි, කේ. කේ. පාලිත, මාටින් රණසිංහ, ගාමිණී මල්ලවආරච්චි, ඇඩ්වින් කොතලාවල, චන්ද්‍රසිරි සංස්කරණය - එල්. කේ. හැලිඩේ සහාය - රංගන ප්‍රසාද්, නිරංජන් මොරවක අංග රචනය - රංජිත් මතඟවීර කලා අධ්‍යක්ෂණය - ප්රැටික් ඩේවිඩ් සහාය - ජූඩ් ගෝමස්, කුමාර කරව්දෙනිය ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද අතිරේක ශබ්ද - කරුණාදාස පතිරත්න සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම නිෂ්පාදන කළමනාකරණය - මැල්කම් මන්තාරා සහාය - නිශාන්ත පද්මකුමාර නිශ්චල ඡායාරූප - මහේන්ද්‍ර ජයසුන්දර කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි නාට්‍ය දර්ශන - බන්දුල විතානගේ 'හිරු දහය' නාට්‍යයෙනි අතිරේක කැමරා - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය දොඹකර සැපයීම - සම්පත් ෆිල්ම්ස් සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ නළු නිළියන් - යශෝධා විමලධර්ම, චන්න පෙරේරා, රවීන්ද්‍ර රන්දෙනිය, ජෝ අබේවික්‍රම, වීණා ජයකොඩි, විල්සන් ගුණරත්න, චිත්‍රා වරකාගොඩ, චාන්දනී සෙනෙවිරත්න, සමන් ආතවුදහෙට්ටි, සෞම්‍ය ලියනගේ, සසන්ති ජයසේකර, මාලි ජයවීරගේ, හංසමාලා ජානකී, ඉරන්ති වික්‍රමසිංහ, රවීන්ද්‍ර යසස්, ගුණවර්ධන හෙට්ටිආරච්චි, හිරන්ත මහතන්තිල, සුසිලා කෝට්ටගේ, රමණී ෆොන්සේකා * මෙම චිත්‍රපටය නිපද වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදලේ අනුග්රහයෙනි.
තිරගත වූ දිනය - 1999 ඔක්තෝම්බර් 21 ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන කතාව, දෙබස්, තිර නාටකය - සෝමපාල ලීලානන්ද සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන, සුරේෂ් කුමාරසිංහ කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහාය - ෆ්රැන්ක්ලින් රූප්, අරුණ ප්‍රියංකර පෙරේරා, රොහාන් කරුණාරත්න, අජිත් ගලගෙදර, කේ. ඩී. ප්‍රේමසිරි, රොහාන් මොහොට්ටි සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - ජේ. සුරනිමල කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස් නැටුම් - නන්ද කුමාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ඩබ්ිලිව්. ජී. පොඩිරත්න, කේ. වී . නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද රසායනාගර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්ම්ස්) රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග සැකසුම - සරසවි චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස් නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක නාමාවලිය - සුගී කොමියුනිකේෂන් අතිරේක හඬ කැවීම් - රෝයි ජයවර්ධන, දීපාල් සිල්වා ප්රචාරක කටයුතු - චන්ද්‍ර සිරිවර්ධන සිල්වා, යු. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක පොලිස් ඇඳුම් සහ දර්ශන පසුතල - ශ්‍රීනාත් මල්දෙනිය වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය කැමරා උපකරණ සැපයුම සහ සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට සමාගම නිෂ්පාදන සහාය - එම්. මයිකල් ප්‍රවාහන කටයුතු - එස්. කිත්සිරි ප්‍රනාන්දු, ජානක දීප්ති කුමාර, අනිල් සල්ගාදු සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත හා ගායන ශිල්පීන් - සීත මීදුමේ සීත සක්වලේ - ග්‍රේෂන් ආනන්ද, නිරෝෂා විරාජිනී සිරිපාලලා - ජෝතිපාලලා - අශෝක පිීරිස් , ජගත් වික්‍රමසිංහ, වොල්ටර් ප්‍රනාන්දු, ලලිත් පොන්නම්පෙරුම සුංගාර ගී රාව මල් මාවතේ - ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී නළු නිළියන් - ජීවන් කුමාරතුංග, බන්දු සමරසිංහ, අනූෂා දමයන්ති, සෝනියා දිසා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ශාන්ත සපරමාදු, සැන්ඩෝ හැරිස්, තිලක් ජයවීර, නයනා කුමාරි, එරික් ප්‍රැන්සිස්, එස්. විජයකාර්, කරු දිසානායක, සුසාන් ප්‍රනාන්දු, ප්‍රේමදාස විතානගේ, සිසිර කුමාරතුංග, චතුර පෙරේරා, කුමාර අබේවර්ධන, සුගත් කුමාර, සෝමසිරි වීරරත්න, නීල් ලියනගේ, ළමා - ගයාන් ධම්මික ලියනගේ, ගයානි නදීශා පෙරේරා, රම්‍යා දමයන්ති, සුසිලා කෝට්ටගේ
තිරගත වූ දිනය - 1999 නොවැම්බර් 19 ඉදිරිපත් කිරීම - ආර්. එම්. ජේ. ෆිල්ම්ස් නිෂ්පාදනය - ජිනදාස පලන්සූරිය අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - ඩැනී ඩබ්ලිව්. පතිරණ කතාව, දෙබස් සහ තිර නාටකය - උදය තෙන්නකෝන් සහාය අධ්‍යක්ෂණය - ලසන්ත වරුණවිතාන කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි ආලෝකකරණය - යාපා විජේබණ්ඩාර, අනිල් පෙරේරා, නිලන්ත පෙරේරා, මයිකල් කිංස්ලි සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - වික්‍රමසිංහ සෙනෙවිරත්න අංග රචනය - රොහාන් මුදන්නායක කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය - ලින්ටන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න (ඩිල් ප්‍රොසෙස්) රසායනාගාර නිලධාරීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා සැකසුම - ටී. කේ. ස්ටුඩියෝ, ඩිල් ප්‍රොසෙස් නිෂ්පාදන කළමනාකරණය - එච්. පී. විල්සන් සහාය - චන්දන වරුෂවිතාන, ජයරත්න බංඩාර නිෂ්පාදන කත්‍යාධිකාරී - නුවන් ප්‍රදීප් පලන්සූරිය කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා ධාවන කාලය - පැය 1 විනාඩි 45, දිග අඩි 12000, පිටපත් ප්‍රමාණය 15 සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි, කැමිලස් පෙරේරා ගීත සහ ගායන ශිල්පීන් - ගීතේ මා ගයන නෑසේදෝ - ග්‍රේෂන් ආනන්ද (කැමිලස් පෙරේරා) අපි කවදත් සූරයෝ - ග්‍රේෂන් ආනන්ද, සුනිල් හෙට්ටිආරච්චි, මැණික් චන්ද්‍රිකා, ශාන්ත - පද - ආනන්ද පද්මසිරි මල් පොකුරින් චාමර - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද -පද - අජන්තා රණසිංහ මධුසමේ හදවතේ විරහා ගී - ලතා වල්පොල - පද - ආනන්ද පද්මසිරි නළු නිළියන් - දිල්හානි ඒකනායක, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලා සෙනෙවිරත්න, ටෙනිසන් කුරේ, සුමනා ගෝමස්, බර්ටි ගුණතිලක, මහේෂ් ජයසිංහ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ග්‍රැන්විල් රුද්‍රිගු, සුනිල් හෙට්ටිආරච්චි, සමන් වීරසිංහ, ගාමිණී එගොඩගේ, පාලිත නානායක්කාර, රොෂාන් ඇන්ටනි, මහින්ද ගාල්ලගේ, මනතුංග පෙරේරා, අංජලී වරුෂවිතාන, පද්මා සිගේරා
|