|
2 0 1 5 සු ම ති ස ම් මා න ලැ බු වෝ
යූ. ඩබිලිව්. සුමතිපාල සම්මානය ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඒ. ඩී. රංජිත් කුමාර
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික) ගිරිකුල - ෆාහීම් මවුජිඩ් (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික) විකාශය වූ නාළිකාව වෙනුවෙන් පිරිනැමුණු සම්මානය ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායක - චෙස් (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය නළුවා ජනක් ප්‍රේමලාල් - ගිරිකුල (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය නිළිය තිසුරි යුවනිකා - සුළඟ මත මොහොතක් (ස්වාධීන රූපවාහිනිය)
ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නළුවා කාවිංග පෙරේරා
ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය නිළිය ශලනි තාරකා
ජනපි‍්‍රයම ටෙලි නාට්‍යය උතුම් පැතුම් (සිරස)
හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා මහේන්ද්‍ර පෙරේරා - චෙස් (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය නිල්මිණි තෙන්නකෝන් – (ස්වර්ණවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සුදර්ශන බණ්ඩාර - සිහින අරන් එන්න (ජාතික රූපවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ශලනි තාරකා - හඳපානාගල (සිරස රූපවාහිනිය)
ඇන්කර් ළමා තරුව විරාජ් මධුෂාන් - කොළඹ අහස (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය තිරනාටක රචක අරුණ ප්‍රේමරත්න - චෙස් (ස්වර්ණවාහිනිය)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය සංසාරයේ පියසටහන් නාට්‍ය මාලාවේ ජීවිතයක කැඩපතක් - රොෂාන් රවීන්ද්‍ර (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්‍ෂ සුරේෂ් ධම්මික - සුළඟ මත මොහොතක් (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය රුක්මාල් නිරෝෂ් - සුළඟ මත මොහොතක් (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්ත රත්නසිරි – ගිරිකුල (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය අංග රචනය ජී. උහන් ඕවිට – ගිරිකුල (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂ නවරත්න ගමගේ – ගිරිකුල (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල – ගිරිකුල “දුක එළාගෙන” (ස්වර්ණවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය ගායනය සමන් ලෙනින් - කොළඹ අහස “කොළඹ අහස නිසංසලයි” (ජාතික රූපවාහිනිය)
හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන School Quiz නුවන් ශ්‍රී ජයවික්‍රම (ස්වර්ණවාහිනිය)
හොඳම රූපවාහිනී ළමා වැඩසටහන සුපිරි හපනා - උදය කුමාර තෙන්නකෝන්/ ලක්‍ෂමන් මත්තුමගලගේ/ තුෂාරි ගමගේ/ ශාන්ත සොයිසා (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන The Other Side- කේ. සී. සාරංග (දෙරණ)
හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන කිරි අම්මා දානය – කාවින්ද සුරේන් (ස්වර්ණවාහිනිය)
හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන රජත සර (වී. හේමපාල පෙරේරා වැඩසටහන) අජිත් දර්ශන ජයවීර (ජාතික රූපවාහිනිය)
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන කොහොඹයක් කංකාරිය - හේමනලීන් කරුණාරත්න (හෙරිටේජ් රූපවාහිනිය)
හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන ජාතික ක්‍රීඩාවේ ශාසනික සලකුණ යතිවරයාණෝ - පි‍්‍රයන්ත මද්දුමගේ (සී. එස්. එන්. රූපවාහිනිය)
හොඳම රූපවාහිනී කාන්නා වැඩසටහන බිසෝවරුන්ගේ ජනපදය – නාමල් ප්‍රසන්න (ජාතික රූපවාහිනිය) හොඳම රූපවාහිනී පූරක සිතාරා කළුආරච්චි
හොඳම ප්‍රවෘත්ති නිවේදක 01 වැනි ස්ථානය – තිළිණි පෙරේරා (ස්වර්ණවාහිනිය) 02 වැනි ස්ථානය - සුනේත්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය) 03 වැනි ස්ථානය – රංගන සෙනෙවිරත්න (ටී. වී. දෙරණ)
හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය 01 වැනි ස්ථානය – ටී. වී. දෙරණ 02 වැනි ස්ථානය – ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය 01 වැනි ස්ථානය - ස්වර්ණවාහිනිය (Live@ 8) 02 වැනි ස්ථානය – ටී. වී. දෙරණ (අද දෙරණ)
හොඳම වෙළෙඳ දැන්වීම් 01 වැනි ස්ථානය - කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ වෙළෙඳ දැන්වීම වෙනුවෙන් JW T ආයතනය 02 වැනි ස්ථානය – සම්පත් බැංකුවේ වෙළෙඳ දැන්වීම වෙනුවෙන් ග්‍රාන්ට් ආයතනය 03 වැනි ස්ථානය - මොබිටෙල් ආයතනයේ වෙළෙඳ දැන්වීම වෙනුවෙන් ට්‍රයඩ් ආයතනය
කුසලතා සම්මාන ලංකා බැංකුවේ වෙළෙඳ දැන්වීම වෙනුවෙන් සැර අයිඩියා සී. ඩබ්ලිව්. මැකී ආයතනයේ “සන්ක්වික්” වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් ග්‍රාන්ට්
ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉසිවරුණ ටෙලි නාට්‍යය වෙනුවෙන් විමලරත්න අධිකාරී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ සුළඟ මත මොහොතක් ටෙලි නාට්‍යය වෙනුවෙන් රුක්මල් නිරෝෂ් ටී. වී. දෙරණ නාළිකාවෙන් විකාශය වූ දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන අධ්‍යක්‍ෂණය වෙනුවෙන් චතුරානි අබේසුන්දර
කුසලතා සම්මාන උදය ශාන්ත ලියනගේ (වෑදිය රැල්ල – ජාතික රූපවාහිනිය) වොල්ගා කල්පනී (කොළඹ අහස - ජාතික රූපවාහිනිය) රිචඩ් අබේවර්ධන (පිත්තල කොණ්ඩෑරුම - ස්වර්ණවාහිනිය) සුරේෂ් ගමගේ (රිටිගල අබියස - ජාතික රූපවාහිනිය) විනෝජා නිලන්ති – (මකුළුදැල් - ස්වාධීන රූපවාහිනිය)
|