වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ස්පීඩ් එකේ වැඩ

ස්පීඩ් එකේ වැඩ

සනිධප සංගීත කණ්ඩායමේ හිටපු ගායකයා තමයි නිලංග සිල්වා. දැන් නම් එයා ඒකේ නැහැ. ඉන් ඉවත් වෙලා තිලංග දැන් තමන්ගේම බෑන්ඩ්ි එකක් කරනවා. ඒකෙ නම ස්පීඩ්. නිලංග ස්පීඩ් එකේ එන්න වගේ කල්පනාව.

පසුගියදා ඔහු ස්පීඩ් බෑන්ඩ් එකේ පළමු ප්‍රසංගය පැවැත්තුවා. ඒ මීගමුව කඩොල්කැලේ. එමඟික් ලද ඉහළ ප්‍රතිචාර සමඟ නිලංග ස්පීඩ්හි තව ප්‍රසංග කිහිපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. සඳකින්නරාවි මාගේ, පුන් සඳද ඔබ මාගේ ආදී ජනප්‍රිය ගිත ගයුවේ මේ නිලංගයි.