වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

වැඩ බැරි ටාසන්

තිරගත වූ දිනය - 2007 අප්‍රියෙල් 27
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කතාව, දෙබස්, තිර නාටකය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි ද සිල්වා
කැමරාකරණය - ලලිත් එම්. තෝමස්, තනුජ ධම්මික රාජපක්ෂ
කැමරා සහාය - එම්. කේ. කල්යානන්ද
ආලෝකකරණය - චාමික හෙට්ටිගේ, සුරංග
සංස්කරණ උපදෙස් - සුනිල් සෝම පීරිස්
අංග රචනය - සරත් රණවීර සහාය දිනේෂ්
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහාය දොන් ලීලරත්න
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම් - කුෂානි වීරක්කොඩි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද ඒස්. පෙරේරා, සේසිරි සී. බොතේජු, හේමන්ත නිශාන්ත, එස්. වී. නලින්ද
නිෂ්පාදන කළමනාකරු - නිල් කල්දේරා, ජී. කේ. චන්ද්‍රදාස
විශේෂ උපකරණ සැපයීම - ජගත් මල්දෙනිය
ප්‍රවාහන කටයුතු - ප්‍රදීප් නිශාන්ත, දිනේෂ්, සිසිර
ගීත පටිගත කිරීම - නිසල් ගංගොඩවිල - වීඩියේ ලැබ් ස්ටුඩියෝ
ශබ්ද පටිගත කිරිම - වික්‍රම සෙනෙවිරත්න, හිලාන් විල්අද්දරගේ අසේල
ට්‍රොලි ට්‍රැක් ක්‍රේන් ක්‍රියාකරවීම - ගාමිණී මොරගොල්ලාගම, අරුණ කුමාර
කැමරා උපකරණ සැපයීම - නිල්වලා වීඩියෝ ටීම් අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
ඩිජිටල් පරාරෝපණය - මහිල් ආර්. පෙරේරා
සංස්කරණ මැදිරිය - ඩිල් ෆිල්ම්ස්
තාක්ෂණික මෙහෙයුම් - ප්‍රවින් ජයරත්න
නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්
සංගීත අධ්‍යක්ෂණය - කේසාන් සුදන්ත පෙරේරා
ගීත ප්‍රබන්ධය - කේ. ඩී. නිකලස්, චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, ශානිකා වනිගසේකර, කේ. සුජීවා, සුදේශ් වසන්ත පීරිස්, කේෂාන් සුදන්ත පෙරේරා
නළු නිළියන් - ටෙනිසන් කුරේ, ජීවන් කුමාරතුංග, රෙක්ස් කොඩිප්පිලි, මංජුලා තිළිණි, තිවංක පුරසිහ, සුසිලා කෝට්ටගේ, ත්‍රිශූණ පෙරේරා, ධනුෂ්ක ඉග්නේෂස්, ඉනෝකා දිල්රුක්ෂි, සුනිල් හෙට්ටිආරච්චි, බුද්ධික රඹුක්වැල්ල, කපිල සිගේරා, ආරියසේන ගමගේ, චතුර පෙරේරා, ප්‍රේමදාස විතානගේ, ජීවන් හඳුන්නෙත්ති, සංජීව පෙරේරා, සාලිය රණවීර, දයාරත්න සිරිවර්ධන, මොහොමඩ් රිස්වාන්, සංජු සමරසිංහ, ජයන්ත ප්‍රනාන්දු, ධම්මික පුෂ්පකුමාර, දිනේෂ් ප්‍රියන්ත, නිමල් කල්දේරා,ගාමිණී දිසානායක, උදය ප්‍රියන්ත

සංක්‍රාන්ති

තිරගත වූ දිනය - 2007 මැයි 11
ඉදිරිපත් කිරීම - එන්. එස්. ප්‍රඩක්ෂන්
නිෂ්පාදනය - මහාචාර්ය නිමල් සේනානායක, වෛද්‍ය විතාන පී. සෝමසිරි
අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ
කතාව, දෙබස්, තිර රචනය - මහාචාර්ය නිමල් සේනානායක
සහාය අධ්‍යක්ෂණය - චමින්ද අරඹේගෙදර, වාසල බණ්ඩාර
සංස්කරණය - රුක්මල් නිරෝෂ් සහාය අජිත් රාමනායක
තාක්ෂණික උපදේශක - රවින්ද්‍ර ගුරුගේ
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත වන්නිනායක
කලා අධක්ෂණය - වෙලේගෙදර රණසිංහ සහාය බිමල් රෝයි
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය අරුණ ප්‍රියන්ත කළුආරච්චි
වර්ණ රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය චෙන්නායි, ඉන්දියාව
ශබ්ද, දෙබස්, පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු - ටී. වී. ටී. ආයතනය
ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - ඩබ්ලිව්. ජි. පොඩිරත්න
ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ
නිෂ්පාදන කළමනාකරණය - රාජා රණසිංහ
නිෂ්පාදක විධායක - මහේෂ් බණ්ඩාර
නිශ්චල ඡායාරූප - චන්දන ජයසිංහ
නාමාවලිය - ප්‍රේම් දිසානායක, ෆාස්ට් ඇඩ්ස්
කැමරා සහ කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්
කාර්මික සහාය - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, කේ. කේ. එන්. පාලිත, චමින්ද පතිරත්න, නුවන් මංජුල, එම්. ප්‍රේමසිරි, රංජිත් දිසානායක, සුනිල් ජයකොඩි'
සංගීතය - නවරත්න ගමගේ
රංගනය - ඩබ්. ජයසිරි, සංගීතා වීරරත්න, බිමල් ජයකොඩි, ගිරිරාජ් කෞෂල්‍ය, සුනිල් හෙට්ටිආරච්චි, හේමසිරි ලියනගේ, සිතා කුමාරි

තාරකා මල්

තිරගත වූ දිනය - 2007 මැයි 30
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
අධ්‍යක්ෂණය - මිල්ටන් ජයවර්ධන
කතාව, දෙබස්, තිර රචනය - කේ. ඩී. නිකලස්
සහාය අධ්‍යක්ෂණය - නිලන්ත හපන්වීර
කැමරාකරණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
සංස්කරණය - සිද්ධාර්ථ නයනානන්ද
අංග රචනය - ජනක රණසිංහ සහාය - නලින් ගජනායක, සුනෙත් ගමගේ
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහාය - සුමේධ ලියනගේ, ප්‍රභාත් වීරසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
ගීත පටිගත කිරීම හා සංයෝජනය, දෙබස් පටිගත කිරිම, සංගීතය පටිගත කිරීම - ලාල් දිසානායක - Turning Point
ශබ්ද පරිපාලන සහාය - නන්දා ජයකොඩි
රසානාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
රසායනාගාර ශිල්පීන් - ඩබ්ලිව්. ඒ. තිලකරත්න, චමින්ද පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
විධායක නිෂ්පාදනය - බී. සී. ජයසිංහ
ඩිජිටල් ෆිල්ම් රෙකෝඩින් - මහීල් ආර්. පෙරේරා (PANSCAN)
ප්‍රචාරණ නිර්මාණ සැලසුම් - රොහාන් දසනායක
ඇඳුම් නිර්මාණය - සීතා රාජපක්ෂ, ඒ. රාජලිංගම්
කොණ්ඩා මෝස්තර - රුචිර දිනේෂ් කහද
වාහන සැපයුම - ආශා - මිලේනියම් ට්‍රැවල්ස්
යතුරු පැදි - මංජුල පුෂ්පකුමාර
කාර්මික සේවාවන් - විෂුවල් ඉට්පැක්ට් වීඩියෝ ප්‍රොඩෙක්ෂන්, සිනේ ප්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ්
කාර්මික ශිල්පීන් - රාජුල කෝසල, අකලංක, කොස්තා, දිනේෂ්, සුමින්ද, කේ. එල්. බන්දුල, මංජුල නිශාන්ත
ශබ්ද ආරෝපණය - ආර්. කේ. වී. ස්ටුඩියෝ, චෙන්නායි
නිශ්චල ඡයාරූප - රංජිත් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - චාරුදත්ත ඉලංගසිංහ
ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්, කේ. ඩී. නික්ලස්, රොහාන් දසනායක, චාරුදත්ත ඉලංගසිංහ
ගීත හා ගායන ශිල්පීන් - සීත නිල්ලේ හමන සිසිලේ - උරේෂා රවිහාරි
රන්වන් සඳක් ආකාසේ - නෙලූ අධිකාරි
රැයක සොබාවත් පාවෙලා - මෝහන්රාජ්, නෙලූ අධිකාරි
කෙල්ලේ සුදු කෙල්ලේ - ජානක ගුණරත්න, උරේෂා රවිහාරි, නෙලූ අධිකාරි
බොඳ මීදුම් පටල ඉරා - ජානක ගුණරත්න
මේ රෑ පුරා උණුසුම සොයා - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි

නළු නිළියන් - රොෂාන් රණවන, නදීශා හේමමාලි, පුබුදු චතුරංග, අනර්කලී ආකර්ෂා, මුතු තරංගා, නලීන් ප්‍රදීප් උඩුවෙල, ප්‍රදීප් සේනානායක, සුලක්ඛනා මිහිරිපැන්න, නිමල් ඇන්තනි, හයසින්ත් විජේරත්න, නෙළුම් පෙරේරා, ජනක රණසිංහ, උදය ශාන්ත, සචිනි මධුශානි, අමාලි සකුන්තලා, රසාංගි උපේක්ෂා

ආගන්තුකයා

තිරගත වූ දිනය - 2007 ජූනි 15
ඉදිරිපත් කිරීම - ජාතික චිත්‍රපට සංස්ථාව හා ඒ. ජී. ඒ. චිත්‍රපට
නිෂ්පාදනය - ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල + ඒ. ජී. ඒ. චිත්‍රපට (අනුර අබේසේකර)
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර
සහාය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල, ජානක සිසිර කුමාර
කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, ආනන්ද ඩී. හේරත්
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් සහාය - සුරංජිත් බණ්ඩාර, සංජීව කරුණාරත්න
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය - අනුර ප්‍රියන්ත කළුආරච්චි
රසායනාගර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව
නිෂ්පාදන සම්බන්ධීකරණය - මැල්කම් මන්තාරා
නිෂ්පාදන සම්බන්ධීකරණය - ලාල් ඇන්ටනි, හර්ෂ කෙමින්ද
සම නිෂ්පාදනය - ඒ. ජී. ඒ. ෆිල්ම්ස් සහාය
තිර රචනය - තරංගා දිසානායක බාහිර ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
පටිගත කිරීමේ සහාය - සුමිත් දියන්ත බණ්ඩාර
විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝෂන්
නිෂ්පාදන සහාය - චූල කේ. වීරසේන, නාලක සංජීව, සිරිල් අබේවික්‍රම, විංකි මන්තාරා
ට්‍රැක්ඩොලි ක්‍රියා කරවීම - රෝහණ ප්‍රේ්මචන්ද්‍ර
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - ආරියරත්න පෙරේරා
ආලෝකකරණ සහාය - සෝමරත්න ඉඹුලේගම, සුසන්ත ප්‍රියදර්ශන, ප්‍රියන්ත රාජපක්ෂ, නුවන් මංජුල, ඩී. ආර්. සී. රාජසිරි
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කරවීම - නාමල් විජේරත්න, නිරෝෂන් සාමරත්න
ප්‍රවාහන පහසුකම් සැපයුම - සුමිත් කුමාර ප්‍රසන්නසිරි, මංජුල කෝනාර, අසයා කරුණාරත්න
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - රත්න ශී‍්‍ර විජේසිංහ
ගීතය - සාර සංඛ්‍ය කල්පයක් සතමඟට - සුනිල් එදිරිසිංහ
කවි ගායනය - ශ්‍රියා කාරියවසම්

නළු නිළියන් - සෞම්‍ය ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, සනත් ගුණතිලක, අංජලි ඇහැලේපොල, ගිරිරාජ් කෞශල්‍ය, නිමල් ඇන්තනි, දමයන්ති ෆොන්සේකා, සෝමසිරි අලංකොලංග, චන්ද්‍රසෝම බින්දුහේවා, ශ්‍රියානි රත්නායක, දසුන් මධුසංඛ, ලලිත් ජනකාන්ත, සමන් පී. දිසානායක, අනෝමා වික්‍රමසිංහ, ශානිකා ගුණතිලක, සුමිත්‍රා විජේසිංහ, දිමුතු චින් තක, මදුකා ගුණතික, අතුල ජයසුූරිය ටෙනිසන් එදිරිසිංහ, තිලකරත්න බංඩාර, චූලා මෙන්ඩිස්, මංජුල ප්‍රසාද්, රවි කුලතුංග, මහින්ද ජයවර්ධන, උදේනි සරච්චන්ද්‍ර, ආනන්ද වීරසිංහ, ශානිකා වික්‍රමසිංහ, රංජිත් රූබන්, ලාල් චන්ද්‍රසේන, ඇන්ටනි කුරේ, ප්‍රියංකා හේමමාලි, කුසුම් පරණගම්පොල, නාමල් ප්‍රියදේව, කුසුම් ප්‍රියදේව, හේමන්ත කුමාර, සමන්ත අබේකෝන්, සහන් විජේසිංහ, එස්. පී. කරුණාරත්න

උප්පලවන්ණා

තිරගත වූ දිනය - 2007 ජූලි 27
ඉදිරිපත් කිරීම - සුමති චිත්‍රපට නිෂ්පාදනය - මිලිනා සුමතිපාල
අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න
කතාව, දෙබස්, තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර
සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය අධ්‍යක්ෂණ සහාය - අරුණ තිලකරත්න, හර්ෂ රංගන, දුමින්ද විදානගමාච්චි
සම තිර රචක සහ දෙබස් රචක - මහාචර්ය සුනිල් ආරියරත්න
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ ආලෝකකරණ සහාය - ලක්ෂ්මන් ප්‍රියදර්ශන, ඩබ්ලිව්. ඒ. ජී. ඊටින්, සහන් දුමින්ද, උෂාන් පීරිස්, හර්ෂ බුද්ධික
සංස්කරණය - රංගන සිංහාරගේ සහාය - සරත් සිංහබාහු
අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහානාම, සුනෙත් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල කලා සහාය - සංජීව කරුණාරත්න, චිත්‍රා සෙල්වදොරේ
පසුතල ඉදිකිරීම - ආර්. කේ. ජී. සත්‍යපාල
කොණ්ඩා සැකසුම - සුරංග දිනේෂ්
පොලිස් ඇඳුම් සැපයුම - කීර්ති රංජිත් පීරිස්
නැටුම් අධක්ෂණය - ආරියරත්න කළුආරච්චි
ශබ්ද පරිපාලනය, සංගීතය පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - දයානන්ද පෙරේරා එළිමහන්
ශබ්ද සහාය - අසංක සුරේෂ් අබේසුන්දර
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රසන්න කිතලගම
නිෂ්පාදන සම්න්ධීකරණය - ඒ. ඩී. රංජිත් කුමාර
මූල්‍ය කළමනාකරණ සහාය - මංජුල කුමාර, ප්‍රියංග දිනේෂ් නානායක්කාර
නිශ්චල ඡයාරූප සහ අතිරේක කැමරාකරණය - දුෂාන් රෝෂන්
නාමාවලිය - සිසිර විජේතුංග (බෙල්ලන්විල බිතු සිතුවම් ආශ්‍රයෙනි)
සංගීත අධක්ෂණය - නවරත්න ගමගේ
ගීත ප්‍රබන්ධය - ප්‍රණීත් අබේසුන්දර
ගීත හා ගායන ශිල්පීන් - තුන් රුවන තුන් සිත දරාලා - විශාරද නන්දා මාලිනී
කවි ගායනය - දමයන්ති ජයසූරිය

රංගන ශිල්පීන් - සංගීතා වීරරත්න (උප්පලවන්නා), මාලිනී ෆොන්සේකා (නායක මෙහෙනිය), සඳලි චතුරිකා වැලිකන්ද (පොඩි ඇත්තී), චාන්දනී සෙනෙවිරත්න (රත්නපාලගේ මව), රොෂාන් රවීන්ද්‍ර (කැරලිකාරයා), ජගත් චමිල (රත්නපාල), සනත් විමලසිරි (උපුලිගේ පෙම්වතා), රෝහණ බැද්දගේ (ගුරුන්නාන්සේ), සුමින්ද සිරිසේන (වෙද මහත්තයා), චන්ද්‍රා කළුආරච්චි (සුමනාවතී), චිත්‍රා වරකාගොඩ (උපුලිගේ මව), වසන්ත විට්ටච්චි (පොලිස් පරික්ෂක), සංජීව උපේන්ද්‍ර (හාමුදුරුවෝ), උදේනි අල්විස්, මාලි ජයවීරගේ, රේණුකා චාන්දනී, ගාමිණී විජේසිංහ, රචිනි අනුරාධා පෙරේරා, ශ්‍රීමති මල්ලිකා ජයවීර, මල්කාන්ති රණසිංහ, සුනන්දා ලියනගේ, කීර්ති රංජිත් පිරිස්, ජයතින්ස අතුලසිරි, සුරංජිත් ඩයස්, ලසන්ත ප්‍රභාත්