වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිරගත වූ දිනය - 1995 ඔක්තොබර් 13

නිෂ්පාදනය - තිලක් අතපත්තු

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වාa

සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, බන්දුල ඒකනායක

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ගීත, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග

ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

රසායනාගාර සේවා සහ දළ සේයාපට

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්

කොණ්ඩා මොස්තර - ලලිත් ධර්මවර්ධන

සහාය - පී. සෝමදාස

වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය

ප්‍රවාහන කටයුතු - පී. පී. කුරේ, එම්. ඒ. ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද

ගීත - ලෝ බලන දෙවිදේ - ලතා වල්පොල සංසාර ගී රාවයේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද චෙරියෝ කියලා අපි මේ යන්නේ - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, යොහාන් අර්ජුන, ජයන්ත රත්නායක වැඩත් අගෙයි හිතත් හොඳයි - ග්‍රේෂන් ආනන්ද, බන්දුල සමරසිංහ, යොහාන් අර්ජුන්

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, සුමනා අමරසිංහ, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, ශෂී විජේන්ද්‍ර, මානෙල් චන්ද්‍රලතා, මාක් සැම්සන්, විමල් කුමාර් ද කොස්තා, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, නවනන්දන විජේසිංහ, එම්. වී. බාලන්, ජයලත් ප්‍රනාන්දු, සුනිල් හෙට්ටිආරච්චි, මහේෂ් ජයසිංහ, රාජු ගමගේ, සුනිල් බමුණුආරච්චි, හියුගෝ ප්‍රනාන්දු, බර්ටි ගුණතිලක, පියදාස විජේකෝන්, චිත්‍රා වාකිෂ්ට, නෙළුම් පෙරේරා, ජෝශප් සෙනෙවිරත්න, ලයනල් දැරණියගල, සමන්ති ලැනරෝල්, ලිලියන් එදිරිසිංහ, සුසිලා කෝට්ටගේ, උදය කුමාර්, ලාංචනා කුමාරි, සජිනි නිරෝශනී

තිරගත වූ දිනය - 1995 නොවැම්බර් 17

ඉදිරිපත් කිරීම - අනුක් ස්ටුඩියෝ

නිෂ්පාදනය - රාජ් රණසිංහ

කතාව - ශ්‍රී ලාල් ප්‍රියදේව

දෙබස් - තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්

සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්, චන්දන එදිරිසිංහ

කැමරාකරණය - ජී. නන්දසේන

කැමරා සහාය - සුජිත් සුභසිංහ, එම්. මාටින්, එම්. අනුර, ඊ. එම්. ප්‍රියන්ත

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ්

සහාය - ඩබ්ලිව්. මනෝජ්

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්

සහාය - සුරේෂ් කුමාරසිංහ

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර්

පසුබිම් සංගීතය, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය හා පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන

රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එන්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ඇල්බට්

සැකසුම - ටී. කේ. ශබ්දාගාරය

කැමරා උපකරණ සැපයුම - සමරසිංහ

චිත්‍රපට විශේෂ ප්‍රයෝග උපකරණ සැපයුම - සම්පත් ෆිල්ම්ස් සර්විස්

පොලිස් නිළ ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය

කොණ්ඩා මෝස්තර - සරත් රණවීර

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය - මුදිත කුඹුකගේ - නෙකෝ ශබ්දාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු

නාමාවලිය - ලයනල් දොඩංගොඩ, රංජිත් ප්‍රේමකුමාර

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ප්‍රේමදාස ගජමන්ගේ

ගීත - යං පියාඹලා විනෝදේ සොයලා - ආනන්ද පෙරේරා, ප්‍රියංකර පෙරේරා සැන්දෑවේ මේ ඈත ඉමේ - ලතා වල්පොල සහ පිරිස

අහස් ගංගාවේ පාවෙලා - ආනන්ද පෙරේරා, ලතා වල්පොල මා ඔබේ හිත ළඟයි - ලතා වල්පොල තාම ඇසේ වී ගේ පුරා - ලතා වල්පොල

නළු නිළියෝ - ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ප්‍රියංකර පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, ඩිලානි අබේවර්ධන, ටෙනිසන් කුරේ, කුසල් බී. පෙරේරා (ළමා), ආනන්ද වික්‍රමගේ, සඳුන් විජේසිරි, වින්සන්ට් වාස්, නිහාල් ජයවර්ධන, රංජිත් පෙරේරා, එල්සන් දිවිතුරගම, ඩැනී සමරවීර, ටෙඩී විද්‍යාලංකාර, පියතිලක අතපත්තු, ප්‍රියලාල් මෙන්ඩිස්, ටෝ බෝයි, චිත්‍රා වාකිස්ට, රාණි පෙරේරා, නිරෝෂා කුමාරි, නිල්මිණි දීපසිකා, ලක්සිකා ෆොන්සේකා, මැණික් කොඩිකාර, චන්දිමා විතානගේ, චන්ද්‍රිකා රත්නමාලි, රූපා මෙන්ඩිස්, නීල් බී. පෙරේරා, ලාල් අශෝක පීරිස්, ජෝශප් ගුණවර්ධන

තිරගත වූ දිනය - 1995 නොවැම්බර් 24

ඉදිරිපත් කිරීම - තමර ෆිල්ම්ස්

නිෂ්පාදනය - බන්දුල ගුණවර්ධන

අධ්‍යක්ෂණය - පරාක්‍රම නිරිඇල්ල

කතාව- දෙනගම සිරිවර්ධනගේ 'අයෝමා' නවකතාව ඇසුරිනි

තිර නාටකය - පරාක්‍රම නිරිඇල්ල, ධම්මික පීරිස්

සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, ජී.සිවගුරුනාදන්, ධම්මික පීරිස්

 කැමරාකරණය - සුමින්ද වීරසිංහ

කැමරා ඒකකය - සුනිල් ජයවීර, එන්. බන්දුසේන, බෙනඩික්ට් ද සිල්වා, එන්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්ලිව්. සුදත්, එස්. ඒ. එස්. හේමන්ත

සංස්කරණය - එල්මෝ හැලිඩේ

සංස්කරණ සහාය - ෂෙල්ටන් පෙරේරා, ප්‍රසන්න කුමාර, නාලක රත්නායක

අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය කුමාර ගලහිටියාව

කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර

කලා සහාය - අජන්ත අලහකෝන්, ප්‍රියන්ත ප්‍රභාෂ්, චන්න මහේෂ් කුලරත්න

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්දාගාර සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ආර්. ඒ. ඩබ්. රණවක, ඩබ්ලිව්.ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, සුනිල් උපාලි

දළ සේයාපට සෝදනය සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද් රසායනාගාරය - මදුරාසිය

බාහිර ශබ්ද පටිගත කිරීම - ඩග්ලස් විජේකෝන්

සැකසුම, හඬ කැවීම්, ශබ්ද මිශ්‍රණය - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

සංගීතය පටිගත කිරීම - නිෂුස් ශබ්දාගාරය හඬ කැවීම් ශිල්පීන් - දයා වයමන්, මහේන්ද්‍ර පෙරේරා, කරුණාරත්න අමරසිංහ, රසාදරී පීරිස්

නිෂ්පාදන කලමනාකරණය - අග්බෝ වික්‍රම, දිලීප් රෝහණ

නිශ්චල ඡායාරූප - උදේනි අල්විස් නාමාවලිය - සමරසේන සිරිවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය - පරාක්‍රම නිරිඇල්ල, ධම්මික පීරිස්

නළු නිළියන් - ස්්වර්ණා මල්ලවආරච්චි, සොමී රත්නායක, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලින්ටන් සේමගේ, වින්ස්ටන් සේරසිංහ, ජේ. එච්. ජයරත්න, වින්සන්ට් වාස්, මියුරි සමරසිංහ, මනීෂා විජේසිංහ, නිල්මිණි තෙන්නකෝන්, සුනිලා රත්නායක, මාලිනී රණසිංහ, ඩබ්ලිව්. ජයසිරි, රවීන්ද්‍ර යසස්, නිමල් චන්ද්‍රසිරි, ටිලිෂියා ගුණවර්ධන, මාලි ජයවීරගේ, එලන් සිල්වෙස්ටර් , ලලිත් රාජපක්ෂ , රොජර් සෙනෙවිරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, දීපානි සිල්වා, එඩ්වඩ් ගුණවර්ධන, චිත්‍රා වාකිෂ්ට, තමරා තේනුවර, ජයලාල් රෝහණ, පාලිත සිල්වා, සරණපාල ජයසූරිය, වසන්ත විට්ටච්චි, විනි වෙත්තසිංහ, සුනිල් වික්‍රමසිංහ, ශ්‍රීනාත් මද්දමගේ, යසවතී අබේරත්න, රේණුකා කුමාරි උඩගෙදර, තාරකා උදානි, විල්මන් සිරිමාන්න, මැල්කම් මචාඩෝ, රංජිත් පෙරේරා, ගාමිණි මසාච්චි, අවන්ති අපොන්සු, චමත් රණසිංහ, ගිහාන් අමරසේන,රොබට් පැසිජ්, ලෝරි රීචි, ප්‍රියන්ත ප්‍රභාශ්, එඩ්වඩ් චන්ද්‍රසිරි

තිරගත වූ දිනය - 1995 නොවැම්බර් 24

ඉදිරිපත් කිරීම - අයන් ආම්ස් චිත්‍රපට

නිෂ්පාදනය - රමන් රත්නායක

කතාව, දෙබස්, තිර නාටක, අධ්‍යක්ෂණය - සැම්සන් කුමාරගේ

සහාය අධ්‍යක්ෂණය - සූශා ගුරුසිංහ, සේනක ගුණතුංග, රොෂාන් කුලවික්‍රම, රෙෂාන්ත රේණුක

කැමරාකරණය - බන්දුල කුරේ

සංස්කරණය - චන්ද්‍රසේන රූබසිංහ

අංග රචනය - ගාමිණී කොස්තා

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ

සහාය - බන්දුල වීරසේකර සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි ඇරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, විමල් රණවක, සුනිල් උපාලි, ඩබ්. ජී.පොඩිරත්න, නන්ද කුමාර, රංජිත් පෙරේරා, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුසන්ත දේවප්‍රිය, එස්. ඒ. ප්‍රේමදාස

සැකසුම - සරසවි චිත්‍රාගාරය

පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බේන්ස්, නෙකෝ ශබ්දාගාරය

වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය,

උපදෙස් - කරුණාදාස අතුරුගිරිය

කොණ්ඩා මෝස්තර - සරත් රණවක

පසුතල නිර්මාණය - ශ්‍රීනාත් මල්දෙනිය

සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි ලියනගේ

ගීත නිබන්දනය - තිස්ස ඩයස්, කාංචනමාලා මහවිතාන

ගීත - සෙනෙහේ බිඳුනොත් - ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි

මීවිත වෑහේ රෑ යාමේ - සමන් ද සිල්වා

සෙනෙහේ බිඳුණොත් - මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, රමන් රත්නායක, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, සනෝජා බිබිලේ, විමල් කුමාර් ද කොස්තා, හයසින්ත් විජේරත්න, රුවන්ති මංගලා, ආනන්ද වික්‍රමගේ, ටී. වී. කිරිඇල්ල, මිල්ටන් කුමරපෙරුම, සිරිනාථ වික්‍රමසිංහ, සෝමසිරි අසුරුමාන්න, විමල් වික්‍රමආරච්චි, මල්ලිකා පලීල්, ගාමිණී කුමාර

තිරගත වූදිනය - 1995 දෙසැම්බර් 15

ඉදිරිපත් කිරීම - සෝනියා දිසා

චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු

කතාව - ලාල් ප්‍රියදේව (ක්‍යා මත්සේ ක්‍යාමත්ටක් හින්දි චිත්‍රපටය ඇසුරිනි

අධ්‍යක්ෂණය - ලයනල් ඇලරික් ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - නිරෝශා ප්‍රනාන්දු

කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ් සහාය මනෝ සෙල්වරාජ්

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, විමල් රණවක, ඩබ්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි, නන්ද කුමාර, රංජිත් පෙරේරා, ටී. පී. සමරවීර,

සැකසුම - සරසවි චිත්‍රාගාරය

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

වෙඩි පිපිරවීම් - කරුණාදස අතුරුගිරිය

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල

පසුබිම් සංගීතය - සරත් දසනායක

ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත හා ගායන ශිල්පීන් - හන්තානේ කන්දේ ලන්දේ - රජීව නානායක්කාර ඇස වැලපේදෝ - රජීව නානායක්කාර, ලතා වල්පොල ඉඳුනිල් රාත්‍රි ආකාසේ - සුනෙත් වල්පොල, ලතා වල්පොල පෙම් ආකාසේ රන්වන් රේඛා - ලතා වල්පොල, සුනෙත් වල්පොල හිරු අමෝරා වේලාවේ - ලතා වල්පොල, සුනෙත් වල්පොල සැඳෑ ස්වර්ණ අහසේ - ලතා වල්පොල, සුනෙත් වල්පොල රඟපෑ

නළු නිළියන් - දමිත් ෆොන්සේකා, දිල්හානි ඒකනායක, අජිත් ජිනදාස, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, දයානන්ද ජයවර්ධන, ඇන්ජලා සෙනෙවිරත්න, ඇලෙක්ෂි ගුණසේකර, ලක්ෂ්මන් විජේසේකර, සුරේනි සෙනරත්, නිරෝෂා කුමාරි, සමන්ති ලැනරෝල්, සුනීතා විමලවීර, සුනේත්‍රා දිසානායක, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා, ඔල්බන් පෙරේරා, රාජා

තිරගත වූ දිනය - 1996 ජනවාරි 19

ඉදිරිපත් කිරීම - සී. ටී. ෆිල්ම්ස්x

නිෂ්පාදනය - නිහාල් රත්නසිරි, රංජිත් සඳනායක, සී. ටී. පෙරේරා, ඉන්දික සම්පත් පෙරේරා

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සී. ටී. පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - දයානන්ද රූපසිංහ , පී. රත්න

කැමරා අධ්‍යක්ෂණය - ස්ටැන්ලි මාෂල් සහාය - යාපා විජය බණ්ඩාර

සංස්කරණය - වී. එස්. මුක්තාලි

අංග රචනය - සම්මානි කොස්තා

කලා අධ්‍යක්ෂණය - රාජසිංහ ලෝලුවාගොඩ, සුනිල් වීරකුමාර

සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්

ශබ්ද පරිපාලනය - නිමල් වික්‍රමරත්න

ශබ්ද සහාය - මහින්දසිරි සමන්තිලක, මහේන්ද්‍ර මිලන්, ජී. සේනාරත්න

රසායනාගාර අධිකාරි - එච්. එස්. සිරිල්

රසායනාගාර සහාය - නෝබට් ලියනගේ, එච්. ඒ. ඊ. ලෝගුස්, විමල් කුලරත්න

සැකසුම - රජයේ චිත්‍රපට අංශය

නිෂ්පාදන කලමනාකරණය - පී. රත්න නිශ්චල

ඡායාරූප - ස්ටැන්ලි මාෂල් සංගීතය - සී. ටී. පෙරේරා, ගුණරත්න මාරසිංහ

ගීත ප්‍රබන්ධය - සී. ටී. පෙරේරා, සංජය විජයබණ්ඩාර, නෝබට් තලම්මැහැර ගීත ගායනා - ඩබ්ලිව්. ප්‍රේමරත්න, සංජීවනී වීරසිංහ, ඇන්ටන් රුද්‍රිගු, එස්.කලාවතී, නෝබට් තලම්මැහැර, ධනපාල බුලත්සිංහ

මෙහි ගීත පිලිබඳව තොරතුරු සොයා ගැනීමට නොහැකි විය.

නළු නිළියන් - රන්ජන් රාමනායක, ගෝතමී පතිරාජ, සොමී රත්නායක, රූබි ද මෙල්, හියුගෝ ප්‍රනාන්දු, විමල් කුමාර් ද කොස්තා, සුනිල් හෙට්ටිආරච්චි, වින්සන් වාස්, සැන්ඩෝ හැරිස් ප්‍රදර්ශනය - රොක්සි - වැල්ලවත්ත ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා.

තිරගත වූ දිනය - 1996 ජනවාරි 26

ඉදිරිපත් කිරීම - ඔරියන්ට් ප්‍රසන්ටේෂන්

නිෂ්පාදනය - එස්. කනපතිපිල්ලේ

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන්

සහාය අධ්‍යක්ෂණය - සුභසිංහ ඒ. විජයරත්න

කැමරාකරණය - ටිෂාන් පෙරේරා

කැමරා සහාය - දිනේෂ් කුමාර්, කරුණාදාස පතිරණ, ආරියරත්න පෙරේරා, රංජිත් දිසානායක, ලාල් කුමාර

සංස්කරණය - ශ්‍රීලාල් පියදේව සහාය වී. එස්. මුක්තාලි

අංග රචනය - සනත් ශ්‍රී රොසයිරෝ

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් - ඩිල්මන් ජයරත්න

රසායනාගාර නිලධාරි - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, එච්. ඒ. ඇල්බට්, බන්දුල අතුකෝරාළ, කීර්ති පුෂ්පකමාර

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නොකෝ) ඩොනල් අයිවන් (බිෂොප්)

නිෂ්පාදන කළමනාකරණය - අතපත්තු

අතිරේක රූ ගැන්වීම් - දිනේෂ් කුමාර, මාෂල් ස්ටැන්ලි, කරුණාදාස පතිරත්න

නාමාවලිය - ජී. ඩී. නන්දසේන

සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්

ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලීලානන්ද ආර්. ගුණවර්ධන

ගීත - ඔබගේ දෙනෙතින් කියයි ආදරේ - ඩබ්ිව් ප්‍රේමරත්න, ඩී. ඩබ්. ලංකා ප්‍රියංගනී රාමා හා සීතා වගේ අපි දෙන්නා - සංජීවනී වීරසිංහ, අශෝක පීරිස් මේ රැයේ මීවිත ලංවෙලා - අශෝක පීරිස්, සතිස් පෙරේරා

නළු නිළියන් - තිලක් ජයවීර, චන්දි රසිකා, චංකි ඉපලවත්ත, රොබින් ප්‍රනාන්දු, තුෂාර ප්‍රනාන්දු, නිලානි මොනරවිල, මර්වින් ජයතුංග, ලාල් කුමාර්, විල්සන් කරුණාරත්න, රන්ජන් ගයිනර්, වර්ජිනියා ක්ලෙමන්, සමුද්‍රා හික්කඩුව ලියනගේ, සමදරා ආරියවංශ, මල්ලිකා පර්ල්, ෆයිස් මකීන්, ප්‍රියලාල් සී. අතපත්තු, ආර්. ජයසිරි, උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු, නීලවතුර සුදත් කුමාර, හේමන්ත රත්නකුමාර, අමරපාල