වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




‘යාළුයි අපි යාළුයි’ එළිදුටු දා

‘යාළුයි අපි යාළුයි’ එළිදුටු දා

විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ‘මාරම්බරී’ ගී ප්‍රසංගය පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණ. එහිදී ‘යාළුයි අපි යාළුයි’ ළමා ගී එකතුව ද මෙහි දී එළි දක්වන ලදී.