වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




හංස විලක් සිනමා උළෙල දා

හංස විලක් සිනමා උළෙල දා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 96 වැනි උපන් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ ‘හංස විලක් චිත්‍රපට උළෙල’ පසුගිය අප්‍රේල් මස සංස්ථා තරංගනී සිනමා ශාලාවේදි පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගාමීව ‘යථාර්ථය ෆැන්ටසියක්ද’ යන මැයෙන් විචාරක දීප්ති කුමාර ගුණරත්න හා විචාරක සමන් වික්‍රමආරච්චි විසින් දේශනයක්ද පවත්වන ලදී.