වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 132

සිංහල සිනමා විස්තරය 132
 

බිනරි සහ සුදු බණ්ඩා

තිරගත වූ දිනය – 1984 මැයි 04 ඉදිරිපත් කිරීම - සුනිල් චිත්‍රපට නිෂ්පාදනය - කේ. පී. සුනිල් ශාන්ත, එම්. ශ්‍රීධරන් අධ්‍යක්ෂණය – කිංස්ලි දිසානායක කතාව සහ දෙබස් - මුදලිනායක සෝමරත්න තිර නාටකය – ධර්මසිරි ගමගේ සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්, කැමිලස් පෙරේරා කැමරා අධ්‍යක්ෂණය – කේ ඩී. දයානන්ද සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු, එල්මෝ හැලිඩේ අංග රචනය – නිමල් රාජපක්ෂ සහාය – විපුල් ජයසේකර කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය – මුනිදාස පුංචිහේවා ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් නියෝජිත ඩිල් ෆිල්ම්ස් නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන සහාය - එස්. සුන්දරලිංගම්,

හේමලතා අබේගුණවර්ධන ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ, කිංස්ලි දිසානායක ගීත ප්‍රමාණය - 05 ගීත - හිරු දෙවියෝ වඩිනා සේ මා- දමයන්ති ජයසූරිය – පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ පුතුනේ දෙතනේ කිරි වෑහේ – මාලිනී බුලත්සිංහල – පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ පොඩි නෝනේ කාට කියන්නද – එච්. ආර්. ජෝතිපාල සහ පිරිස - පද – ආචාර්ය අජන්තා රණසිංහ බෝසතුන් බුදු වූ දිනේ – ටී. එම්. ජයරත්න – පද රචනය – ධර්මසිරි ගමගේ මාල පබලු වැල් ගෙල – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී – පද රචනය – කිංස්ලි දිසානායක රංගනය – විජය කුමාරණතුංග, ශ්‍රියාණි අමරසේන, සොමී රත්නායක, ඩී. ආර්. නානායක්කාර, කිංස්ලි දිසානායක, තලතා ගුණසේකර, රිංස්ලි වීරරත්න, රත්නා සුමනපාල, සංජීව දිසානායක, සුජීව දිසානායක, දර්ශන පනංගල, මහින්ද ගාල්ලගේ, පද්මා අබේගුණවර්ධන, සුරේනි සෙනරත්, සුනිල් සතරසිංහ, යූ. ඩී. කරුණාරත්න, සුමින් ද සිල්වා, සුදත් වසන්ත ද සිල්වා, රසිකා ෆොන්සේකා, දුශාන්ති රත්නායක, ආර්. ඇම්. විජේසිංහ බණ්ඩා, එම්. එච්. හේරත්, බර්ටි සුනිල්

බඹර පැටික්කි

තිරගත වූ දිනය – 1984 ජුනි 01ඉදිරිපත් කිරීම – කිරිඇල්ල චිත්‍රපට නිෂ්පාදනය – ඩබ්ලිව්. ඒ. කිරිඇල්ල අධ්‍යක්ෂණය - සෝමපාල ලීලානන්ද

කතාව, දෙබස්, තිර නාටකය – ආනන්ද හේවගේ

සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා

කැමරාකරණය – කේ. ඩී. දයානන්ද කැමරා සහාය - ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, ඩිල්මන් ජයරත්න

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය -

උපාලි අමරතුංග අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර නැටුම් අධ්‍යක්ෂණය – එස්. මලල්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, සුන්දර්රාජ්, ඇලෝසියස් රුද්‍රිගු රසායනාගාර කටයුතු සහ පිටපත් සැකසුම - ජෙරල්ඩ් බී. ජයවර්ධන සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නාමාවලිය – නොයෙල් රණසිංහ සහාය – උපාලි අත්තනායක නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා ඇඳුම් නිර්මාණය - ස්ටයිලෙක්ස් ටේලර්ස් - වැලිකඩ කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන දෙබස් පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම් නිෂ්පාදන කළමනාකරණය - සුනිල් කිරිඇල්ල, ලෙස්ලි අමරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - උපාලි නවලවිතාන,

සෝමපාල ලීලානන්ද ගීත සංඛ්‍යාව - 06 ගීත - මේ අහල්ලා අහල්ලා - එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි, ටයිටස් සී. පෙරේරා ගී ගලා ඇසේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක දිදි හාදු දී – ඇන්ජලින් ගුණතිලක

රුං රුං මලේ බඹර රාශි – ලතා වල්පොල නිසංසලේ රෑ මේ – ටයිටස් සී. පෙෙරේරා රංගනය – රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී ෆොන්සේකා, මර්වින් ජයතුංග, ඇන්තනි සී. පෙරේරා, විමල් කුමාර් ද කොස්තා, බන්දු සමරසිංහ, එඩි ජූනියර්, පර්ල් වාසුදේවි, මාටින් ගුණදාස, විල්සන් කරුණාරත්න, ලෙස්ලි අමරසිංහ, මහින්ද ගාල්ලගේ, අනූෂා ගීතාංජලී

පොඩි රාලහාමි

තිරගත වූ දිනය – 1984 ජුනි 22 ඉදිරිපත් කිරිම - සුරසිංහ ෆිල්ම්ස් නිෂ්පාදනය – ගාමිණී සූරසිංහ අධ්‍යක්‍ෂණය - සිරි කුලරත්න කතාව, දෙබස් සහ තිරනාටකය - සෝමවීර සේනානායක සහාය අධ්‍යක්‍ෂණය - ප්‍රේමදාස හේවාකුරුප්පු කැමරා අධ්‍යක්‍ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා

කැමරා සහාය – නිමල්, ජගත්, රෝහිත, ලක්‍ෂමන්, ජෝතිපාල සංස්කරණය - කොලින් පෙරේරා ආලෝකකරණය – එම්. ඇරෆින්, ප්‍රේමසිරි, කරුණාදාස අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්‍ෂණය – දයා රාජපක්‍ෂ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, විමල් රණවන, පාලිත වානගුරු, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ලාල් පාලිත සිල්වා, සෝමරත්න රසායනාගාර පාලක - ජෙරාල්ඩ් ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයර්ධන, එස්. ගමගේ, ටෙරන්ස් හෙට්ටිආච්චි, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, ශාන්තා අත්තනායක, තිලක් ෆොන්සේකා, මුනිදාස මාපටුන සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය – ගාමිණී පතිරණගේ නිෂ්පාදන කළමනාකරණ සහාය – ජී. තිලකරත්න, සුනිල් ප්‍රේමරත්න, ජස්ටින් විමලසිරි නිෂ්පාදන අධිකාරී – යාපා බණ්ඩාර විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් පි‍්‍රයසාද් උපකරණ සැපයීම - සිනෙක්විප් ආයතනය, දිසානායක චිත්‍රපට සමාගම ඇඳුම් සැකසුම – හර්කියුලිස් ටේලර්ස් - බම්බලපිටිය සංගීත අධ්‍යක්‍ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, උපාලි ධනවලවිතාන, තිලකරත්න කුරුවිට බණ්ඩාර ගීත සංඛ්‍යාව - 05 ගීත හා ගායන ශිල්පීන් සුදු රෝස පිපි පෙම් රජදහනේ – ටී. එම්. ජයරත්න, ලතා වල්පොල (අජන්තා රණසිංහ) පතිකුලයට මට යන්න වුණේ – මාලනී බුලත්සිංහල (තිලකරත්න කුරුවිට බණ්ඩාර) කවි ගායනා - නිරංජලා සරෝජනී

නළු නළියන් - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රූබිද මෙල්, සොමී රත්නායක, වින්සන්ට් වාස්, දයානන්ද ජයවර්ධන, දයා වයමන්, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර, අවන්ති අෆොන්සු, කීර්ති හේවාසම්, වසන්ත ජයකොඩි, ඒ. සී. වල්ගම, යාපා බණ්ඩාර, ශි‍්‍රයා කළුබෝවිල, ගර්ලි ගුණවර්ධන, ජයසේන ජයසිංහ, විශාකා සිරිවර්ධන