වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -128

සිංහල සිනමා විස්තරය -128

ආදර ගීතය

තිරගත වූ දිනය – 1984 පෙබරවාරි 24
ඉදිරිපත් කිරීම – නිපෝන් මූවීස්
නිෂ්පාදනය – කුමාර බල්සන්
රූප රචනය සහ අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය – එල්මෝ හැලිඩේ (සිංහගිරි චිත්‍රපට සමාගම් සංස්කරණ මැදිරිය)
කැමරා සහාය – යූ. ආර්. විජේනායක, සුමින්ද වීරසිංහ, බෙනඩික් සිල්වා, ජිනදාස ලියනගේ
අංග රචනය - රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල, සහාය හේමචන්ද්‍ර පෙරේරා, කීර්ති පෙරේරා
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද සහාය – ජී. සුන්දරරාජ්, බී. සුමනදාස, ඇලෝසියස් රුද්‍රිගු, ආනන්ද අමරසිංහ
රසායනාගාර කටයුතු - වී. සිවදාසන්
රසායනාගාර සහාය - ඩෙවිඩ්සන් සිල්වා, ඇස්. රාජා, ඇස්. රාමචන්ද්‍රන්
කාර්මික සේවා - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
සැකසුම සහ දෙබස් පටිගත කිරීම – විජය චිත්‍රාගාරය
පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ
කොණ්ඩා සැකසුම – සෑම් පෙරේරා
ධාවන කාලය – පැය 1 විනාඩි 50 දිග අඩි 11000, පිටපත් ප්‍රමාණය 13
නිෂ්පාදන කලමනාකරණය – ජයවීර ඒකනායක
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – කුමාරන් විල්සන්
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග - සරසවි චිත්‍රාගාරය
ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිල් ඒ. සීලවිමල
සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න

ගීත - ආදරේ වේදනා ක්ෂේම ගම්මාන ගිම්හානයේ - ආචාර්ය වික්ටර් රත්නායක – පද – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ආදරේ වේදනා ක්ෂේම ගම්මාන ගිම්හානයේ - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන – පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ආදරේ වේදනා - වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන – පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
චම්පික රූ සිරිනාරි – වික්ටර් රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන

මෙම ගීත චිත්‍රපටය සඳහා ඇතුළත් නොවීය.

රංගනය - ඩග්ලස් රණසිංහ (තුෂාර), සබීතා පෙරේරා (ඉරේෂා), ජෝ දඹුලුගල (දිසානායක), පුෂ්පා කාන්ති අක්මීමන (සෝමා), ගර්ලි ගුණවර්ධන, චන්දි රසිකා, සීතා කුමාරි, නලින් විජේසේකර, රංජිත් ලාල් වීරසිංහ, බන්දුල ශ්‍රී ගුණවර්ධන, ආනන්ද සිරිසේන

දෙවෙනි ගමන

තිරගත වූ දිනය - .........

ඉදිරිපත් කිරීම – එම්. පී. එස්. චිත්‍රපට
නිෂ්පාදනය – රත්නපාල මරවනාගොඩ
අධ්‍යක්‍ෂණය සහ තිරනාටකය – එච්. ඩී. ප්‍රේමරත්න
කතා තේමාව සහ දෙබස් - නිමල් ඩී. ගමගේ
සහාය අධ්‍යක්‍ෂණය – අයි. එන්. හේවාවසම්, කැමිලස් පෙරේරා
කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සුනිල්
ජයවීර, නිමල් බන්දුසේන, සනත් බණ්ඩාර කුමාර, එම්. එල්. ජිනදාස
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි
සංස්කරණ සහාය – කාලෝ විජේසිංහ, ඩෙන්සිල් ජයවීර
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්‍ෂණය - හේමපාල ධර්මසේන
සහාය - අතුල සුල්තානාගොඩ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොළ, එච්. ජී. පොඩිරත්න, පාලිත පෙරේරා, සෝමරත්න පෙරේරා
රසායනාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය - චෙන්නායි
පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය
කැමරා සහ ආලෝක උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
කොණ්ඩා සැකසුම – පියල් සමරසිංහ
නිෂ්පාදන කළමනාකරණය – කාලෝ විජේසිංහ
නිෂ්පාදන කටයුතු සහාය - සුනිල් පෙරේරා, සිසිර සෙනෙවිරත්න, මහින්දසිරි රණගහ
ධවන කාලය – පැය 1 විනාඩි 50 දිග අඩි 10.000
නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත හා ගායන ශිල්පීන් – චාමර සැලුනාවේ – ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ (ධර්මසිරි ගමගේ)
චාමර සැලුනාවේ – නීලා වික්‍රමසිංහ (ධර්මසිරි ගමගේ)
ඔබ පිබිදිලා - අයිවෝ ඩෙනිස් (සුගතපාල සෙනරත් යාපා)

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, දෙනවක හාමිනේ, ගර්ලි ගුණවර්ධන, සීතා කුමාරි, ගාමිණී විජේසූරිය, පී. බී. මයිල්ලෑව, නවනන්දන විජේසිංහ, අනුර මැදගොඩ, වින්සන්ට් වාස්, සයිමන් මරවනාගොඩ, ජෝ දඹුලුගල, පෝල් ඒකනායක, රමණී ෆොන්සේකා, ඩන්ස්ටන් නන්දලාල්, අබේකෝන් මහත්මිය, විජේසූරිය මහත්මිය.