සරසවිය අන්තර් ජාලයට මුදා හරින අපේ පිරිස
සරසවිය අන්තර් ජාලයට මුදා හරින අපේ පිරිස

සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.
දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව
ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.
වෙබ් අංශයේ පිරිස:
1. නදීක සෙනරත් පතිරණ
2. මංජුල මහින්ද
3. බුද්ධික ජයමහ
4. විජිත ජයසිංහ
5. රේඛාවෝ මාවතගම
6. උපේක්ෂා සමරසිංහ
7. තනුෂිකා සෙනෙවිරත්න
8. එරන්දි වීරකෝන්
9. මනේෂ් වෙත්තසිංහ
10. ඩිරේෂ් ඇලෙක්සිස්
|