වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිනමාලංකරණ සම්මානය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිනමාලංකරණ සම්මානය

මෙවර සරසවිය උලෙළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට බුහුමන් පිදීමක් විය. ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් සරසවිය සිනමාලංකරණ සම්මානය ප්‍රදානය කිරීමේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාණන් වේදිකාවෙන් බැස ඉදිරි පෙළ අසුන් ගෙන සිටි සුමිත්‍රා පීරිස් මැතිනිය වෙත පැමිණ එම සම්මානය පුද කිරීමට තරම් නිහතමානී විය.