වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016- 2017 නැඟී එන නඵවා සහ නිළිය

නැඟී එන නඵවා -2016

සය පෙති කුසුම  - ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි

නිර්දේශිත නම්


පටිභාන - සිරා - සම්පත් ශ්‍රී ජයසිංහ
සක්කාරං - නිළමේ - ගයාන් වික්‍රමතිලක
සය පෙති කුසුම - අනිල් - ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි


නැඟී එන නිළිය - 2016

සයපෙති කුසුම  - යශෝධා රසඳුනි

නිර්දේශිත නම්


සක්කාරං - රතී - ප්‍රසාදිනී අතපත්තු
පත්තිනි - මාදවී - අරුණි රාජපක්ෂ
සයපෙති කුසුම - සරසි - යශෝධා රසඳුනි




නැඟී එන නඵවා 2017

ආලෝකෝ උදපාදි - දිනෙත් ද සිල්වා

නිර්දේශිත නම්


ආලෝකෝ උදපාදි - දිනෙත් ද සිල්වා - සෙබලා
නිනෝ ලයිව් - නිනෝ ජයකොඩි - නිනෝ
ස්වරූප - තුසිත ලක්නාත් - ග්‍රෙගරි

 

නැඟී එන නිළිය 2017

ධර්ම යුද්ධය - තිසුරි යුවනිකා

නිර්දේශිත නම්


ප්‍රේමය නම් - සුරංගා රණවක - හෙදිය
ධර්ම යුද්ධය - තිසුරි යුවනිකා - අචිනි
ඩොක්ටර් නවරියන් - රුවන්ගි රත්නායක -භාග්‍යා