වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 හොඳම ගායකයා

2016 හොඳම ගායකයා

මෝටර් බයිසිකල් / අජිත් කුමාරසිරි

ඇගේ ඇස අග - ඇහැරෙන්න - චිත්‍රාල් සෝමපාල

ආදරණීය කතාවන් - අහසින් එහා - කසුන් කල්හාර

මෝටර් බයිසිකල් - අම්මගෙ මාලේ - අජිත් කුමාරසිරි


2017 හොඳම ගායකයා

ප්‍රේමය නම් / දුමාල් වර්ණකුලසුරිය

ආලෝකෝ උදපාදි - ‘සසර මඟ දිගේ ගලා බසින සදහම් ගඟ’ - අමරසිරි පීරිස්

ප්‍රේමය නම් - ‘නිවී ගිය සඳ පහන’ - දුමාල් වර්ණකුලසුරිය

ඒ ලෙවල් - ‘මතකයන් හිත පාරවයි’ - නදීමාල් පෙරේරා


2016 හොඳම ගායිකාව

ආදරණීය කතාවක් / කුෂාණි සඳරේඛා

පත්තිනි - රන් හසුන් ලොල් වනා - නිරෝෂා විරාජනී

ආදරණීය කතාවක් - සිතුවිලි පුරා - කුෂාණි සඳලේඛා

සරිගම - මේ කඳු පෙළ - උරේෂා රවිහාරී


2017 හොඳම ගායිකාව

අලි කතාව / විදුශා නේත්‍රාංජලි

අලි කතාව - ‘සීත ගඟුල් ඇද හැලේ’ - විදුශා නේත්‍රාංජලි

හීන හොයන සමනල්ලු - ‘සඳ නෑවිදින් අහසට’ - උරේෂා රවිහාරි

කාල - ‘කලා වැවම කඳුළින්’ - සචිනි රණවක


2016 හොඳම ගීත රචනය

මෝටර් බයිසිකල්/ ශමීර රංගන නාඔටුන්න

ඇගේ ඇස අග - ඇහැරෙන්න - අශෝක හඳගම

ආදරණීය කතාවක් - අහසින් එහා - නිලාර් එන්. කාසිම්

මෝටර් බයිසිකල් - හීනත් අරං එන්න - ශමීර රංගන නාඔටුන්න


2017 හොඳම ගීත රචනය

කාල / රජීව් වසන්ත වෙල්ගම

ප්‍රේමය නම් - ‘නිවී ගිය සඳ පහන’ (තේමා ගීතය)මහාචාර්ය සුනිල් ආරියරත්න

කාල - ‘සියොවැ ආමි’ - රජීව් වසන්ත වෙල්ගම

ඒ ලෙවල් - ‘සාගරේ වගේ සිලබස්’ - රොහාන් පෙරේරා