වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 හොඳම කැමරා අධ්‍යක්ෂණය

2016 හොඳම කැමරා අධ්‍යක්ෂණය

සරිගම / විශ්ව බාලසූරිය

 

ඇගේ ඇස අග - චන්න දේශප්‍රිය

ආදරණිය කතාවක් - රුවන් කොස්තා

මෝටර් බයිසිකල් - විශ්වජිත් කරුණාරත්න

සරිගම - විශ්ව බාලසූරිය


2017 හොඳම කැමරා අධ්‍යක්ෂණය

28 / චන්දන ජයසිංහ

ආලෝකේ උදපාදි - ප්‍රභාත් රොෂාන්

ප්‍රේමය නම් - ජාන් ශෙන්බර්ග්

සුළඟ ගිනි අරන් - චන්න දේශප්‍රිය, ධනුෂ්ක ගුණතිලක

28 - චන්දන ජයසිංහ


2016 හොඳම සංස්කරණය

මෝටර් බයිසිකල් / තිස්ස සුරේන්ද්‍ර

ඇගේ ඇස අග - රවීන්ද්‍ර ගුරුගේ

මෝටර් බයිසිකල් - තිස්ස සුරේන්ද්‍ර

මායා - ප්‍රවීන් ජයරත්න


2017 හොඳම සංස්කරණය

28 / රංගන සිංහාරගේ

ආලෝකෝ උදපාදි - ශාන් අල්විස්

නිම්නයක හුදකලාව - රංගන සිංහාරගේ

28 - රංගන සිංහාරගේ


2016 හොඳම කලා අධ්‍යක්ෂණය

සරිගම / සුනිල් විජේරත්න, අසංක නීලවතුර

ඇගේ ඇස අග - උපුල් චමිල බණ්ඩාර

පත්තිනි - බිමල් දුෂ්මන්ත

සරිගම - සුනිල් විජේරත්න - අසංක නීලවතුර


2017 හොඳම කලා අධ්‍යක්ෂණය

ආලෝකෝ උදපාදි / සුනිල් විජේරත්න

ආලෝකෝ උදපාදි- සුනිල් විජේරත්න

නිනෝ ලයිව් - ලකී විජේවර්ධන

ස්වරූප - ලාල් හරීන්ද්‍රනාත්