වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 වසරේ හොඳම සහය නළුවා

2016 වසරේ හොඳම සහය නළුවා

ආදරණීය කතාවක් / බිමල් ජයකොඩි

නිර්දේශිත නම්

පටිභාන - ලොකු හාමුදුරුවෝ - සැම්සන් සිරිපාල

සක්කාරං - ඩිංගිරි බණ්ඩා - සරත් කොතලාවල

ආදරණීය කතාවක් - විදු - බිමල් ජයකොඩි

පුතංඩියා -ත්‍රීරෝද රියදුරු - ධර්මප්‍රිය ඩයස්


2016 වසරේ හොඳම සහය නිළිය

සරිගම / ගයනි ගිසන්තිකා

නිර්දේශිත නම්

ජූලි හතයි - සුසි / සේවිකාව - දමිතා අබේරත්න

පත්තිනි - මණිමේඛලා - විනු සිරිවර්ධන

සරිගම - සැන්ඩ්‍රා - ගයනි ගිසන්තිකා


2017 වසරේ හොඳම සහය නළුවා

සුළඟ ගිනි අරන් / රොෂාන් රවීන්ද්‍ර

නිර්දේශිත නම්

සුළඟ ගිනි අරන් /රොෂාන් රවීන්ද්‍ර

සුළඟ ගිනි අරන් - රොෂාන් රවීන්ද්‍ර - රියැදුරු

28 - සරත් කොතලාවල - ලෙනින්

ධර්ම යුද්ධය - කුමාර තිරිමාදුර - විමල් සාජන්


2017 වසරේ හොඳම සහය නිළිය

නිමෝ ලයිව් / යුරේනි නොෂිකා

නිර්දේශිත නම්

ආලෝකේ උදපාදි - මේනකා පීරිස් - තීය බැමිණිය

නිමෝ ලයිව් - යුරේනි නොෂිකා - නුනු

ඒ ලෙවල් - උමාලි තිලකරත්න - පාරමී