වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




අරුණ සිනමා දොරගුළු විවර වේ

අරුණ සිනමා දොරගුළු විවර වේ

අප සිනමා ශාලාවන් අතරට එක් වූ අලුත්ම සාමාජිකයා කලා සහෘදයන් පිළිගත්තේ මේ අන්දමිනි. කිරිබත්ගොඩ නගරයේ ආරම්භ වූ අරුණ සිනමා ඒ අලුත්ම සාමාජිකයාය. චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සුනිල් අරුණ වීරසිරිගේ හිමිකාරිත්වයෙන් යුතුව අරුණ සිනමා ආරම්භ විය. ත්‍රිමාණ සුඛෝපභෝගී සිනමා ශාලාවක් වන එය ආරම්භ වූදා අවස්ථා කිහිපයකි මේ.