වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




විශේෂ ජූරි සම්මානය 2016

විශේෂ ජූරි සම්මානය 2016

උසාවිය නිහඬයි /ප්‍රසන්න විතානගේ

වාර්තා චිත්‍රපටයක අභිලාෂ හා හැඩය තුළ පවතිමින් පොදු ජනතාවගේ ජීවිත හා කේන්ද්‍රීයව බද්ධ වන අධිකරණ පද්ධතිය තුළ පවතින විවිධ විෂමාචාර මැදිහත් දැක්මකින් අවලෝකනය කෙරෙන හා සමාජ තිගැස්මක් ජනනය කෙරෙන වාර්තා වෘත්තාන්ත චිත්‍රපටයක් වීම හේතුවෙන් 2016 වසරේ විනිශ්චය මණ්ඩලයේ විශේෂ සම්මානය ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේටයි.


විශේෂ ජූරි සම්මානය 2017

ඇගේ ඇස අග


රිතිකා කොඩිතුවක්කු