වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ප්‍රේමවන්තයෝ

තිරගත වූ දිනය - 2004 සැප්තැම්බර් 03
නිෂ්පාදනය - සුසාන් ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස්
සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි අසන්ත ද අල්විස්, රංජිත් යාපා ද අල්විස්
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - එස්. පී. කොස්තා
කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. එම්. සිරිසේන, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංකර, සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාරසිංහ, ආනන්ද වික්‍රමරත්න
රසායනික කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
චිත්‍රාගාර සේවා - සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
කැමරා උපකරණ සැපයීම - සමරසිංහ
චිත්‍රපට සංස්කරණ මැදිරි - විජය චිත්‍රාගාරය
ගෘහ භාණ්ඩ සැපයීම - ලයනල් පර්නිචර්ස්
ධාවන කාලය - පැය 2 - දිග අඩි 12000
නිශ්චල ඡායාරූප - කිත්සිරි ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - අතුල සෝමසිරි
ගීත ප්‍රබන්ධය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමදාස ශ්‍රී අලගියවන්න
ගීත හා ගායන ශිල්පීන් -
සැඟවුණු ප්‍රාර්ථනා - වික්ටර් රත්නායක
ඉගිලුණ ප්‍රාර්ථනා - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
සපිරි සිරින් සපිරි - සමන් බොකලවල, අතුල සෝමසිරි, රත්මලී ගුණසේකර

නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, සයිමන් නවගත්තේගම, නදීකා ගුණසේකර, ඉන්ද්‍රජිත් නාවින්න, ගෝතමී පතිරාජ, මර්වින් ජයතුංග ජයලත් මමෝරත්න, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, එල්සන් දිවිතුරගම, සුගත් සමරකෝන්, රත්මලී ගුණසේකර, චන්දි රසිකා, විමල් හලංගොඩ, ගීතාල් පෙරේරා, ගාමිණී ජේ. පෙරේරා, රංජිත් පෙරේරා, ඩී. එච්. පෙරේරා, සීතා කුමාරි, මෝතිලාල් ගුණසේකර, පියදාස අබේවික්‍රම, ප්‍රෑන්ක් වීරකෝන්, චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි, නාමල් ජයසිංහ, ටියුඩර් කරුණාතිලක, කමල් ප්‍රේමලාල්, ඩබ්ලිව්. ඩී. තිලකරත්න, නිව්ටන් වීරසිංහ
විශේෂ - මෙම චිත්‍රපටයේ තිරගත වූයේ එක් පිටපතක් පමණි.

ඔහොම හරිද

තිරගත වූ දිනය - 2004 සැප්තැම්බර් 09
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්
කතාව, දෙබස් - කේ. එම්. ලිංගම්
සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චමින්ද, දයානන්ද එදිරිසිංහ
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර, තුෂානි වීරක්කොඩි
ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසේන, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, එස්. පී. සිරිසේන
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග ගීත පටිගත කිරීම - ටෙක් ශ්‍රී ලංකා, නාවල
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
අංග රචනා සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි, තුෂාර විදානගමගේ
ෆූජී දළ සේයා පට සැපයීම - හේලීස් සමාගම
වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න
නිල ඇඳුම් සැපයීම - ජගත් මල්දෙනිය
විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්, කළුතර
ප්‍රවාහන කටයුතු - බෙන්තර ගුරුගේ ගාමිණී, ජී. ඩී. ආරියවංශ
කැමරා උපකරණ සැපයීම හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
ඩොලි ට්‍රැක් ක්‍රියා කරවීම - අජිත් ගලගෙදර නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත ගායනය - සුදේශ් වසන්ත පීරිස්, කුෂානි සඳරේඛා, කපිල
ගීත - ගී ගයා රඟා නටා ගින්දර ගින්දර සිතා බලපියෝ

නළු නිළියන් - ටෙනිසන් කුරේ, දිල්හානි අශෝකමාලා, අර්ජුන් කමලනාත්, අනූෂා දමයන්ති, රෙක්ස් කොඩිප්පිලි, විජය නන්දසිරි, සුනිල් හෙට්ටිආරච්චි', සුසිලා කෝට්ටගේ, සමන්ති ලැනරෝල්, මොහාන් හෙට්ටිආරච්චි, කපිල සිගේරා, උපාලි කීර්තිරත්න, රජිත චාමිකර, කුසලා පෙරේරා, සුමනා අධිකාරි, තුෂානි විරක්කොඩි, සංජීව පෙරේරා, සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා, එස්. ඒ. රෝහණ, සමන් අල්මේදා, දයාරත්න සිරිවර්ධන, නිහාල් ප්‍රේමචන්ද්‍ර, තක්ෂිලා ප්‍රියදර්ශනී, සුරේන් සුරනිමල, සරත් සමරවික්‍රම, රංජිත් ප්‍රනාන්දු, සංඛ විදුරංග, ගුණවර්ධන හෙට්ටිආරච්චි, නීල්. ඩී. පෙරේරා, වසන්ත කුමාරවිල

ගිනි කිරිල්ලී

තිරගත වූ දිනය - 2004 සැප්තැම්බර් 17
නිෂ්පාදනය - නිරෝෂන් දේවප්‍රිය
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
සහාය අධ්‍යක්ෂණය - ඉන්දික අබේරත්න, සෙනෙවිරත්න බණ්ඩාර
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර සහාය - ප්‍රැන්ක්ලීන්
රූප සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - සංජය නිපුනආරච්චි සහාය සජිත් කුමාර රත්නායක
කලා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත පෙර්රා සහාය - රංගන අනුරුද්ධ
ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ආර්. ඒ. රණවක, ජගත් චාමින්ද, ශසික රුවන්, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන
ශබ්ද හා දෙබස් පටිගත කිරිම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර පාලක - තිලක් අබේසේකර
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරු - චතුර පෙරේරා
නිෂ්පාදන විධායක - ගාමිණී ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - ඩොනල් ජැන්සන්
නාමාවලිය - ප්‍රවීන් ජයරත්න
ප්‍රචාරක කටයුතු - සාලිය ඩයස්, ඉන්දික අබේරත්න
රේඛීය නිෂ්පාදනය - නූරාන් දුෂාන්ති
ආලෝකකරණ සහාය - මයිකල් ක්‍රිෂ්ලි, තිලක් මෙත්තානන්ද, ප්‍රියන්ත රාජපක්ෂ, ස්ටැන්ලි රාමනායක
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්, සම්පත් ෆිල්ම්ස්, ෆිල්ම් ලොකේෂන්
සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද ප්‍රේමසිරි කේමදාස
ගීත රචනය - සරත් ධර්මසිරි
ගීත හා ගායන ශිල්පීන් - සඳු දින උදයේ - සමන්ත පෙරේරා

නළු නිළියන් - ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, සිරිල් වික්‍රමගේ, සුමින්ද සිරිසේන, අතුල ලියනගේ, දුලාංජි ශශිකලා, මොරින් චාරුණි, මීනා කුමාරි, ග්‍රේස් ආරියවිමල්, බර්ටි නිහාල් සුසිරිපාල, එලන් සිල්වෙස්ටර්, සුනෙත් මැල්සිරිපුර, හංසමාලා ජානකී, සජීව මල්මාලආරච්චි, චතුර පෙරේරා, දයාදේව එදිරිසිංහ, උපුල් නිශාන්ත, රූපා පතිරණ, නෝමන් පලිහවඩන, අනෝමා වික්‍රමආරච්චි, චමීර අබේරත්න, ගුණසීලී ලියනගේ, ආර්. ඒ. විමලදාස

කාටවත් කියන්න එපා

තිරගත වූ දිනය - 2004 ඔක්තෝබර් 01
ඉදිරිපත් කිරීම - චන්ද්‍රා ෆිල්ම්ස් නිෂ්පාදනය - චන්ද්‍රා සිරිවර්ධන සිල්වා
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම
පීරිස් කතාව, දෙබස් - එම්. කේ. ලිංගම්
සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි ද සිල්වා, දිශාන් කුමාරගේ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ඒ. ඩී. රුවන් චාමින්ද, දයානන්ද එදිරිසිංහ, කේ. ඩී. සී. ගමගේ
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සරත් රණවීර සහාය - සුගත් ඉන්ද්‍රජිත් වීරක්කොඩි
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, නිශාන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසේන, ශසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා
අතිරේක හඬ කැවීම් - සේනානි වික්‍රමසිංහ, ඉමෝකා බොතේජු, සුජානි මේනකා දහනායක
ප්‍රවාහන කටයුතු - ජානක දීප්ති කුමාර, රනිල් දේවප්‍රිය, බෙන්තර ගුරුගේ ගාමිණී
කැමරා උපකරණ සැපයීම හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රචාරක කටයුතු - යූ. ඩබ්ලිව්. සුමතිපාල, රංජිත් කරුණාතිලක
විදුලි ආලෝකය - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස්
නිල ඇඳුම් හා උසාවි පසුතල - ජගත් මල්දෙනිය
නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්, මහරගම
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත හා ගායන ශිල්පීන් - සීත රෑ රඟා ගයා - දුහුල් මීදුමේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි, මොහාන් හෙට්ටිආරච්චි, දයානන්ද ජයවර්ධන, කපිල සිගේරා, චතුර පෙරේරා, මහින්ද සිල්වා, තනුජා වීරසූරිය, ඉනෝකා දිල්රුක්ෂි, විනෝදනී ක්‍රිස්ටෝපර්, නිලුෂි ප්‍රනාන්දු, මාලා මංගලිකා, නන්දා සිල්වා, දන්තා හේමාලි, සමන්ති ප්‍රනාන්දු, සහන් අංජන දයාවංශ, සිසිර කුමාරතුංග, නිමල් කල්දේරා, සුගත් ඉන්ද්‍රජිත් විරක්කොඩි

සමාවෙන්න මා රත්තරනේ

තිරගත වූ දිනය - 2004 ඔක්තෝබර් 15
ඉදිරිපත් කිරීම - කේ. කේ. චිත්‍රපට
කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - කඳපොල කුමාරතුංග
සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයමාන්න කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ
සහාය - දිනේෂ් කුමාර සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
සහාය - නිශාන්ත රූපසිංහ, රෝමා ෂර්මිලා ජයවීර අංග රචනය - ජී. ඩී. නන්දසේන
කලා නිර්මාණ හා පසුතල ඉදිකිරීම් - ඩොරික් සමරසුන්දර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමසිංහ, ආර්. එම්. සිරිසේන, ඊ. ඒ. ධර්මසිරි
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද
පසුබිම් සංගීතය පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු (සව්සිරිපාය)
ගීත පටිගත කිරීම - හේමලාල් ගීතදේව
නිෂ්පාදන කළමනාකරු - අබේසිංහ ගනේගල
නිෂ්පාදන විධායක - හේමා මැණිකේ පරකැටවැල්ල
නිශ්චල ඡායාරූප - සේන ගොඩගේ නාමාවලිය - සාලිය ඩයස්
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
ගීත ප්‍රබන්ධය - කඳපොල කුමාරතුංග
විවිධ සහාය - සුමිත් බණ්ඩාර අබේපාල, අදීෂ කාන්චන, ගයානි ධනුෂ්කා වෙත්තසිංහ
විදුලි කාර්මික ශිල්පීන් - ස්ටැන්ලි රාමනායක, ඩී. එස්. ශ්‍රීලාල්, නිහාල් ද සිල්වා, කේ. ඒ. ධර්ෂන පුෂ්පකුමාර
කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ඇඳුම් නිර්මාණය - නාමල් වාස්
නළු නිළියන් - දිල්හානි ඒකනායක, රොෂාන් පිලපිටිය, ආනන්ද වික්‍රමගේ, මාක් සැම්සන්, සමන්ති ලැනරෝල්, රෙබෙකා නිර්මලී, සමුද්‍රා හික්කඩුව, සරත් කුලාංග, අර්ඩ්ලි වෙදමුනි, සරත් චන්ද්‍රසිරි, මනතුංග පෙරේරා, චන්න ගලප්පත්ති, චන්ද්‍රසිරි සේවික්‍රම, ප්‍රභාත් එදිරිසූරිය, අනුර සමරනායක, වසන්ත කුමාරවිල, රාජා ප්‍රේමතිස්ස, ධම්මික පුෂ්පකුමාර, විරාජ් සුරේන්ද්‍ර, චන්දන සුගතරත්න, සුනිල් ඒකනායක, නෙල්සන් අත්තනායක, ලක්ෂ්මන් විජේතිලක, වසන්ති ගුණරත්න, අනුලා වනිගසූරිය, සමන්මලී අශෝකා, අමෝජා ප්‍රියංගනී, රසිකා දිල්රුක්ෂි, චන්ද්‍රා කුමාරි, දුලීකා දුෂාන්ති, ධම්මිකා ප්‍රියන්ති ගෝමස්, ප්‍රසාදිකා සංජීවනී අමරතුංග, අසන්ති රණසිංහ

මිල්ලේ සොයා

තිරගත වූ දිනය - 2004 ඔක්තෝබර් 21
ඉදිරිපත් කිරීම - සිනමා බුද්ධි නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - බූඩි කීර්තිසේන
සහාය අධ්‍යක්ෂණය - ජී. සිවගුරුනාදන්, දමින්ද මඩවල, ටීම් ඩියුසන්, අනුර විජේසිංහ
සහාය අධ්‍යක්ෂණය සහාය - නිලන්ත පෙරේරා, දයාසිරි දමයන්ති
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන, මෝසේ බෙන් යාසිස්
කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, දිනේෂ් කුමාර, රුවන්
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
අංග රචනය - වසන්ත විට්ටච්චි
කලා අධ්‍යක්ෂණය - ප්‍රදීප් චන්ද්‍රසිරි කෝරලේගෙදර, පුෂ්ප කුමාර
පසුතල නිර්මාණය - ඩෙන්සිල් නෝනිස්, නිශාන්ත, පද්මකුමාර, රොජර් සෙනෙවිරත්න
ශබ්ද පරිපාලනය - චන්ද්‍ර කුමාර් සහාය- ඉලංගවන්
රසායනාගාර කටයුතු - ප්‍රසාද් කලර් ලැබ්, චෙන්නායි
නිෂ්පාදන කළමනාකරු - මැල්කම් මන්තාරා
නිෂ්පාදන සැලැස්ම - චන්ද්‍රගුප්ත තේනුවර
සම නිෂ්පාදනය - චින්තක විජේසිරි, ගස්ටවෝකුන් ඔරුල්ලෝ
සම නිෂ්පාදනය - ෆිල්ම් ලොකේෂන් සර්විස් පුද්ගලික සමාගම
නිෂ්පාදන සම්බන්ධිකරණය - ආතර් මෙනන්, හේලක රුවන්පුර
ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය
චරිත සජීවිකරණය - ෆනී වනිගසිංහ
කාර්මික සහාය - කාටුන් හවුස් විදුලි කාර්මික - අයි. ජී. සෝමරත්න, බී. එල්. කේ. ප්‍රේමලාල්, මාටින් රණසිංහ
ශබ්ද පටිගත කිරීම - එන්. ජී. එම්. සමන්තිලක
ක්‍රේන් ක්‍රියාකරු - කරුණාදාස පතිරණ
කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
සංගීතය පටිගත කිරිම - නාමල් ක්ලැරැන්ස් (ලියෝන් ස්ටුඩියෝ)
නිශ්චල ඡායාරූප - රෝහණ ද ලිවේරා
සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ, නිලන්ත පෙරේරා
ගීත හා ගායන ශිල්පීන් -
සල්ලි පොකුරු - ඩේමියන් වික්‍රමතිලක, ඩෙරික් වික්‍රමනායක, විශ්වනාත් බුද්ධි කීර්තිසේන
නිරිසා - සමන්ත පෙරේරා, අර්නි පීරිස්, ඇන්තනි සුරේන්ද්‍ර
අමොරේ - ඩේමියන් වික්‍රමනායක, නිරෝෂා විරාජිනී
තොල් අග - කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රදීප් හෙට්ටිආරච්චි
ප්‍රින්සි - වයිල්ඩ් ෆයර්, ඩෙරික් වික්‍රමසිංහ, රෝහිත, බූඩි කීර්තිසේන
ඒ කාලේ - ජයශ්‍රී, ඇන්තනි සුරේන්ද්‍ර, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර, බූඩි, වික්ටර්
මිල්ලේ සොයා - ජයශ්‍රී
සුදු ඇඳුමින් - ජයශ්‍රී ගංතීරේ - කිත්සිරි ජයසේකර, නිරෝෂා විරාජිනී

නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, වික්ටර් රාමනායක, ප්‍රදීප් හෙට්ටිආරච්චි, ඇන්තනි සුරේන්ද්‍ර, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, රොජර් සෙනෙවිරත්න, ජැක්සන් ඇන්තනි, ඩබ්ලිව්. ජයසිරි, ලින්ටන් සේමගේ, වීණා ජයකොඩි, සුවිනීතා විරසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, නදී කම්මැල්ලවීර, දිල්හානි ඒකනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, නවනන්දන විජේසිංහ, ටිම් දුෂේන්, රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, සුසිලා කෝට්ටගේ, සෝමපාල හේවාකපුගේ, නිලන්ත පෙරේරා