වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු ලොවට මල් වැහැලා

සොඳුරු ලොවට මල් වැහැලා

නව පුරපුරේ ජනපි‍්‍රය ටෙලි, සිනමා නිළි ලෝචනා ඉමාෂිගේ හා චිත්‍රපට නිෂ්පාදක ලසන්ත නවරත්න අතර විවාහ මංගල්‍යය පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. ක්ෂේත්‍රයේ ඇගේ හිතවත් යොවුන් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ප්‍රවීණ කලාකවරුවන් මෙන්ම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සොඳුරු දසුන් කිහිපයකි මේ.