වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඉඟ සුඟ ගත හැක ‘සෙල්’ මිටින

ඉඟ සුඟ ගත හැක ‘සෙල්’ මිටින

ජංගම දුරකථනය කාටත් නැතුවම බැරි උපකරණයක් බවට පත් වෙලා. ඒ වගේම ජංගම දුරකථනයක් නැති කෙනෙකුත් හොයා ගන්න අමාරුයි. ඉතිං මේ ජංගම දුරකථන හෙවත් හෑන්ඩ් ෆෝන් භාවිත කරන්නන් එහි ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම තමා ළඟම තබා ගන්නත් විවිධ උපක්‍රම භාවිත කරනවා.

ඒ වෙනුවෙන් විවිධාකාර පසුම්බි, ආවරණ යොදා ගන්නවා. ඒත් සමහර අයට මේක අතේම රඳවා ගැනීමත් තරමක් අපහසුයි. පසුගිය දවසක අපේ කලා ශිල්පිනියන් පිරිසක් එයට හොඳම විසඳුමක් හොයාගෙන තිබුණා. අපේ රටේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකගේ විවාහ මංගල උත්සවයේදී එය සරසවිය මාලන්ගේ කැමරා කාචයේ මේ විදිහට සටහන් වුණා.