වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

හිරු සඳුට මැදි වී

තිරගත වූ දිනය - 1996 අගොස්තු 02

ඉදිරිපත් කිරීම - ශක්තිධර ෆිල්ම්ස්

නිෂ්පාදනය, දෙබස් හා තිර රචනය - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ

අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතාව - උදය කුමාර තෙන්නකෝන්

සහාය අධ්‍යක්ෂණය -චන්දන එදිරිසිංහ

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය - මාටින් රණසිංහ, එම්. අනුර, ඩබ්ලිව්. පියසේන, එස්. නිමල්

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - අරුණ ශ්‍රී විතානගේ

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග

ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය

රසායනාගාර කටයුතු - ඩිල් පොසෙස්

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට්, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න

සම්බන්ධීකරණය - පී. එම්. ජිනදාස

පසුබිම් හඬ - නිහාල් ජයවර්ධන

කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට

ගීත පටිගත කිරීම- මර්වින් බෙන්ස් (නෙකෝ) රෝහණ අබේගුණවර්ධන (නිෂුස්) දෙබස් පටිගත කිරීම - රංජිත් පෙරේරා (සරසවි)

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍ර වික්‍රමසිංහ

නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්

නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගී තනු නිර්මාණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ

ගීත - මල් මුතුලැල් - ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි වලා රොදක පැටලී - උරේෂා රවිහාරි වන පෙතේ වන වදුලේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

නළු නිළියන් - අනූෂා සොනාලි, ඩග්ලස් රණසිංහ, පාලිත සිල්වා, විල්සන් කරුණාරත්න, ටෙඩී විද්‍යාලංකාර, තිලක් රණතුංග, එඩී අමරසිංහ, නිරෝෂා හේරත්, නිලූ හෙට්ටිගේ, රජීව් ප්‍රනාන්දු, ශ්‍රියාණි රූපසිංහ, ෆීලික්ස් ඇන්ටන්, ආරියරත්න රාජපක්ෂ, සුගත් මුණිදාස, පී. එම්. නිහාල්

ලොකු දුව

තිරගත වූ දිනය - 1996 අගෝස්තු 16

ඉදිරිපත් කිරීම - ජී. ඇස්. කේ. චිත්‍රපට

නිෂ්පාදනය - ගීතා කුමාරසිංහ

අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්

කතාව - එඩ්වඩ් මල්ලවආරච්චි (එනමින් යුත් නවකතාව ඇසුරිනි)

දෙබස් හා තිර රචනය - තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය - වී. උපාලි පෙරේරා, රංජිත් රූපසිංහ

කැමරා අධ්‍යක්ෂණය - විලී බ්ලේක් කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන

විදුලි ආලෝකය - පී. ඩී. ආරියපාල, තිලක් රන්ජන්, ලැම්බට් ප්‍රේමතිලක, අශෝක වීරසිංහ

සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු

අංග රචනය - හේමන්ත ගමගේ සහාය - රූෂාන්ත වික්‍රමතිලක

කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන සහාය - චන්දන නිශාන්ත

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල

ශබ්ද සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර. ඩබ්. ඩී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය

සැකසුම - සරසවි චිත්‍රාගාරය

සංගීතය පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගු (නිෂූ ශබ්දාගාරය)

නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු, සුදත් රත්නායක

නිෂ්පාදන සහාය - ප්‍රදීප් මහේෂ් නිශ්චල ඡායාරූප - හර්බට් විජේතුංග ඇඳුම් නිර්මාණය - මානි මෙන්ඩිස්

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, අයිරාංගනී සේරසිංහ, වීණා ජයකොඩි, නදීකා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, දයා අල්විස්, අනුෂා සොනාලි, නවනන්දන විජේසිංහ, ආනන්ද වික්‍රමගේ, ට්‍රිලීෂියා ගුණවර්ධන, සිරිල් ධර්මවර්ධන, ඉන්ද්‍රජිත් නාවින්න, පීටර් අල්මේදා, රංග රුද්‍රිගු, අමා විජේසේකර, කුසුම් කොන්දේගම, ධනංජය ජයකොඩි, සමන්ත ඈපාසිංහ, ටී. ඇම්. සංඝදාස, සුනිල් හෙට්ටිආරච්චි, සුජාතා පරමනාදන්, එඩ්වඩ් ගුණවර්ධන, රංජිත් රූබසිංහ, විකුම් ජයසූරිය, සුදත් රත්නායක, ප්‍රදීප් මහේෂ්, ප්‍රේමනාත් මල්දෙනිය, නිරෝෂා කුමාරි, මල්කුමාරි ගීතරාණි, නිර්මලා විජේසේකර, මංගල දර්ශනය- ගරු සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පස්වරු 6.30

ප්‍රදර්ශනය - සම්භාව්‍ය පස්වන මණ්ඩලය ආරම්භක ප්‍රදර්ශන ශාලා - රීගල් - කොටුව, ලිඩෝ - බොරැල්ල, මිලානෝ - කෑගල්ල, කන්ට්‍රාස් - දළුගම ඇතුළු සිනමා ශාලා 15 කදී ප්‍රදර්ශනය ආරම්භ විය.

සිහින විමානේ රාජ කුමාරි

තිරගත වූ දිනය - 1996 අගෝස්තු 30

ඉදිරිපත් කිරීම - සංගීතා චිත්‍රපට

නිෂ්පාදනය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උපාලි පියරත්න

කතාව සහ දෙබස් - හේමසිරි හල්පිට

කැමරා අධ්‍යක්ෂණය - ඇන්ටනි සිල්වා

කැමරා ක්‍රියාකාරිත්වය - සුමේධ සිල්වා

විදුලි ආලෝකකරණ සහාය - ආර්. එම්. විජේරත්න, ඩබ්. පී. කරණාදාස, ඇන්ඩෲ ප්‍රනාන්දු, අසංග පෙරේරා, ලයනල් පෙරේරා සංස්කරණය - බර්නාඩ් රෙජිමෝල්ඩ් (සංස්කරණ කටයුතු - නිෂු ස්ටුඩියෝ) අංග රචනය - ජී. නන්දසේන සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරවීර අතිරේක ශබ්ද පටිගත කිරීම - ලෙස්ලි ප්‍රේමසිරි පසුබිම් සංගීත පටිගත කිරීම - ජෙහාන් හෂේන්ද්‍ර ප්‍රනාන්දු (නිෂූස් ශබ්දාගාරය) ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු (ටරීටා ශබ්දාගාරය) පසුබිම් දෙබස් කථනය - නිහාල් ජයවර්ධන, හේමසිරි හල්පිට, චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල, රම්‍යා ශ්‍රියාණි පතිරණ කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ්, සරත් රණවීර නිෂ්පාදන කළමනාකරණය - ස්ටැන්ලි වර්ණකුල නිර්මාණ සංවිධායක - ෂර්ලි විජේරත්න

මූලික පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් රසායනාගාරය චිත්‍රාගාර හා කැමරා උපකරණ සැපයීම - සෙවන් ආට්ස් චිත්‍රාගාරය ශබ්ද කටයුතු - ටී. කේ. චිත්‍රාගාරය නිශ්චල ඡායාරූප - ඩොනල්ඩ් ජෑන්ස්, ඇන්ටන් ජෝ, සුනිල් ප්‍රේම කුමාර

නාමාවලිය - තිලක් අශෝක මයුරතිස්ස

ශබ්ද කටයුතු - ටී. කේ. චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත - රාජ කුමාරි - නුවන් ගුණවර්ධන, මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල

කළුවර වී - ලතා වල්පොල ආකාශ ගංගා - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල මිතු දමේ - මිල්ටන් මල්ලවආරච්චි, නුවන් ගුණවර්ධන ආදරේ සොයා - ලතා වල්පොල, මායා දමයන්ති නළු නිළියන් - ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්. ෆ්‍රෙඩී සිල්වා, මර්වින් ජයතුංග, ස්ටැන්ලි වර්ණකුල, විශාකා සිරිවර්ධන, තලතා ගුණසේකර, විද්‍යා ද සේරම්, සරත් සිල්වා, ලාල් කුමාර, සුසිල් පෙරේරා, මේරියස් පෙරේරා, නිව්ටන් වනසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, සමන්තා ඈපාසිංහ, ෂෙහාන් කොරයා

මල් හතයි

තිරගත වූ දිනය - 1996 සැප්තැම්බර් 20

ඉදිරිපත් කිරීම - ශ්‍රීමාල් චිත්‍රපට

නිෂ්පාදනය - ශ්‍රීමල් කිරිවැන්දල, ඉන්දික නිශාන්ත කිරිවැන්දල

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය සහ සහාය සංස්කරණය - ධනේෂ් ලංකා පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය - එච්. මාටින්, ඩබ්. පියසේන, සුජිත් සුභසිංහ, එම්. අනුර, චාමින්ද සුජීව, නිමල් නන්දසිරි, එම්. වී. ප්‍රභාෂ්, නිලන්ත පෙරේරා, ස්ටැන්ලි, තංගයියා

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - ඊබට් විජේසිංහ සහාය ජගත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - උපනන්ද ජයසිරි, සුමුදු සමන්ත ද සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, නන්ද කුමාර්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුසන්ත ධර්මප්‍රිය, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස

දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා

සැකසුම - සරසවි චිත්‍රාගාරය ගීත පටිගත කිරීම හා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය - මුදිත කුඹුකගේ, ප්‍රසන්න පෙරේරා, ඩග්ලස් විජේකෝන්

අතිරේක ශබ්ද පටිගත කිරීම - සුනිල් රේඩියෝ - රාජගිරිය රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් - ඩිල්මන් ජයරත්න

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, එච්. ඒ. ඇල්බට්

නිෂ්පාදන විධායක - ලුම්බිණි කිරිවැන්දල

නිෂ්පාදන සැකසුම - චන්ද්‍ර මුතුතන්ත්‍රි, ලෙස්ලි ඊ. පීරිස් සැලසුම් නිලධාරි - ආනන්ද චන්ද්‍රසේකර, කපිල ජානක කිරිවැන්දල, ඩබ්ලිව්. ධනපාල, නිමල් කල්දේරා

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය අසංග හෙට්ටිආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගී ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආනන්ද පද්මසිරි, චන්ද්‍රදාස ප්‍රනාන්දු

ගීත - රාජ කුරුල්ලා දැන් මගේ අතේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද ඉරයි හඳයි අම්මානේ - ග්‍රේෂන් ආනන්ද වාසනා පෑදිලා - රන්ජන් රාමනායක, ඇන්ටන් ජෝ, ග්‍රේෂන් ආනන්ද නළු නිළියන් - රන්ජන් රාමනායක, ඩිලානි අබේවර්ධන, චම්පා ඩිල්රංගි පීරිස්, ශ්‍රීලාල් අබේකෝන්, කේ. ඒ. පියකරු, සරත් සිල්වා, විලසන් කරු, ටෙඩී විද්‍යාලංකාර, සුසිලා කූරගම, සුසිලා කෝට්ටගේ, කේ. ඩී. සිරිපාල, බර්ටි ගුණතිලක, රංජිත් පෙරේරා, ලක්මාල් ෆොන්සේකා, විජය අබේගොඩ, හරින්ද්‍ර සංඛ පීරිස්, සුජිත් චන්ද්‍රසේකර, අංජු ඕෂධී රත්නසේකර, ලැටීෂියා පීරිස්, හේමන්ත ඊරියගම, තලතා ගුණසේකර

මංගල දර්ශනය - ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති අලෙවි මව්ලානා මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් රාජගිරිය ඉම්පාලා සිනමා ශාලාවේදී

චෙරියෝ ඩාලිං

තිරගත වූ දිනය - 1996 ඔක්තෝබර් 25

ඉදිරිපත් කිරීම - ආර්. එස්. ෆිල්ම්ස්

කතාව, දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - රෝයි ද සිල්වා

සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි

කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය - ගනේෂ් කුමාර්, නලින් කරුණාරත්න

ආලෝකකරණය - රංජිත් දිසානායක, ආරියරත්න පෙරේරා, ලාල් කුමාර, සුනිල් ප්‍රේමරත්න, ජී. ජී. ඇස්. ගුණතිලක

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - හේමන්ත ගමගේ

කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස් සහාය- බන්දුල වීරසේකර, සංඛ වීරසේකර ෂර්ලි පෙරේරා, සංජීව මතඟවීර

සටන් අධ්‍යක්ෂණය - එම්. ලාල් කුමාර්

නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන ගීත, දෙබස්, පසුබිම් සංගීතය පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්

ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසයනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර නිලධාරින් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට් සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස්

කොණ්ඩා මෝස්තර සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංග හෙට්ටිආරච්චි, ඒ. ඒ. සෝමදාස

කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විසස්

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමචන්ද්‍ර කුරේ සහාය- ඩබ්ලිව්. එම්. කරුණාරත්න, කීර්ති රත්නායක, චන්ද්‍රදාස කොඩිතුවක්කු, අනුර අබේවර්ධන

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සුමනා අමරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ආනන්ද පද්මසිරි

ගීත - මේ එක එක ජාතියේ ලෙඩ්ඩු - රොනී ලීච්, ෆ්‍රෙඩී සිල්වා මුහුදේ ඉන්නේ එක මාළුවදෝ - රොනී ලීච් රුව මනමාලයි - නිරෝශා විරාජිනී මොනාලිසා මොනාලිසා - ආනන්ද පෙරේරා සුදු සුරංගනාවී - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල මේ ආසයි බයයි මගේ - ෆ්‍රෙඩී සිල්වා සහ පිරිස

ආලේ කරන්නම් රොමියෝ මගේ - බන්දු සමරසිංහ, ලතා වල්පොල

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, සුමනා අමරසිංහ, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, විමල් කුමාර් ද කොස්තා, සනෝජා බිබිලේ, ෂම්මි ප්‍රනාන්දු, සුසිලා කූරගම, නවනන්දන විජේසිංහ, මහේෂ් ජයසිංහ, මානෙල් චන්ද්‍රලතා, සුසිල් පෙරේරා, රොනී ලීච්, ශශිකලා හෙට්ටිආරච්චි, නිල්මිණි ලියනගේ, ශාලිකා සුභසිංහ, නිලන්ති දේවගේ, නිර්මලා ද සිල්වා, අචිනි ලංකා, ප්‍රියන්ති ද සිල්වා, මධු සෙව්වන්ද, සන්ධ්‍යා ප්‍රියදර්ශනී, රෝෂිණි පතිරණ, දිස්නි ඒකනායක, කමණි පින්තු, පුෂ්පා ගුණවර්ධන, චන්ද්‍රිකා රත්නමාලි, දර්ශනී රත්නායක, නිල්මිණි බෝපිටිය, රෝසි ප්‍රනාන්දු, ගිහානි අමරසේන, ජෝශප් සෙනෙවිරත්න, ඩබ්ලිව්. එම්. කරුණාරත්න, නිරංජන් සිල්වා, නීල කන්දන් මුත්තයියා, සුනිල් ප්‍රේමදාස, ප්‍රේමචන්ද්‍ර කුරේ, සිරිල් සිල්වා, ඊ. එම්. පී. බණ්ඩාර, ලාල් පීරිස්, ලලිත් ධර්මවර්ධන, බර්ට්‍රම් පෙරේරා, සේන කුමාර, සරත් ප්‍රනාන්දු, උපාලි නානායක්කාර

බිතු සිතුවම්

තිරගත වූ දිනය - 1996 නොවැම්බර් 01 නිෂ්පාදනය - එස්. කනපතිපිල්ලේ

අධ්‍යක්ෂණය - මිල්ටන් ජයවර්ධන

කතාව, දෙබස්, තිර නාටකය - කේ. ඩී.නිකලස්

සහාය අධ්‍යක්ෂණය - කේ. ඩී. නිකලස් - සුසෙට් ක්‍රිස්ටීන්

කැමරාකරණය - මර්සලින් එස්. පෙරේරා

කැමරා සහාය - එච්. මාටින්, එම්. අනුර, සුජිත් සුභසිංහ, ඩබ්ලිව්. පියසේන, ආරියදාස

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි, ජී. සමරවීර, ජී. නන්ද කුමාර, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය

රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්

රසායනාගර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්. ඒ. එම්. තිලකරත්න, එච්. ඒ. ඇල්බට්, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර

සැකසුම - සරසවි චිත්‍රාගාරය

දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජිත්, උපාලි අරම්පොල

සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්

නිෂ්පාදන කළමනාකරණය - ඩ්‍රියටිස් ජයවර්ධන

නිෂ්පාදන සැලසුම් - බී. සී. ජයවර්ධන

ඇඳුම් සැකසුම - මානෙල් ජයවීර

කොණ්ඩා මෝස්තර - ලලිත් ගුණවර්ධන සහාය - අසංග හෙට්ටිආරච්චි

කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට, ලෙස්ටර් ජේම්ස් පීරිස්

කාර්මික අංශය කළු සුදු මුද්‍රණය - සරසවි රසායනාගාරය

නිශ්චල ඡායාරූප - දෙහිවල ගුණපාල

නාමාවලිය - ඩික්සන් ෆොන්සේකා සහාය - සිසිර විජේසිංහ

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - මිල්ටන් ජයවර්ධන, සුනිල් ආරියරත්න

ගීත - කියව මගිය එනු - ගුණදාස කපුගේ - පද රචනය - සුනිල් ආරියරත්න සිසිල් සුළං සිසිල් මිහිඳුම - චන්ද්‍රිකා සිරිවර්ධන, කරුණාරත්න දිවුල්ගනේ - මිල්ටන් ජයවර්ධන නළු නිළියෝ - ජෝ අබේවික්‍රම, කමල් අද්දරආරච්චි, ඩිලානි අබේවික්‍රම, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මංගලා කරුණාරත්න, සිරිල් වික්‍රමගේ, ග්‍රේස් ආරියවිමල්, හයසින්ත් විජේරත්න, සුසී ක්‍රිස්ටීන්, මිල්ටන් ජයවර්ධන

ප්‍රදර්ශනය - රොක්සි වැල්ලවත්ත ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය විය