වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බොම්බාය ලංකාවේ හැදූ අපේ අය

බොම්බාය ලංකාවේ හැදූ අපේ අය

ජාත්‍යන්තරයෙන් ශි‍්‍ර ලංකාවට එන සිනමා නිර්මාණකරුවන්ට මෙරට යටිතල පහසුකම් සපයන ජාත්‍යන්තර කීර්තියට පත් ද ෆිල්ම් ටීම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය රවීන්ද්‍ර රන්දෙනිය, එරල් කෙලී, යොගී ධර්මරත්නම්, එන්ස්ලි ද සිල්වා බොම්බො වෙල්වට් සිනමා පටය රන්මිහිතැන්නේ තැනූ හැටි මාධ්‍යයට හෙළිකළ අයුරු