වර්ෂ 2014 ක්වූ ජනවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කෲස් ට බ්‍රැඩ් පිට් වෙයි

කෲස් ට බ්‍රැඩ් පිට් වෙයි

සුපිරි නළුවන් දෙදෙනෙක් එකම සිනමාපටයක රඟපාන්නේ කලාතුරකිනි. ටොම් කෲස් සහ බ්‍රැඩ් පිට් එකට එක් වී රඟන අලුත්ම හොලිවුඩ් සුපිරි තරු යුග්මයයි. ‘ගෝ ලයික් හෙල්’ දෙදෙනා මෙසේ එක් කරන සිනමා සිත්තමයි. මෝටර් රථ ධාවන තරඟයක් වටා සිනමාපටය නිර්මාණය වී තිබේ. බ්‍රැඩ් පිට් තරම් ටොම් උස නැති නිසා (ටොම්ගේ උස අඩි 5 අඟල් 7) බ්‍රැඩ්ගේ අඩි 6 ට සමීප වීමට වැඩි උසක් සහිත බූට් යුවළක් පැළඳීමට ටොම්ට සිදු වෙයි.