වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




රැඳී සිටියාට තුති

රැඳී සිටියාට තුති

රංගන ශිල්පියකු මෙන්ම ගායකයකු ද ලෙසින් නිරන්තරයෙන් ඔබව හමුවන සුගත් ජානකට ගෞරව නාමයක් ලැබිලා. දශක දෙකකට ආසන්න කාලයක් කලාවේ අචලව රැඳී සිටිම හේතුවනුයි ඔහුට මෙය ලැබී ඇත්තේ. කලා කීර්ති දේශ ගෞරව කීර්ති ලෙසටයි එම ගෞරව නාමය සඳහන්ව ඇත්තේ. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම මඟිනුයි සුගත්ව මෙලෙස ගෞරව නාමගතකරණය කොට ඇත්තේ.