ටෙලි ලොව කිරුළු දරන්නේ කවුද?
ටෙලි ලොව කිරුළු දරන්නේ කවුද?

මෙන්න සුමති සම්මාන නිර්දේශ

විසි තුන් වැනි සුමති සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් මෙම මස 29 වැනිදා
කොළඹ නෙලුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එහි නිර්දේශ නාමයන් මෙසේය.
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)
සොඳුරු දඩයක්කාරය -
ස්වාධීන රූපවාහිනි
සී රජ - ස්වර්ණවාහිනිය
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනි
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය
ශෝධක -
ලසිත කාරියවසම් -
ශ්‍රද්ධා රූපවාහිනි
සසල විල නාට්‍ය මාලවේ අපේක්ෂා -
සමන් ප්‍රියන්ත විජේතුංග -
දෙරණ රූපවාහිනි
සසර සෙවණැලි නාට්‍යය මාලවෙ මාතු පාදං පීතු පාදං නමාමි -
නිවන්ත ප්‍රසාර - හිරු ටීවී
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
තුසිත ද සිල්වා -
සොඳුරු දඩයක්කාරයා -
ස්වාධීන රූපවාහිනිය
ආනන්ද අබේනායක -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
ජැක්සන් ඇන්තනි -
සී රජ - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය නළුවා
ශ්‍යාමි ප්‍රනාන්දු -
වරනාග, සී රජ, ස්වර්ණවාහිනිය
අමිල අබේසේකර -
අයිවන් - සොඳුරු දඩයක්කාරයා - ස්වාධීන රූපවාහිනිය
මහේන්ද්‍ර පෙරේරා -
එඩ්වින් - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය නිළිය
අංජුලා රාජපක්ෂ -
ඩයනා - සොඳුරු දඩයක්කාරයා -
ස්වාධීන රූපවාහිනිය
නදී කම්මැල්වීර -
චංචලා - බැද්දේ කුලවමිය -
ස්වර්ණවාහිනිය
මේනකා පීරිස් -
විජුලා දේවි - සී රජ-
ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා
ජගත් චමිල -
උපගුප්ත - එකගෙයි මිනිස්සු -
ජාතික රූපවාහිනිය
පුබුදු චතුරංග -
ඩෙන්සිල් - සොඳුරු දඩයක්කාරයා -
ස්වාධීන රූපවාහිනිය
ආනන්ද කුමාර උන්නැහේ -
ජිනපාල - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය
නිරෝෂා තලගල -
සුලෝචනා - එකගෙයි මිනිස්සු -
ජාතික රූපවාහිනිය
නිමන්ති පෝරගේ -
නාලනි මැණිකේ - මිල්ලෑව වලව්ව -
ස්වාධීන රූපවාහිනිය
නයනා හෙට්ටිආරච්චි -
යසෝ මැණිකේ - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නළුවා
චරිත් අබේසිංහ -
කුඩා ගණිත්තා - ගැමුණු මහ රජ - හිරු ටීවී
අනුරාධ මල්ලවාරච්චි -
චිරන්ත - ටී ටුවෙන්ටි -
ස්වාධීන රූපවාහිනිය
දිනෙත් ද සිල්වා -
දාට - සී රජ - ස්වර්ණවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍යය නිළිය
නදීශා අලහප්පෙරුම -
ජයනි - දියමංකඩ - ස්වාධීන රූපවාහිනිය
රුක්ෂානා දිසානායක -
සයුරි - මතු සම්බන්ධයි - ස්වර්ණවාහිනිය
වොල්ගා කල්පනි
- තාරුකා - එකගෙයි මිනිස්සු -
ජාතික රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය
කැමරා අධ්‍යක්ෂ
උපුල් ප්‍රජාන් -
සොඳුරු දඩයක්කාරය -
ස්වාධීන රූපවාහිනිය
තිසර තුල්වන් -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
විශ්වජිත් කරුණාරත්න -
සී රජ - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය
වරුණ කොඩිකාර -
සොඳුරු දඩයක්කාරයා -
ස්වාධීන රූපවාහිනිය
හිමාල් ධර්මරත්න -
සී රජ - ස්වර්ණවාහිනිය
ජගත් වීරතුංග -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය
කලා අධ්‍යක්ෂ
ධම්මික හේවාදුවත්ත -
සී රජ - ස්වර්ණවාහිනිය
හර්ෂන ලාල් කුමාර/ දේවා දේවසිංහ - සොඳුරු දඩයක්කාරයා -
ස්වාධීන රූපවාහිනිය
අජිත් හත්වැල්ල -
මිල්ලෑව වලව්ව - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය
සංගීත අධ්‍යක්ෂ
කපිල පූගලආරච්චි -
සොඳුරු දඩයක්කාරය -
ස්වාධීන රූපවාහිනිය
සමන්ත පෙරේරා -
සී රජ - ස්වර්ණවාහිනිය
ගයාන් ගණකධාර -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය තිර රචක
ජැක්සන් ඇන්තනි -
සී රජ - ස්වර්ණවාහිනිය
අරුණ ප්‍රේමරත්න -
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
තුසිත ද සිල්වා - සොඳුරු දඩයක්කාරයා - ස්වාධීන රූපවාහිනිය
හොඳම ගීත රචනය
'අතින් මල් ගත් කලු'-
ජැක්සන් ඇන්තනි -
සී රජ - ස්වර්ණවාහිනිය
'මතක සියපත විහිදුවා' -
අමිල තේනුවර -
හිස් අහස යට - ජාතික රූපවාහිනිය
'පවන රලු වී සවන ගොලු වී' -
තුෂාරි අබේසේකර -
මිල්ලෑව වලව්ව - ස්වාධින රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය ගායනය
'සංසාරේ දිගයි මයේ ආලෙ තරම්' - ඉන්දිකා උපමාලි (සී රජ) - ස්වර්ණවාහිනිය
'මතක සියපත විහිදුවා -
සචිනි නිසංසලා / මාලක ප්‍රියදර්ශන -
හිස් අහස යට - ජාතික රූපවාහිනිය
'අතින් මල් ගත් කලු' -
අසංක ධනංජය -
සී රජ -ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය අංග රචනය - වේශ නිරූපණය
හර්ෂ මංජුල - සී රජ - ස්වර්ණවාහිනිය
නලින් ප්‍රේමතිලක - ගැමුණු මහ රජ - හිරු ටීවී
සාලිය ප්‍රසාද් -
මිල්ලෑව වලව්ව - ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි
සඟරාමය වැඩසටහන
ආටි - ඒ ඕෂද මහේෂ් ප්‍රියංකර - ස්වාධීන රූපවාහිනිය
ආටි කැෆේ - ලසිත ගුණසේකර -
හිරු ටීවී
ද අදර් සයිඩ් - කේ. සී. සාරංග - දෙරණ රූපවාහිනිය
හොඳම රූපවාහිනි
සංගීත වැඩසටහන
රජ ගෙදර නාඩගම -
කුමුදු අබයදීර -
සිරස රූපවාහිනිය
සිංහගිරි ස්ටුඩියෝ -'දිවුල්ගනේ' - චින්තක ගම්ලත් -
දෙරණ රූපවාහිනිය
මෙලඩි ඔෆ් හාට් -
සුමිත් දිසානායක -
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි
වාර්තා වැඩසටහන
සොබා ධාරා 'කුණු කන අලි' -
අනුරාධ දේවප්‍රිය -
ජාතික රූපවාහිනිය
පති 'සමීප රූපය සහ දුර රූපය අතර' - මංජුල ඇතුගල -
ස්වාධීන රූපවාහිනිය
වරිග පොජ්ජේ කෝණ මංගල්‍ය - රස්මින් රණසිංහ / මංජුල යටවතුර -
ටී වී 1
හොඳම රූපවාහිනි
ළමා වැඩසටහන
සිංදු පන්තිය -
ඉමාලි ආරියවංශ -
සියත රූපවාහිනිය
ටිං ටිං මාමා -
වෛද්‍ය කපිල සූරියආරච්චි -
සෞඛ්‍ය අමාත්‍යාංශය - දෙරණ රූපවාහිනිය
දැනුම අපේ සම්පතයි -
පී. කුලරත්න -
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි
අධ්‍යාපන වැඩසටහන
ආක්‍රමණශීලී ආගන්තුකයෝ -
පූජිත දිසානායක -
ජාතික රූපවාහිනිය
ජාතික පාසල - සතර කන් මන්ත්‍රනය - මංගලා විජේරත්න -
ජාතික රූපවාහිනිය
හිරු මෙඩිකල් සෙන්ටර් (පිළිකා) - දමිත් ප්‍රනාන්දු / සුරේෂ් අල්විස් -
හිරු ටීවී
සැකසුම - ප්‍රසාද් සමරතුංග - සේයාරූ - නිශ්ශංක විජේරත්න
|