වර්ෂ 2016 ක්වූ  ජූලි 06 වැනිදා බ්‍රහස්පතින්දා




වෙහෙසක් නොදැනේ

වෙහෙසක් නොදැනේ

අනුරාධා එදිරිසිංහ කියන නව පරපුරේ රංගන ශිල්පිණිය මේ දිනවල මෙගා නාට්‍යයක වැඩ. එක දිගට ෂූටිං ඒ හින්දා ඇය ගෙදර යන වෙලාව කීයද දන්නවද. පාන්දර වෙනකම් ෂූටිං නිසා ඇය පසුගිය දින කිහිපයේම නිදාගෙන තියෙන්නේ පාන්දර තුනට. ආයෙත් පහට නැගිටලා ෂූටිං යනවා. ඒ පැය දෙක තුන නිදාගෙන වුණත් වෙලාවට ෂූටිං එකට යන්න අනුරාධා දැන් පුරුදු වෙලා තියෙන්නේ රංගනයෙන් ආත්ම තෘප්තියක් ලබන නිසා. එහෙයින් තුනට නිදාගත්තට වෙහෙසක් නැතිලු.