වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

පුරහඳ කළුවර

තිරගත වූ දිනය - 2001 ඔක්කෝබර් 09
ඉදිරිපත් කිරීම - ප්‍රසන්න විතානගේ සමඟ ජපානයේ එන්. එච්. කේ. ආයතනය
නිෂ්පාදනය - මකටෝ යුයිඩා, ප්‍රසන්න විතානගේ
කතාව, දෙබස් තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ
සහාය අධ්‍යක්ෂණය - ශාන්ත බණ්ඩාර ජයවර්ධන, මංජුල හේමප්‍රිය, රංජිත් රූබසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල ප්‍රධාන
කැමරා සහාය - සී. පී. සත්‍ය නාරායන්, එස්. බී. සීනු
කැමරා ඒකකය - ආරියරත්න පෙරේරා, තිලක් පුෂ්පකුමාර, මාටින් රණසිංහ, ලලිත් ප්‍රේමලාල්, රෝහණ ප්‍රේමචන්ද්‍ර, ටී. සුරේන්ද්‍ර, කේ. රේමන්ඩ්, ආර්. ආර්. බී. අල්පොන්සෝ, එච්. ජයවික්‍රම, සුනිල් ජයවීර, එච්. පියසේන, චමින්ද රුක්ෂාන්, ඒ. ලක්ෂ්මන්
සංස්කරණය - ඒ. සේකර් ප්‍රසාද් සහාය චන්ද්‍ර බාබු, විශ්වනාදන්
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම - කේ. ඒ. මිල්ටන් පෙරේරා
සහාය ලැම්බට් ප්‍රේමතිලක
ශබ්ද පරිපාලනය - ජයසුද්‍ර සහාය මනි
රසායනාගාර කටයුතු - ජෙමිනි රසායනාගාරය, මදුරාසිය කලර් Grading - බාස්කරන් (ජෙමිනි රසායනාගාරය) Opticals - එම්. ඒ. හසීෆ්, ඩී. එස්. සත්‍යනාරායන, එස්. ඒ. අසීම් (ප්‍රසාද් රසායනාගාරය)
දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
නිෂ්පාදන කළමනාකරණය - උපතිස්ස කොළඹගේ
සහාය සනත් ජානක හේරත්, සී. බී. රත්නායක
නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සෝටා යමමොටෝ, දමයන්ති ෆොන්සේකා
නිෂ්පාදන සහාය - ගුණරත්න හපුආරච්චි, ශ්‍රිරාණි ප්‍රීති, පෙරුමාල් තංගවේලු
නිෂ්පාදන සැලසුම - කේ. ඒ. මිල්ටන් පෙරේරා
නිශ්චල ඡයාරූප - කේ. ඩබ්ලිව්. ජනරංජන
අතිරේක හඬ කැවීම් - වසන්ත දුක්ගන්නාරාල, නලින් ප්‍රදීප් උඩවෙල, කිත්සිරි රණවක
කැමරා උපකරණ සැපයුම - ආනන්ද සිනේ සර්විසස් (මදුරාසිය) ෆිල්ම් ලොකේෂන් සර්විස්, බී. එස්. ඇන්ඩ් එස්. එන්ටර්ප්‍රයිසස්
නළු නිළියන් - ජෝ අබේවික්‍රම (වන්නිහාමි), ප්‍රියංකා සමරවිර (සුනන්දා), මහේන්ද්‍ර පෙරේරා (ග්‍රාම නිලධාරි), ලින්ටන් සේමගේ (සෝමේ) , නයනා හෙට්ටිආරච්චි (යමුනා), කුමාර කරුණානන්ද (පාල), හර්ෂජිත් අබේසුරිය (මුනුපුරා), කේ. ඒ. මිල්ටන් පෙරේරා (මුල් ගුරුතුමා), එස්. පී. එම්. ගුණරත්න (දායක සභාවේ සභාපති), සුරේන් කුමාර් (සොල්දාදුවා), ජෝතිපාල (සොල්දාදුවා)

පස දිය ගිනි සුළං පහස

තිරගත වූ දිනය - 2001 ඔක්තෝබර් 12
අධ්‍යක්ෂණය - කේ. ඩී. නිකලස් සහාය ඉදිරිපත් කිරීම - ව්‍යග්‍රා මෝසන් පික්චර් ෆිල්ම්
නිෂ්පාදනය - ඉන්ද්‍රා වීරසේකර
අධ්‍යක්ෂණය - මනෝ වීරසේකර
කතාව, දෙබස්, තිර නාටකය, කැමරා අධ්‍යක්ෂණය- ජී. නන්දසේන
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - ජේ. සුරනිමල
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආනන්ද වික්‍රමරත්න, කේ වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු - පසුබිම් සංගීතය (ස්වතන්ත්‍ර) - ලලනාත් ද සිල්වා
සිංහල ගී තනු - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත ප්‍රබන්ධය - රත්න ශ්‍රී විජේසිංහ
කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
ගීත හා ගායන ශිල්පීන් - වන ගුල්ම ගැබේ - නෙළු අධිකාරි
සිහින නිදන් ගොර - ඩබ්ලිව්. ඩී. අමරදේව
සිහින මියෙන බියකරු - නන්දා මාලිනී සමූහ ගායනය - ශ්‍රී ලංකා සංධ්වනි ගායක ගායිකා මඬුල්ල
චේතනා සහබන්දු, නිරාජ් වේදනායගම්, රොහාන් ද ලැනරෝල්
නළු නිළියන් - චෙල්සි මැන්වෙල්, සුරේෂ් ගමගේ, ක්‍රිස්ටිනා එරික්සන්, වෛද්‍ය සායක්කාර ජයවර්ධන, සංජීව දිසානායක, ආනන්ද අතුකෝරාල

සුන්දර වරද

තිරගත වූ දිනය - 2001 ඔක්තෝබර් 25
ඉදිරිපත් කිරීම - නිලන්ති ෆිල්ම්ස්
කතාව, දෙබස්, තිර නාටකය සහ නිෂ්පාදනය - නිරෝෂන් දේවප්‍රිය
අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - නීතිඥ නිලන්ති ධම්මිකා විජේසිංහ
කැමරාකරණය - දිනේෂ් කුමාර
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - සුමිත් ගල්හේන
කලා අධ්‍යක්ෂණය - නන්දන හෙට්ටිආරච්චි, සුනෙත් මැල්සිරිපුර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, විමල් රණවක, කුමාරසිරි ද සිල්වා
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ
රසායනාගාර නිලධාරීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, එච්. ඒ. ඇල්බට්
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ඩිල් ප්‍රොසෙස්
නිෂ්පාදන කළමනාකරු - චතුර පෙරේරා නිෂ්පාදක විධායක - සුරේෂ් කුමාර
පසුබිම් සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් භාරත
ගීත ප්‍රබන්ධය - උපාලි ධනවලවිතාන, කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගීත හා ගායන ශිල්පීන් - බිඟු බමා බමා - දයාරත්න පෙරේරා - පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගිම්හානේ හද නිවුණා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක - පද - උපාලි ධනවලවිතාන
ධාවන කාලය - පැය 1 විනාඩි 35 දිග අඩි 9000 පිටපත් ප්‍රමාණය - 14
නළු නිළියන් - අර්ජුන් කමලනාත්, අනූෂා සොනාලි, විජේරත්න වරකාගොඩ, සේනක විජේසිංහ, ටිරෝන් මයිකල්, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, බියංකා ශ්‍යාමලී, සරෝජා ප්‍රනාන්දු, සජීව මල්මාලආරච්චි, නන්දන හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් ආරච්චිගේ, අසංක පෙරේරා

දරු උපත

තිරගත වූ දිනය - 2001 නොවැම්බර් 13
ඉදිරිපත් කිරීම - සුනිල් ටී ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්
කතාව, දෙබස්, තිර රචනය සහ ගීත ප්‍රබන්ධනය - සෝමපාල ලීලානන්ද
සහාය අධ්‍යක්ෂණය - සංජය ජයසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් තෝමස් කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ෆ්‍රැරැක්ලීන් රූප්, සිසිර ගලබඩගේ, ඩබ්ලිව්. හේමන්න
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය, කොණ්ඩා සැරසිලි - සරත් රණවීර
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
නිෂ්පාදන කළමනාකරණය - මහේෂ් නිරෝශන පීරිස්
නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා, නිෂු ශබ්දාගාරය
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රචාරක නිලධාරීන් - යූ. ඩබ්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක, චන්ද්‍ර විජේවර්ධන සිල්වා
විදුලි ආලෝකය - චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස්, සුනිල් ටී සිනමා කළුතර
ප්‍රවාහන පහසුකම් - නිශාන්ත දිසානායක, ඊ. එල්. ජේ. ප්‍රියංකර
රෝහල් ඇඳුම් සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
ගීත හා ගායන ශිල්පීන් - පාට වැටුණු මල් ඉහිරුණු - විශාරද නන්දා මාලිනී සමඟ ළමා පිරිස
නිබඳ ස්වභාවික - විශාරද ගුණදාස කපුගේ, විශාරද නන්දා මාලිනී
මධුර යාමේ - සුජාතා අත්තනායක, ආර්. මුත්තුසාමි
නළු නිළියන් - රොෂාන් පිලපිටිය, අනූෂා සොනාලි, ඩබ්ලිව්. ජයසිරි, සුවිනීතා වීරසිංහ, රවීන්ද්‍ර යසස්, සමන් අල්මේදා, මිල්ටන් නාරංගොඩ, එස්. ඒ. රෝහණ, ලලිත් උදේශ , අයේෂා සඳමාලි

මතු යම් දවස

තිරගත වූ දිනය - 2001 නොවැම්බර් 23
ඉදිරිපත් කිරීම - ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ආචාර්ය ධර්මසේන පතිරාජ
සහාය නිෂ්පාදනය - ජයතිස්ස ලියනආරච්චි, චන්දන පුංචිහේවා
සහාය අධ්‍යක්ෂණය - අශෝක අතාවුදහෙට්ටි
කැමරාකරණය - ලාල් වික්‍රමආරච්චි
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - ජේ. සුරනිමල
කලා අධ්‍යක්ෂණය - ලාල් හවීන්ද්‍රනාත්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ආර්. ඒ. රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ඩබ්. ජී. පොඩිරත්න, ආනන්ද වික්‍රමරත්න
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - නන්ද මුණසිංහ
නිෂ්පාදන විධායක - ලයනල් වික්‍රම නාමාවලිය - ප්‍රේම් දිසානායක
ශබ්ද ප්‍රයෝග - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන සැලසුම් - සුසිල් එස්. පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
නළු නිළියන් - සෞම්‍ය ලියනගේ, වසන්ත මොරගොඩ, රුක්සානා මිස්කින්, රාධා ද මෙල්, ලයනල් වික්‍රම, ශාන්ති භානුෂා, ජයනි සේනානායක, බන්දුල විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, කපිල සිගේරා, බර්ට්‍රම් ජයකොඩි, මාරි පෙරේරා, මර්වින් මහේෂන්, ප්‍රදීප් රත්නායක, ශ්‍රීනාත් මල්දෙනිය, මහින්ද බස්නායක, සේන අවියන්ගොඩ, සරත් දික්කුඹුර

රෝස වසන්තේ

තිරගත වූ දිනය - 2001 දෙසැම්බර් 11
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන
කැමරා සහාය සහ ආලෝකකරණය - මාෂල් ස්ටැන්ලි, කේ. කේ. එන්. පාලිත, නිහාල් සිල්වා, මාටින් රණසිංහ, අයි. පී. සෝමරත්න, ප්‍රැන්ක්ලීන් රූප්, ඩී. එස්. සිරිලාල්
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - පී. හැරිස් නන්දසිරි (ෆිල්ම්ලොකේෂන් සර්විස්)
අංග රචනය - සමරසිරි කඳනගේ සහාය - රොෂාන් රවීන්ද්‍ර
කලා අධ්‍යක්ෂණය - චන්දන සමරසේකර සහාය - උදිත මයුර සම්පත්
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා සහාය - කුමාරි පෙරේරා, භානුක කරුණානායක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්. ජී. පොඩිරත්න, ජගත් චාමින්ද, සුසන්ත දේවප්‍රිය, කුමාරසිරි ද සිල්වා, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න
ගීත ප්‍රතිවාදනය - ජෝර්ජ් මනතුංග
ගීත හා සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින්)
හඬ කැවීම් - රසාදරී පීරිස්, මෙලනි අසෝකා
නැටුම් ශිල්පීන් - නලින් ගුණරත්න, අයන්ත මහේෂ්, නාමල් බණ්ඩාර, කසුන් බුද්ධික, සමිත් හර්ෂණ මාතරගේ, නාමල් රත්නප්‍රිය, ප්‍රදීප් බ්‍රෙට්ලි, තිළිනි චතුරිකා, දිනුෂි ශෂිකා, ඊෂාරු රත්නසිරි රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහාය - සමන්ත මදනායක, චමින්ද කුමාර
නිශ්චල ඡායාරූප - අජිත් ප්‍රේමලාල්
නාමාවලිය - ශ්‍රියාකාන්ති විතානගේ
ප්‍රචාරක කළමනාකරණය - කේ. වී. රාජ්
ඇඳුම් නිර්මාණය - බුද්ධික ජයරත්න
කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
ඇඳුම් පැලඳුම් - ශාන්ති වර්ණකුලසූරිය
ආලෝක උපකරණ සැපයීම - ත්‍රැප්‍රෝබෙන් ස්ටුඩියෝ
කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ, කුලරත්න ආරියවංශ, බන්දුල නානායක්කාරවසම්
ගීත හා ගායන ශිල්පීන් ළා හිරු සෙවණේ - නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව - පද - බණ්ඩාර ඇහැලියගොඩ
නිල් නුවන් සැදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද, නිරෝෂා විරාජිනී - පද - කුලරත්න ආරියවංශ
තිසර විලේ - ග්‍රේෂන් ආනන්ද, සමිතා මුදුන්කොටුව - පද - බන්දුල නානායක්කාරවසම්

නළු නිළියන් - රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස්, නිසංසලා ජයතුංග, විජේරත්න වරකාගොඩ , සේමිණි ඉද්දමල්ගොඩ, බුද්ධික ජයරත්න, රන්ජනී වන්නිආරච්චි, සංජීවනී පෙරේරා, නන්දා ජයතුංග, උමාලි තිලකරත්න, ශානක තිලකරත්න, තරංගනී රණවීර, චලනි මධුකා කුමාරි, සදලි රසාරා කොඩිතුවක්කු, රෝහිත, සැම්සන් කළුපහන, සනී පරණවිතාන, ලලිතා ප්‍රනාන්දු, මැල්කම් රාජපක්ෂ, අනිල් සිරිවර්ධන, කැළුම් ප්‍රනාන්දු, ප්‍රියන්ත පෙරේරා, උදයකාන්ත් රාජසේකරම්, තරිදු වික්‍රමසිංහ, දමින්ද පෙරේරා, ඈන් ලියනගේ, නිශාන්ත විමලසේකර, සමන්තා කල්‍යාණි, රුවන් කරුණාරත්න

සෙල්ලං කුක්කා

තිරගත වූ දිනය - 2001 දෙසැම්බර් 14
ඉදිරිපත් කිරීම - කොලට්ස් එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය - නිහාල් සිරිවංශ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - මහින්ද ගුණවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර
කැමරා සහාය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලීන් රූප්
ස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - අදීශ කාංචන, සෙනරත් දිසානායක, රේණුකා වෑවලගේ
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, තිලක් අබේසිංහ
රසායනාගාර නිලධාරීන් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
ශබ්ද සහාය - ජගත් චමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සිරිසේන
සැකසුම - සරසවි චිත්‍රාගාරය
කැමරා උපකරණ සැපයුම - සුනිල් ටී. චිත්‍රපට
පිටපත් මුද්‍රණය සහ රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
නිෂ්පාදන කළමනාකරණය - ඩැනී නන්දසේන සිල්වා
නිෂ්පාදක විධායක - නුවන් නිශාන්ත සිරිවංශ
පසුබිම් සංගීතය - රිනෝ ලියෝන්
ගී තනු - සරත් ද අල්විස්, මහීපාල
ගීත ප්‍රබන්ධය - ලීලානන්ද ආර්. ගුණවර්ධන, හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන්
මේ රාත්‍රියේ වසන්තේ - ඒ. එස්. පී. ලියනගේ, සංජීවනී වීරසිංහ
සිත පියා සලා - නුවන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ ලව්ලි බාබාරා - රිනෝ ලියෝන් සූකිරි බයිලා හින්දි ගීතයක්
නළු නිළියන් - රවීන්ද්‍ර යසස්, අර්ජුන කමලනාත්, දිල්හානි අශෝකමාලා, සනෝජා බිබිලේ, අනූෂා දමයන්ති, රොනී ලීච්, දයානන්ද ජයවර්ධන, මධුලතා, ජූලියන් ප්‍රනාන්දු, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, සුදත් කුමාර, සමුද්‍රා හික්කඩුව, චාන්දනී සිල්වා, පත්මිණී පීරිස්, නිමල් සුමනසේකර, ආරිය ජයලත්, අශෝක් මහවත්ත, මධු ෂ්‍යාමනි ජයවීර, චතුරි මධුපානි ප්‍රනාන්දු, කුසංගා ද සිල්වා, සරෝජිනි තෙන්නකෝන්, වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, ලක්ෂ්මන් ජයවීර