සමාජ ඒකාබද්ධතා සිනමා දැක්ම
සමාජ ඒකාබද්ධතා සිනමා දැක්ම
16 – 22 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ

සමාජ ඒකාබද්ධතා සතියට
සමගාමීව ‘සමාජ ඒකාබද්ධතා’
සිනමා දැක්මක් මෙම මස 16 සිට 22
දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට
සංස්ථාවේ තරංගනී ශාලාවේදී
පැවැත්වේ.
මෙය ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සංවිධානයකි.
මෙහි ප්‍රදර්ශනය වනුවේ සමාජ සහජීවනය, සුහදතාවය සහ මානව සබඳතා තේමා කර ගනිමින්
නිර්මාණය වූ චිත්‍රපට වේ. සෑම දිනකම සවස 5.30 චිත්‍රපට දැක්ම ඇරැඹේ.
මේ එහි කාල සටහනයි.
16 වැනිදා සරුංගලය (සිංහල)
17 වැනිදා පොන්මනී (දෙමළ)
18 වැනිදා ගුඩ් බායි ලෙනින් (ජර්මන්)
19 වැනිදා විදු (සිංහල)
20 වැනිදා චිල්ඩ්‍රන් ඔෆ් හෙවන් (ඉරාන)
21 වැනිදා ද අන්ටචබල් (ප්‍රංශ)
22 වැනිදා ඉන්වික්ටස් (ඉංග්‍රීසි)
|