කරළිය

ජූනි 12 වැනිදා
* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මගුල්
පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා’ තල්පාවිල මහා විද්‍යාලයේ.
* දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා සමඟ ජසයා ලෙන්චිනා’ රත්නපුර නගර ශාලාවේ.
13 වැනිදා
ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ අනුරාධපුර
ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ.
14 වැනිදා
* ‘රත්නාවලී’ හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ
* සරත් කොතලාවලගේ ‘නරි බුරති’ මහරගම යොවුන් රඟහලේ
15 වැනිදා
* ‘රාජ සභාව’ කොළඹ නව නගර ශාලාවේ
* ‘නරි බුරති’ හොරණ ශ්‍රීපාලි රංග ශාලාවේ
17 වැනිදා
* හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’
නාරම්මල පුරහලේ
18 වැනිදා
ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ
|