වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න මෙහෙමයි

මෙන්න මෙහෙමයි

ශලනි තාරකාගේ දත් අස්සේ මොකක්දෝ දෙයක්.

ඈත සිට බලාගෙන හිටපු ඩිනක්ෂි ප්‍රියසාද්ට ලොකු ප්‍රශ්නයක්. දෙතුන් සැරයක් ඇය ශලනි දෙස නෙතු යොමු කළා.

ඔව්මයි මොකක්දෝ දෙයක් දතක වැදිලා.

ටක් ගාලා ඩිනක්ෂි ශලනි ගාවට දුවගෙන ගියා.

ශලනි පොඩ්ඩක් කට අරින්නකෝ.

එහෙම කියපු ඩිනක්ෂි ඉතාම යුහුසුළුව ශලනිගේ දතක රැඳිලා තිබුණු ලිප්ස්්ටික් පැල්ලම ඉවත් කළේ මෙන්න මෙහෙමලු.