වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ අවස්ථාවක්

හොඳ අවස්ථාවක්

කැලෑ හඳ සිනමාපටය ටෙලි නාට්‍යයක් වනබව දැන් ප්‍රකටයි. එහි ඩේසි අත්තනායකගේ චරිතය උදයන්ති කුලතුංගටලු අධ්‍යක්ෂවරයා ලබා දීලා තියෙන්නේ. චිත්‍රපටයේ එම චරිතය රඟපාන්නේ රීටා රත්නායකයි. එදා රුක්මණී රඟපෑව චරිතය රඟන්නේ තාරුකා වන්නිආරච්චි. උදයන්තිට මේ ලැබිලා තියෙන්නේ ඇගේ රංගන ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් යැයි පැවසුවොත් වරදක් නැහැ.